අපේ බුදු හාමුදුරුවෝ
පන්ලක්ෂ දොළොස් දහස් විසි අටක් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ට හිස තබා ආදරයෙන් නමස්කාර කරමි.
එම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන් වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන් වහන්සේලාට ද
මම ආදරයෙන් නමස්කාර කරමි.
එමෙන්ම මෙම බුදු මඟ පිළිබඳ කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවා නම්
මා හට කමා කරනු සේක්වා!!
සාධු සාධු සාධු !!
“අපේ බුදු හාමුදුරුවෝ” යනුවෙන් ප්‍රංශය පදිංචි තුසිත රාජපක්ෂ මහත්මා විසින් පිටක, අට්ඨකථාව සහ ශ්‍රීමත් මහා සංඝ රත්නයේ අවවාද ගුරු කරමින් Facebook හි එතුමාගේ ගිණුමේ පළකල ලිපි පෙළ එතුමාගේ වාචික අවසරය මත පහසුවෙන් කියවීම සඳහා එක තැනකට එකතු කර ඔබ වෙත පිළිගන්වන්නෙමු.
මෙම ධර්ම දාන කුසළ ශක්තිය ශ්‍රීමත් මහා සංඝරත්නයට, ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මාට, මහත්මියට, එම දරුවන්ට, මේ ධර්ම දානය සඳහා මග පෙන්වීමෙන් උපකාර කළ මධුරිකා ජයවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්,
මනෝරි අතපත්තු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම ලිපි පෙළ කියවන ඔබ සැමටත්
ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැප සහගත ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!
Ape Budu Hamuduruwo 169
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 169 අපි නොදකින සතර පෙර නිමිති 01 ස්වභාව සෞන්දර්යට ප්‍රිය කළ අප මහා බෝසතාණෝ මෙසේ දිනෙන් දින සති මාස ගෙවීගියා. අන්තපුර ස්ත්‍රීන් හා සමග කාලය ගතකරනවාට වැඩිය බෝසතාණන් වහන්සේ ප්‍රිය කලේ ස්වභාව සෞන්දර්යය හා කාලය ගත කිරීමට. ඒ සසරේ වැඩි කාලයක් ගතකලේ මහා වනපෙත් වල
Ape Budu Hamuduruwo 170
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 170 අපි නොදකින සතර පෙර නිමිති 02 තවත් එක් දිනක් බෝසතාණන් වහන්සේ පෙර සේම රාජකීය උයනට යන්නට සිතුවා. එදත් සුපුරුදු පරිදී රථාචාර්ය වරයා රාජකීය රථය ලස්සනට සැරසුවා. පිය රජතුමා වෙනදාටත් වඩා වැඩියෙන් යන මග දෙපස ගව්වක් දක්වා ආරක්ෂා විධිවිධාන තරකරනු ලැබුවේ කිසිම අසුභ දර්ශනයක් කුමරුන්
Ape Budu Hamuduruwo 171
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 171 කිසා ගෝතමියගේ උදාන වාක්‍යය විශ්වකර්ම දෙවියන් විසින් දිව්‍ය රාජයෙක් මෙන් සරසනු ලැබූ අප මහා බෝසතාණන් වහන්සේ ඒ හා සමානම අලංකෘත වූ රාජකීය රථයට නැගී මහත් යසසින් හා සිත්කළු රූසපුවෙන් යුතුව ඇතුළු නුවරට පිවිසියා. මේ අවස්ථාවෙහි කිසාගෝතමී නම් රජ කුමරිය තම මන්දිරයේ උඩුමහලෙහි සිටිමින් නගරයේ
Ape Budu Hamuduruwo 172
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 172 අභිනිෂ්ක්‍රමනය සඳහා පියරජුගෙන් අවසර පැතීම. මෙම ලිපියෙහි බෝසතාණන් වහන්සේ පියරජතුමා හමු වී අවසර ගැනීම පිළිබඳව යම් කුකුසක් ඔබ සිතට ඇතිවිය හැකියැයි සිතුණා. එයට හේතුව එවැනි කතා අපි අසා නොතිබීමයි. එහෙත් බෝසත් චරිතයක් ගැන අප ඊට වඩා ගැඹුරින් බුද්ධිමත්ව විමසිය යුතුයි. ඔබ හිතනවාද බුද්ධත්වය අපේක්ෂාවෙන්
