අපේ බුදු හාමුදුරුවෝ
පන්ලක්ෂ දොළොස් දහස් විසි අටක් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ට හිස තබා ආදරයෙන් නමස්කාර කරමි.
එම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන් වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන් වහන්සේලාට ද
මම ආදරයෙන් නමස්කාර කරමි.
එමෙන්ම මෙම බුදු මඟ පිළිබඳ කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවා නම්
මා හට කමා කරනු සේක්වා!!
සාධු සාධු සාධු !!
“අපේ බුදු හාමුදුරුවෝ” යනුවෙන් ප්‍රංශය පදිංචි තුසිත රාජපක්ෂ මහත්මා විසින් පිටක, අට්ඨකථාව සහ ශ්‍රීමත් මහා සංඝ රත්නයේ අවවාද ගුරු කරමින් Facebook හි එතුමාගේ ගිණුමේ පළකල ලිපි පෙළ එතුමාගේ වාචික අවසරය මත පහසුවෙන් කියවීම සඳහා එක තැනකට එකතු කර ඔබ වෙත පිළිගන්වන්නෙමු.
මෙම ධර්ම දාන කුසළ ශක්තිය ශ්‍රීමත් මහා සංඝරත්නයට, ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මාට, මහත්මියට, එම දරුවන්ට, මේ ධර්ම දානය සඳහා මග පෙන්වීමෙන් උපකාර කළ මධුරිකා ජයවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්,
මනෝරි අතපත්තු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම ලිපි පෙළ කියවන ඔබ සැමටත්
ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැප සහගත ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!
Ape Budu Hamuduruwo 145
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 145 සදෙව්ලොවේ පරසතු ක්‍රීඩාව පරසතු, අසාවතී මල්ගස් වලට සාත්තු කරන දෙවිවරු දෙව්ලොවදී සෑම අවශ්‍යතාවයක්ම සිතුපමණින් ඉටුවෙනවා කියලා හිතුවට එහෙම වෙන්නෙත් නැහැ. දෙව්ලොව ආසාවතී නමින් අති රමණීය මල් වැලක් තියනවා. එහි මල් හටගැන්විම පිණිස දෙවිවරු වර්ෂ දහසක් පමණ උපස්ථාන කරනවා කියනවා. පරසතු පිපෙන කාලයට එක් වසරක්
Ape Budu Hamuduruwo 146
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 146 ත්‍රිවිධ මහා කෝලාහල බෝසතාණන්වහන්සේ තුසිත දෙව් ලොව වාසය කරන කාලයේ අපේ මනු ලොව බුදුන් වහන්සේ පහළ වීම පිළිබද ආන්දෝලනයක් ඇති වුනා. ලෝකයෙහි එලෙස ප්‍රධාන වශයෙන් මහා ආන්දෝලන තුනක් ඇතිවෙනවා. එය මහා කෝලා හල නොහොත් තුන් කෝලා හල යනුවෙනුත් හඳුන්වනවා. ත්‍රිවිධ මහා කෝලා හල 1.ලෝක
Ape Budu Hamuduruwo 147
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 147 පංච මහා විලෝකනය නොහොත් පස් මහා බැලුම්. මිට ඉහත ලිපියේ කියූ පරිදී දෙව්ලොවින් චුතවීමේ නිමිති පහල වූ පසු දෙවුවරු බොහෝවිට දුකටත් භයටත් පීඩාවටත් පත්වේ. එහෙත් බෝසතාණන් වහන්සේලා මෙන්ම අප මහා බෝසතාණන් වහන්සේත් තුසිත දෙව්ලොවේ උපන්නෙත් තුසිත දෙව්ලොවෙන් චුත වුවෙත් මනා සිහිනුවනින්. මොනයම් හෝ බියකින් තතිගනිමකින්
Ape Budu Hamuduruwo 148
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 148 බුදුවරයෙකු ලොව පහළවීමේ දී ඇතිවෙන ඔබ නොදත් අසිරිමත් කරුණු 01 දස දහසක් සක්වළ මවිතකරවන දෙතිස් පෙරනිමිති මිට පෙර ලීවේ අප මහා බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවෙන් චුතවීම පිළිබඳවයි. එලෙස දසදහසක් සක්වළ කම්පාකරමින් දෙව්ලොව අප මහා වීරයාණන් වහන්සේගේ චුතිය සිදුවනවිට මනුලොව ඒබව නොදැනුවත්වම ඒ සඳහා මෙලෙස සියලු
