Ape Budu Hamuduruwo

අපේ බුදු හාමුදුරුවෝ



පන්ලක්ෂ දොළොස්‌ දහස්‌ විසි අටක්‌ වූ සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා ට හිස තබා ආදරයෙන්‌ නමස්කාර කරමි.

එම සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන්‌ වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන්‌ වහන්සේලාට ද
මම ආදරයෙන්‌ නමස්කාර කරමි.

එමෙන්ම මෙම බුදු මඟ පිළිබඳ කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවා නම්
මා හට කමා කරනු සේක්වා!!
සාධු සාධු සාධු !!

අපේ බුදු හාමුදුරුවෝ” යනුවෙන් ප්‍රංශය පදිංචි තුසිත රාජපක්ෂ මහත්මා විසින් පිටක, අට්ඨකථාව සහ ශ්‍රීමත් මහා සංඝ රත්නයේ අවවාද ගුරු කරමින් Facebook හි එතුමාගේ ගිණුමේ පළකල ලිපි පෙළ එතුමාගේ වාචික අවසරය මත පහසුවෙන් කියවීම සඳහා එක තැනකට එකතු කර ඔබ වෙත පිළිගන්වන්නෙමු.

මෙම ධර්ම දාන කුසළ ශක්තිය ශ්‍රීමත් මහා සංඝරත්නයට, ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මාට, මහත්මියට, එම දරුවන්ට, මේ ධර්ම දානය සඳහා මග පෙන්වීමෙන් උපකාර කළ මධුරිකා ජයවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්,
මනෝරි අතපත්තු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම ලිපි පෙළ කියවන ඔබ සැමටත්
ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැප සහගත
ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!



 

Ape Budu Hamuduruwo 409

අපේ බුදුහාමුදුරුවෝ 409 (සන්තිකේ නිදානය)    ලොව උතුම් ස්ත්‍රිය යසෝදරාව සොයා පැමිණි බුදුරජාණන් වහන්සේ 03  බුදුරජාණන් වහන්සේ සමග කල්ප කාලාන්තරයක් එකට දෙවු මිනිස් ලෝකයන්හි සැරි සැරූ තම නෑ හිත මිත්‍රාදී බොහෝ දෙනෙක් මේ වෙනකොට අරහත්භාවයට පැමිණ සංඝ පිරිවර විසිදාහක් ලෙස උන්වහන්සේව පිරිවරාගෙන. තවත් විශාල එවැනිම පිරිසක් මාළිගාවේ ඇතුලත සහ පිටත

Read More »

Ape Budu Hamuduruwo 410

අපේ බුදුහාමුදුරුවෝ 410 (සන්තිකේ නිදානය)   ලොව උතුම් ස්ත්‍රිය යසෝදරාව සොයා පැමිණි බුදුරජාණන් වහන්සේ 04 චන්‍දකින්නර ජාතකය 01 අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කාලයේ අපේ මහබෝසතාණන් වහන්සේ හිමවත පෙදෙසෙහි කින්නර යෝනියෙහි (කිඳුරු) උපන්නා. ඔහුගේ භාර්යාව චන්දා නම් කිඳුරියක්. ඔවුන් දෙදෙනාම චන්ද නම් රිදී පර්වතයෙහි වාසය කළා. ඒ කාලයේ

Read More »

Ape Budu Hamuduruwo 411

අපේ බුදුහාමුදුරුවෝ 411 (සන්තිකේ නිදානය)   ලොව උතුම් ස්ත්‍රිය යසෝදරාව සොයා පැමිණි බුදුරජාණන් වහන්සේ 05 චන්‍දකින්නර ජාතකය 02 අප බුදුරජණන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය හරිම පුදුමයි. දෙවු බමුණ් යකෂයින් විතරක් නෙවෙයි අංගුලිමාල වැන්නන්ගේ සිට පටාචාරා සෝපාකලා වැනි විවිධ මානසික පීඩාවලින් සිටි අය පවා ක්‍ෂණිකව සිහි එළවීමට පමණක් නෙවෙයි සසර දුක නිමා

Read More »