Ape Budu Hamuduruwo 173
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 173 යසෝදරා දුටු සිහිනය සහ ඇයගෙන් සමුගැනීම. මිට පෙර ලිපියේ ලියූ පරිදි පිරජතුමාගෙන් අවසර ගන්න ගිය දිනයේ සිට අභිනිෂ්ක්‍රමණය සඳහා දින සතක් ඉතිරිව තිබුණා. ඒ නිසාම පියරජතුමා විසින් නව ආරක්ෂක සැලැස්මක් නුවර පුරා යොදවනු ලැබුවා. මේ ඒ සම්බන්ධවයි. අනාවැකි කරුවන් පැවසූ පරිදී ගිහිගෙයින් නික්මීම යෙදී
Ape Budu Hamuduruwo 174
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 174 සංසාර ගමනක සමුගැන්ම. ගිහිහෙයි ගතකල අවසාන රාත්‍රිය. මේ සිදුහත් කුමරු අභිණික්මනට සැරසෙන සහ යොමුකරන අවසාන රාත්‍රියයි. ඒ යොමු කරන්නේ වෙනත් කිසිවෙකු නොවෙයි. උන්වහන්සේ විසින් සරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පුරා පුර්ණය කරනු ලැබූ පාරමී ශක්තියයි. උන්වහන්සේ යසෝදරා දේවියගෙන් වෙන්වී පැමිණ මද වෙලාවක් විවේක සුවයෙන් ගතකොට රාත්‍රියේ
Ape Budu Hamuduruwo 175
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 175 මහාභිනිෂ්ක්‍රමණය බෝසතාණන් වහන්සේ සියලු කටයුතු නිමකොට මහා අභිනික්මණ සඳහා දිව්‍ය මළිගයක් බඳු වූ බෝසතාණන් වහන්සේ සියලු කටයුතු නිමකොට මහා අභිනික්මණ සඳහා දිව්‍ය මළිගයක් බඳු වූ ප්‍රසාදයෙන් එළියට පිය මැන්නේත් සසර පුරාවට පුරුදු කල මහා උපේක්ෂාවෙන්. ඒ එනවිටත් කන්ථක අසු අජාන් අස්වයෙකු මෙන් සරසා පිළියල
Ape Budu Hamuduruwo 176
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 176 මහාභිනිෂ්ක්‍රමණය 02 බෝසතාණන් වහන්සේ : ඔබ කවුද? මම වසවර්ති මාරයා වෙමි. මාරය සක්විති රාජ්‍යය පහළ වන බව මම දනිමි. මට රාජ්‍යයෙන් වැඩක් නැත. දස දහසක් සක්වළ ඒකාලෝක කොට බුදු වන්නෙමි. හිංසා සහගත සිතිවිල්ලක් හෝ සිතුවේ නම් කළ යුතු දෙය දනිමියි සිදුරු සොයමින් මාර දිව්‍ය
Ape Budu Hamuduruwo 177
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 177 මෙසේ තමන්ගේ පුර්ව ජන්මයේ කල්‍යාණ මිත්‍ර ඝටීකාර බ්‍රාහ්ම රාජයා වෙතින් ලැබුණු සිවුරු හැඳ පොරවා පත්‍රයද උරේ එල්ලගෙන කිඹුල්වත් නුවර දෙසටම නික්ම ගියා. ඒ යන අතර අඹවනයක් දැක ඒ තුලට වැඩම කළා. මේ මල්ලරට මායිමේ වූ අනුපිය නම් නුවර සමීපයේ වූ අඹ වනයයි. ළදරු වියේ
Ape Budu Hamuduruwo 178
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 178 බිම්බිසාර රජතුමා පරිත්‍යාග කල රජකම ප්‍රතික්ෂේප කල අප මහා බෝසතාණෝ. මේ අයුරින් බෝසතාණන් වහන්සේ රජගහ නුවරට පැමිණියේ එක් දවසක උදේ වරුවේ. පිඬුසිඟා යාමට කාලය එළඹ ඇති බැවින් උන්වහන්සේ පාත්‍රය ද අතින් ගෙන ප්‍රධාන නගරය වෙත නික්මුණා. රජගහ නුවර ඒ වනවිට රජකම් කරනු ලැබුවේ බිම්බිසාර
Ape Budu Hamuduruwo 179
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 179 රජගහනුවර බිලි පූජා සහ සත්වඝාතන නතර කළ අප මහා බෝසතාණෝ. මෙම කතාව අපගේ පෙළපොත් වල සඳහන් නැති එහෙත් බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් විසින් රචිත බුද්ධ චරිතයේ අඩංගු කතා පුවතක්. මෙහි මූලාශ්‍ර පිළිබඳ සඳහනක් උන්වහන්සේ ගේ පොතෙහි දක්නට ලැබුණේ නෑ. මෙය විශේෂයෙන්ම වර්තමානයට ඉතා