Ape Budu Hamuduruwo 149
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 149 බුදුවරයෙකු ලොව පහළවීමේ දී ඇතිවෙන ඔබ නොදත් අසිරිමත් කරුණු 02 පුරුෂයකුට රාග සිතෙන් එළඹිය නොහැකි බෝසත් මවුවරු සහ සතර ගර්භවක්‍රාන්තිය.. මෙලෙස අපගේ මහා මායාවක් බදු වූ මහාමායා දේවිය පෙර රෑ දුටු සිහිනයත් සමග මහා බෝසතාණන්ගේ පිලිසිද ගැනීම් සිදු වුනා. ඒ පිලිසිද ගැනීමේ පටන් මහබොහොසත් උපත
Ape Budu Hamuduruwo 150
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 150 බුදුවරයෙකු ලොව පහළවීමේ දී ඇතිවෙන ඔබ නොදත් අසිරිමත් කරුණු 03 බෝසත් මවකට පමණක් ලැබෙන අතිවිශේෂ ආරක්ෂාව බෝසතාණන් වහන්සේ නමක් තුසිත දෙව්ලොවෙන් චුතව මව්කුසතුල ඉපදී ප්‍රතිසන්ධි මොහොතෙහි කළල අවස්ථාවේ පටන් මෙලොව ප්‍රසූතිය දක්වා විශේෂ ආරක්ෂාවක් ලබනවා. ඒ අප නෙතට පෙනෙන රාජරාජ අමාත්‍යවරුන්ගෙන් නොවෙයි. මේ ලෝක
Ape Budu Hamuduruwo 151
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 151 බෝසත් උපත සත්පියවර සහ සත් පෙරනිමිති මහාමායා දේවිය දෙව්දහ නුවරට පිටවීම. මිට ඉතත ලිපියෙන් කිවේ බෝසතාණන් වහන්සේ මවු කුස තුල පිළිසිඳගත් පසුව මවුතුමියට ලැබෙන අත්විශේෂ දේවාරක්ෂාව පිළිබඳව. එසේ විශේෂිත ආරක්ෂාවක් යටතේ සිටි මහා මායා දේවි තොමෝ පිරුණු තෙල් පාත්‍රයක් ගෙනයන්නාක් මෙන් කුසෙහි බෝසතුන් පරිහරණය
Ape Budu Hamuduruwo 152
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 152 තථාගතයන් වහන්සේ නමකට පමණක් පිහිටි ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්මයෝ. 01 දම්සභා මණ්ඩපයේ ඇතිවූ කතාබහ මම මේ දින කිහිපයේ ලියුවේ බොසත්වරයෙකුගේ ලොව පහළවීම සහ එහිදී ඇතිවන සුවිශේෂී ආශ්චර්යය කරුණු පිළිබඳව. ඔබට හිතෙන්න පුළුවන් මෙය සත්‍යක්ද කියා. ඒ නිසා මෙම සියලූම කරුණු එක් තැනකට සංශික්ප්ත කල සුත්‍ර
Ape Budu Hamuduruwo 153
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 153 තථාගතයන් වහන්සේ නමකට පමණක් පිහිටි ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්මයෝ. 02 “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, ආනන්දය, යම් කලෙක බෝසත් තෙම මව් කුසට බැසගත්තේ වේද, බෝසත් මව පස්කම් ගුණ බොහෝ කොට ලබන්නියක් වෙයි. පස්කම් ගුණයෙන් යුක්තවූ සමන්විතවූ ඕ තොමෝ සතුටු වෙයි” යනුවෙන් දේශනා කරන ලදී. මම
Ape Budu Hamuduruwo 154
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 154 අප බෝසතාණන් වහන්සේ මෙලොව එළියදුටු දිනයේ මෙළොවින් සමුගත්මාතංග පසේ බුදුරජාණන් වහන්සේ. 01 සැළකිය යුතුයි. මාතංග බුදුහාමුදුරුවෝ ගැන ත්‍රිපිටකයේ දීර්ඝ විස්තරයක් නැහැ. ඉතා සුළු විස්තරයක් අපදාන අට්ඨ කතාවෙන් හමුවුනා. (ජිවිත සංඛ්‍ය ගාථා වර්ණනා – පිටුව 222) ඒ එක්කම මාතංග පසේබුදුන් පිළිබඳව බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක
Ape Budu Hamuduruwo 155