Ape Budu Hamuduruwo 412

අපේ බුදුහාමුදුරුවෝ 412 (සන්තිකේ නිදානය)   ලොව උතුම් ස්ත්‍රිය යසෝදරාව සොයා පැමිණි බුදුරජාණන් වහන්සේ 06 චන්‍දකින්නර ජාතකය 03 ඇය ඔහු නොපෙනී යන තෙක් පර්වතය මුදුණට වී බලා සිටියේ නොවිසිල්ලෙන්. රජුගේ යලි නොපැමිණීම ස්ථිර වූ සැනින් බෝසතාණන් වහන්සේ වෙතට දුව ආවේ කඳු මුදුනේ සිට වතුර පහතට කඩා වැටෙන වේගයටත් වඩා වැඩි

Read More »

Ape Budu Hamuduruwo 413

අපේ බුදුහාමුදුරුවෝ 413 (සන්තිකේ නිදානය)   ලොව උතුම් ස්ත්‍රිය යසෝදරාව සොයා පැමිණි බුදුරජාණන් වහන්සේ 07 චන්‍දකින්නර ජාතකය 04 ඉමහත් ආදරෙන් බැඳුන ප්‍රේමවන්ත යුවලකට හෝ විවාහක යුවලකට තම වල්ලභයා අකාලයේ සදහටම සමුගන්නා මොහොතේ ඇතිවෙන යටපත් කළ නොහැකි වේදනාව එකිනෙකා ඔවුනොවුන් වෙනුවෙන් දැක්වූ ආදරයට සාපේක්ෂ බව කිවයුතු කරුණක් නොවන බව ඔබ හොඳින්

Read More »

Ape Budu Hamuduruwo 414

අපේ බුදුහාමුදුරුවෝ 414 (සන්තිකේ නිදානය)   නන්ද කුමරු සහ ජනපද කල්‍යාණි පෙම් යුවළ. 01 නන්ද කුමරු පැවිදි කරවීම. බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරයට වැඩම කළ දෙවැනි දිනයේ තවත් සුවිශේෂී රාජකීය උත්සවයක් යෙදිලා තිබුණා. ඒ තමයි නන්ද රජ කුමරුගේ රාජ්‍යාභිෂේකය, ගෘහ ප්‍රවේශය, ආවාහය යන මංගල කරුණු තුන. බුදුරජාණන් වහන්සේටත් එදින දානය සඳහා

Read More »

Ape Budu Hamuduruwo 415

අපේ බුදුහාමුදුරුවෝ 415 (සන්තිකේ නිදානය)   නන්ද කුමරු සහ ජනපද කල්‍යාණි පෙම් යුවළ . 02 ජනපදකල්‍යාණි දැන් මෙහිදී සුළු විස්තරයක් කරමින් ජනපද කල්‍යාණිය ගැන මතකයට නැගීම කාලෝචිතයි හැඟුනේ අපේ සිත්වල නන්ද කුමරු, ජනපද කල්‍යාණිය කියන අය නිකම්ම නිකං චරිත වූ නිසයි. ඒ අයගේ සංසාර ගමන අතීත පින්කම් අධිෂ්ඨාන මේ හැම

Read More »

Ape Budu Hamuduruwo 416

අපේ බුදුහාමුදුරුවෝ 416 (සන්තිකේ නිදානය)   නන්ද කුමරු සහ ජනපද කල්‍යාණි පෙම් යුවළ. 03 සැළකිය යුතුයි. නන්ද කුමරු පිළිබඳව ලියවෙන මෙම විස්තරය ඉදිරියේදී ලිවිය යුත්තක් වුවත් නන්ද කුමරුගේ කතාව ලියා අවසන් කලයුතු නිසා මෙලෙස එළිදක්වන්නට සිත්වුනා. එම නිසාම මෙම කොටසට අයත් යම් ස්ථාන, විහාර, පුද්ගල චරිත මෙම මොහොත වනවිට බුදුරජාණන්

Read More »