Ape Budu Hamuduruwo 180
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 180 අප මහා බෝධිසත්වයන් වහන්සේහට ආචාර්යවරුන් සිටියේද? නැද්ද? යන ප්‍රශ්නය. අද ලිපිය පින්වත් ඔබ විසින් අමුලිකා ශ්‍රද්ධාවෙන් තොරව ඉතාමත් තියුණු තීක්ෂණ විචාර බුද්ධියකින් විමසිය යුතු කාරණාවක් බව හැඟුනේ මිට පෙර බෝධිසත්වයන් වහන්සේ හට ශිල්ප ඉගැන්වීම සඳහා සබ්බමිත්ත ආචාර්යවරයා කැඳවීම සහ ඔහු කෙරෙන් ශිල්ප ඉගෙනගත් බවට
Ape Budu Hamuduruwo 181
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 181 බෝසතාණන් වහන්සේ රජගහනුවර පෙදෙසින් නික්ම විශාලා මහනුවර බලා වඩිමින් ගංගා නදී තීරයට පැමිණ ගඟෙන් එගොඩ වුනා. විසාලා මහ නුවරට වැඩ එය සමීපයෙහි වූ වින්ධ්‍යාකෝෂ්ඨය ට පැමිණියා. ඒ සමයෙහි කාලාම ක්ෂත්‍රීය පරපුරට අයත් ආළාර නම් සෘෂි තුමා තුන් සියයක් පමණ වූ තවුස් ගණයට නායකව වින්ධ්‍යාකෝෂ්ඨ
Ape Budu Hamuduruwo 182
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 182 පියුමතුරා බුදුන්ගෙන් විවරණ ගෙන පැමිණි කොණ්ඩඤඤ තවුසා 01 තබන පියවරක් පාසා මහ පොළවෙන් නැගි සියපත් ශ්‍රී පාදය පිළිගත් පියුමතරා බුදුපියාණන් වහන්සේ සුද්ධෝදන රජතුමා ද පුතණුවන්ගේ තොරතුරු විමසා තමාට දන්වනු පිණිස මාරුවෙන් මාරුවට තමා යවන දූතයන් මගින් බෝසතාණන් වහන්සේගේ තොරතුරු දැනගත්තා. රජ පවුලේ හැම දෙනාට
Ape Budu Hamuduruwo 183
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 183 පියුමතුරා බුදුන්ගෙන් විවරණ ගෙන පැමිණි කොණ්ඩඤඤ තවුසා 02 පියුමතුරා බුදුන්ගේ පරිනිර්වාණය මෙසේ පියුමතුරා බුදුරජාණන් වහන්සේ කුල පුතුට විවරණ දී අසූසාර දම්සක් දම්කඳ දෙසා අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා. පිරිනිවන් පෑ උන්වහන්සේගේ ශරීරය ස්වර්ණස්කන්ධයක් මෙන් ඒකඝන වුනා. උන්වහන්සේගේ ශරීරය තැන්පත් කළ චෛත්‍යය සත් යොදුන් උසැතිව
Ape Budu Hamuduruwo 184
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 184 පියුමතුරා බුදුන්ගෙන් විවරණ ගෙන පැමිණි කොණ්ඩඤඤ තවුසා 03 “ස්වාමීනි සැටඅටලක්ෂයක් භික්ෂූන් වහන්සේ අනෙකකුට නොපරවා දිවි ඇති තෙක් සිව්පසයෙන් උවටැන් කරන්නට සිතුවා. මම අද සිට නුවර වැසියන්ට ඒ අවස්ථාව ලබා දෙනවා. භාග්‍යවතුන්වහන්ස, නුවර වැසියන් ඔවුන්හට දන්දීමට නොලැබේ යයි හොඳටම කිපිලා. යුධ වැදීමට සැරසෙනවා. ඒ නිසා හෙට
Ape Budu Hamuduruwo 185
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 185 පස්වග තවුසන් මුණගැසීම සහ ප්‍රධන් විර්යය ඇරඹීම. පසුගිය ලිපි තුනෙන් ඔබ කියවනු ලැබුවේ අප මහා බුදුපියාණන් වහන්සේගේ අසුමහා ශ්‍රාවකශ්‍රාවිකාවන් අතරින් පළමුව දරමාවබෝධයට පැමිණි ප්‍රථම ශ්‍රාවකයාගේ කල්පලක්ෂයක පාරමිතා කාල පරිච්චේදය තුල අපහට හමුවුණු අත්මභාව දෙකක කතා වෘතන්තයක් පමණයි. අනෙකුත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් සැත්තෑ නව දෙනා ඇතුළු
Ape Budu Hamuduruwo 186