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 155 අප බෝසතාණන් වහන්සේ මෙලොව එළියදුටු දිනයේ මෙලොවින් සමුගත් මාතංග පසේ බුදුරජාණන් වහන්සේ. 02 තවදුරටත් අපේ බුදුහාමුදුරුවෝ මෙලෙස සම්මාසම්බුදුවරුන් සහ පසේ බුදුවරුන් අතර ඇති සුවිශේෂ වෙනස්කම් ගැන විශේෂ විස්තරයක් කරනවා. පාරමිතා පිරීමෙන් පසු සම්මා සම්බුදුවරුන් ඉපදෙන්නේ කැත් කුලයක (ක්ෂත්‍රිය කුලය) හෝ බමුණු කුලයක. එහෙත් පසේබුදුවරු
Ape Budu Hamuduruwo 156
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 156 බෝසතාණන් වහන්සේ උපත ලැබූ බව දැන අසා බැහැදැකීමට දෙව්ලොව සිට පැමිණි අසිතදේවල තවුසා එලෙස අප මහා බෝසතාණන් වහන්සේ මෙලොව එලිය දුටු දිනයේ ම මාතංග පසේ බුදුහාමුදුරුවෝ ආයු සංස්කාර අතහැර අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා. බෝසතුන් මව් කුස පිළිසිඳ ගත කෙණෙහිම යම් සේ දෙතිස් පෙර
Ape Budu Hamuduruwo 157
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 157 නාමකරණ මංගල්‍යය නම් තැබීම සහ ඵලාපල සඳහා බමුණන් එකසිය අටදෙනෙක් පැමිණීම. එදා බෝසතුන් උප්පත්තියෙන් පස් වැනි දිනයයි. කුමරුන්ගේ හිස නහවා නම් තැබීම සදහා රජ මැදුර සියලු සුගන්ධයන්ගෙන් සුවඳවත් කොට ලදපස් මල් විසුරුවනු ලැබුවා. ඉන්පසු දිය නුමුසු කිරි බත් පිසවා ත්‍රිවේදය මනාව දත් බමුණන් එකසිය
Ape Budu Hamuduruwo 158
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 158 මහාමායා දේවිය කළුරිය කිරීම සහ මහා පජාපතී ගෝතමියහට මවු පදවිය ලැබීම මම මිට පෙරත් කිවා වගේ හරිම පුදුමයි සසර ගමන. එක බුද්ධශාසනයක පිරිවර වරෙක කල්‍යාණ මිත්‍රයෝ, වරෙක යහළු යෙහෙළියෝ, වරෙක සහෝදර සහෝදරියෝ වරෙක එකම ජනපදයක ගම්වැසියෝ, වරෙක එකම රජකෙනෙකුගේ බිසෝවරු, සෙනෙවිවරු. ඉහතින් කී අයුරින්
Ape Budu Hamuduruwo 159
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 159 මහාමායා දේවිය කළුරිය කිරීම සහ මහා පජාපතී ගෝතමියහට මවු පදවිය ලැබීම 02 පසුගිය ලිපියෙන් – මාතෘ දේවපුත්‍ර අවසන් දින කිහිපය මහමායා දේවිය ගතකලේ හරිම සතුටෙන්. එයට හේතුව අසිත දේවල තවුසාද, නම් තැබීමට පැමිණි බමුණන්ද තම පුත්‍ර රත්නය ලොව්තුරා බුදුවන බව පැවසීම නිසා වෙන්න ඇති.
Ape Budu Hamuduruwo 160
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 160 වප්මගුල් උත්සවය සහ සීසාන භූමියෙන් මහා නිධාන මතුවීම. රන් සහ රිදී නගුලෙන් කරනු ලැබූ රාජකීය වප්මගුළ මෙසේ ක්‍රම ක්‍රමයෙන් කාලය ගතවුනා . එක් දිනක් රටේ මෙන්ම රජුගේත් වප් මඟුල උත්සවය එළැබ තිබුණා. එදිනට සියලු නුවරම දෙව් විමනක් මෙන් සරසනු ලබනවා. එදාට සියලු දැසිදස් කම්කරු
Ape Budu Hamuduruwo 161
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 161 රාජභෝජන සැකසෙන අයුරු. ළදරු වියේ සිටම සිද්ධාර්ථ කුමාරයන්ට මවගේ මරණය කිසිසේත් නොදැනෙන ලෙසටද, ප්‍රජාපතී දේවිය එතුමන්ගේ ද මෑණියෝමයයි හැගෙන ලෙසට ද රජ පවුලේ සියල්ලෝම කතා බස් ආදී හැම එකක දී ම පරිස්සමින් ක්‍රියා කළා. මෙසේ බෝසතාණන් වහන්සේද නන්ද කුමරු ද ඒ දෙදෙනාටම වැඩිමාලු වූ
Ape Budu Hamuduruwo 162
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 162 දෙව්දත් කුමරුගේ අරගල සිය මලණුවන් වූ නන්ද කුමරු ද, තවත් ශාක්‍ය කෝලිය කුමාරවරු ද ඇමති පුත් කාලුදායි වත්ස ආදීහු ද, රියදුරු පුත් ඡන්න ආදීහු ද, බෝසත් සිදුහත් කුමරාණන්ගේ බොහෝ මිතුරෝ වුනා . එහෙත් කිසිවිටෙකත් දෙව්දත් කුමරු සිදුහත් කුමාරයන්ගේ කෙළි මඩලට පැමිණියේ නැහැ. හෙතෙම ක්ෂත්‍රියමානයෙන්
Ape Budu Hamuduruwo 163
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 163 බුද්ධත්වය මග හැරවීම සඳහා නිමවූ තුන් ප්‍රාසාද, රම්‍ය සුරම්‍ය සුභ මෙතැන් සිට ලියැවෙන ලබන ප්‍රසාද තුන පිළිබඳ විස්තර මා විසින් උපුටා ගන්නා ලද්දේ බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නා හිමිපාණන් වහන්සේගේ බුද්ධ චරිතය පොතෙනි. ඊට හේතුව වූයේ ජාතකට්ඨකතාවේ ඒ පිළිබඳව සුළු විස්තරයක් ඇතත් වැඩි විස්තරයක්
Ape Budu Hamuduruwo 164
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 164 සිදුහත් කුමරු ශිල්ප දැක්වීම. 01 මෙලෙස සිදුහත් කුමරා මේ තුන් ප්‍රාසාදයේ වෙසෙමින් ඒවායේ නිතර පැවැත්වෙන නෘත්‍යගීතා දී දකිමින් අසමින් මහත් සිරි සැපතින් වැඩෙමින් තරුණ වියට පැමිණුනා. සතලිස්දහසක් නිළියෝ බෝසතුන්ව සතුටු කළා. අප මහා බෝසතාණන් වහන්සේ දෙව්ලොව අප්සරාවන් පිරිවරාගත් දිව්‍ය රාජයෙක් මෙන් අලංකෘත නලගනන් විසින්
Ape Budu Hamuduruwo 165
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 165 සිදුහත් කුමරු ශිල්ප දැක්වීම. 02 දේවයන් වහන්ස මේ සිව්කොණේ සිටවු දක්ෂ දුනුහේවායන් සතර දෙනෙකුට මට විදීමට නොහැකි වුනා . හොඳයි මම දැන් ඔවුන්ව සිව්කොනේ රඳවා එකම ඊතල පහරින් සතර දෙනාටම විදිනවා. ඔබට එය වැළක්විය හැකිද? එහෙත් දුනුවායෝ එසේ සිටීමට නො සමත් වුණේ බියට වෙන්න
Ape Budu Hamuduruwo 166
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 166 බෝසතාණන් ද පැතු දෙතිස් ගුණාංගයෙන් යුතු බෝසත් බිරිඳ යසෝධරාව. එක් දිනක් සුද්ධෝදන මහරජු හා සෙසු රජුහු හා මැතිවරුන් කිඹුල්වත් පුර සංස්ථාගාර ශාලාවෙහි රැස්ව රාජ්‍යය කටයුතු පිළිබඳව සාකච්ඡා කරමින් සිටියා. එහිදී මහලු ශාක්‍ය රජවරු සුද්ධෝදන මහරජුට දේවයිනි අනාවැකි කරුවන් කී පරිදි සිද්ධාර්ථ කුමාරයෝ ගිහිගෙහි විසුවොත්
Ape Budu Hamuduruwo 167
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 167 බෝසතාණන් ද පැතු දෙතිස් ගුණාංගයෙන් යුතු බෝසත් බිරිඳ යසෝධරාව 02 මට කුමරියක පාවා දෙතොත් ඇය මෙහි සඳහන් වන දෙතිස් ගුණාංගයන්ගෙන් යුතු කෙනෙකු විය යුතු යැයි කුමරා බෝසත් බිරිඳක් සතු විය යුතු ගුණාංග පිලිබඳ විස්තරයක් සුද්ධෝදන මහ රජුට යවනු ලැබුවේ එවැනි කුල කාන්තාවක් කිසිදිනක සොයා
Ape Budu Hamuduruwo 168
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 168 බෝසතාණන් ද පැතු දෙතිස් ගුණාංගයෙන් යුතු බෝසත් බිරිඳ යසෝධරාව 03 සිදුවන දෙය රහසින් විපරම් කරමින් සිටි රාජපුරුෂයෝ සුද්ධෝදන රජු වෙත ගොස් “දේවයන් වහන්ස යශෝධරා කුමාරිකාවෝ කුමාරයන් වහන්සේගේ ඇසට ඉලක්ක වූණා. දෙදෙනා අතර මොහොතක් කිසි කතාබහක් ද වුනා ” යැයි සැළ කර සිටියා. සුද්ධෝදන මහ