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 186 බුද්ධත්වය සඳහා සිදුකල අති මහත් දුෂ්කරක් ක්‍රියාව බුද්ධ වචනයෙන් 01 මෙතැන් සිට ලියවෙන්නේ අප මහා බෝසතාණන් වහන්සේ මේ සංසාරගත සත්වයා සදාකාලික දුකෙන් ගැලවීමට බුද්ධත්වය සඳහා අවසන් වශයෙන් සිදුකල අප්‍රමාණ වීර්යයි. එය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවෙන් ම ලිවීමට සිත් වුනේ ඒ දුක දන්නේ උන්වහන්සේම
Ape Budu Hamuduruwo 187
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 187 බුද්ධත්වය සඳහා සිදුකල අති මහත් දුෂ්කරක් ක්‍රියාව බුද්ධ වචනයෙන් 02 මේ අවස්ථාව වනවිටත් පස්වග මහණුන් බෝසතාණන් වහන්සේ හමුවී උපස්ථාන කරමින් සිටියා. බුදුපියාණන් වහන්සේ තව දුරටත් තම දුෂ්කරක්‍රියාව පිළිබඳව බෝධිරාජ කුමාරයා හට දේශණා කරන්නට වුනේ සමහරවිට අපිටත් දැනගන්නට වෙන්නට ඇති. අධික ශබ්ද නගමින් දෙකනින් පිට
Ape Budu Hamuduruwo 188
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 188 බුද්ධත්වය සඳහා සිදුකල අති මහත් දුෂ්කරක් ක්‍රියාව බුද්ධ වචනයෙන් 03 දිනෙන් දින කාලය මෙලෙස ගතවුනා. පස්වග තවුසන්ද උන්වහන්සේට හැකි උපරිම අයුරින් උපස්ථාන කරමින් බුද්ධත්වය ලබන දින තෙක් නොවසිල්ලෙන් ඇඟිලි ගනිමින් උන්වහන්සේගේ අසලම රැඳී සිටියා. කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් පැමිණි ඔවුන්හට මේ සුළු දිනගණන ඉවසා
Ape Budu Hamuduruwo 189
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 189 බුද්ධත්වය සඳහා සිදුකල අති මහත් දුෂ්කරක් ක්‍රියාව බුද්ධ වචනයෙන් 04 රාජකුමාරය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. මෙ තරම් දුර්වලවූ ශරීරයකින් යුක්තව ඒ (ප්‍රථමධ්‍යාන) සැපය ලබන්නට බැරිය. යම්හෙයකින් මම බත් හා කොමුපිඩු ආදී ඖදාරික ආහාරයක් ගන්නෙම් නම් හොඳය කියාය. මේ අතර පස්වග තවුසන් වර්ෂ හයක
Ape Budu Hamuduruwo 190
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 190 යශෝධරාවන්ගේ ව්‍රතසමාදානය අප මහා බෝසතාණන් වහන්සේ මෙලෙස අනේක වූ දුක්කම්කටුලු විදිමින් බුද්ධත්වය කරා දිනෙන් දින ලගා වෙද්දී බෝසතාණන්වහන්සේගේ ආහාර අඩුකිරීම් ආදීන් පුරන දුෂ්කර තපෝව්‍රත පිළිබඳ තොරතුරු කිඹුල්වතින් යැවෙන රාජ දූතයන් මගින් ශුද්ධෝදන රජ්ජුරුවෝ හැම දා ම දැනගත්තා. එහෙත් එ තුමෝ අසිතර්ෂි ආදීන් කී අනාවැකි
Ape Budu Hamuduruwo 191
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 191 මරුහුගේ දයාව මරුට තර්ජනය කිරීම සහ දස මාර සේනාව. මතක් කිරීමක් – ඔබට මතක ඇති අපේ බුදුහාමුදුරුවෝ 175 වෙනි ලිපිය (අභිනිෂ්ක්‍රමණය) අවසානයේ මෙලෙස සටහන් කළා. ඒ අතර තුර මේ සියල්ලම අහසෙහි සිට බලා සිටි තව කෙනෙක් සිටියා. ඒ මාර දිව්‍ය පුත්‍රයා. එකෙණෙහිම මාර දෙව්
Ape Budu Hamuduruwo 192
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 192 සතානුසාරි විඤ්ඤාණය පහළවීම මේ දුෂ්කර ක්‍රියාව බුද්ධත්වයට මඟ නො වේ ආනාපාන ධ්‍යානය නම් එයට මඟ ය” යි මෙ සේ වරක් දෙකක් උපන් සිහියට අනතුරුව උපන් සිත සතානුසාරිවිඤ්ඤාණ නොහොත් ස්මෘත්‍යනුසාරි විඥානය නම් වනවා. මෙසේ යලි ගත වූ කාලය විමසා බලන සේක්, තමන් කුඩා වියෙහි පියාණන්ගේ