Ape Budu Hamuduruwo 417

අපේ බුදුහාමුදුරුවෝ 417 (සන්තිකේ නිදානය)   නන්ද කුමරු සහ ජනපද කල්‍යාණි පෙම් යුවළ 04 සිදුහත් කුමරුගේ මව මහමායා දේවියත්, නන්ද කුමරුගේ මව මහා ප්‍රජාපති දේවියත් එක පියාගේ දරුවෝ, සහෝදරියෝ. මහමායා කුමරිය සහ ප්‍රජාපති කුමරියගේ දේහ ලක්ෂණ බැලූ මන්ත්‍රගායන බමුණෝ යම් ලකුණු දැක මේ දෙදෙනාගේම කුසතුළ ඉපදෙන දරුවන් සක්විති රජවන බව

Read More »

Ape Budu Hamuduruwo 418

අපේ බුදුහාමුදුරුවෝ 418 (සන්තිකේ නිදානය)   රාහුල කුමාරයා 01 ශික්‍ෂාකාමීන් අතර අග තනතුර සඳහා විවරණ ලැබූ නිදාන කතාව රාහුල කුමාරයා පිළිබඳ අපි කොතෙකුත් සරලව අසා තිබුනත් අනෙකුත් උතුම් මහා ශ්‍රාවක පිරිසගේ මෙන්ම නොදත් කරුණු බොහොමයි. ඒ නිසාම ඒ උතුම් බුද්ධපුත්‍රයාණන් වහන්සේගේ සසර ගමනෙහි “ශික්‍ෂාකාමීන් අතර අග තනතුරෙහි” විවරණ ලැබූ අවස්ථාවේ

Read More »

Ape Budu Hamuduruwo 419

අපේ බුදුහාමුදුරුවෝ 419 (සන්තිකේ නිදානය)   රාහුල කුමාරයා 02  සසර පුරා ලැබූ මවු පුතු උණුහුමේ අවසන් නිමේෂය එදා භාග්‍යවතුන් වහන්සේ කපිලවස්තුපුරයට වැඩිය පසු ගතවෙන සත්වෙනි දවස. ශුද්ධෝදන රජතුමාගේ ආරාධනය පරිදි එදිනත් භාග්‍යවතුන් වහන්සේ ඇතුළු විසිදහසක් වූ මහා සංඝරත්නය දානය සඳහා රජමාළිගයට වැඩමකරලා. දාන කටයුතු අවසානයේ සඟ පිරිවර සමග රජමාලිගයෙන් පිටතට

Read More »

Ape Budu Hamuduruwo 420

අපේ බුදුහාමුදුරුවෝ 420 (සන්තිකේ නිදානය)   රාහුල කුමාරයා 03 රාහුල කුමරු පැවිදි කිරීම. ඉහතින් කී ආකාරයට සක්විති කිරුළටද හිමිකම් කියා පාන දෙතිස් මහාපුරුෂ ලක්ෂණයෙන් හෙබි, රූපශ්‍රීයෙන් ද, ප්‍රපාතවත් භවෙන්ද අගතැන්පත් වූ, පියපුතු දෙපළගේ ගමන බාහිර ලෝකයට පෙනුනේ ඒ විදිහට. රාහුල කුමරුන් හා සමග වඩින භාග්‍යවතුන් වහන්සේව අට්ටකතා ආචාරීන් වහන්සේලා විස්තතර

Read More »

Ape Budu Hamuduruwo 421

අපේ බුදුහාමුදුරුවෝ 421 (සන්තිකේ නිදානය)   රාහුල කුමාරයා 04 බුදුවරයෙකුගේ පුතෙකු වීමට පැතූ රාහුල කුමරු සහ ඔහුගේ කලණ මිතුරු රට්ඨපාල කුමරු පුංචි රාහුල තෙරණුවන් පැවිදි වූ දින පටන් උදෑසනම අවදිවීමෙන් පසු අතපුරා ගත් වැලි අහුරක් උඩදමා ‘අද මම බුදුන්වහන්සේගේ මෙන්ම ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන්ගේ ද සමීපයෙන් මෙපමණක් අවවාද ද අනුශාසනා ද ලබන්නේනම්

Read More »

Ape Budu Hamuduruwo 422

අපේ බුදුහාමුදුරුවෝ 422 (සන්තිකේ නිදානය)   රාහුල කුමාරයා 05 බුදුවරයෙකුගේ පුතෙකු වීමට පැතූ රාහුල කුමරු සහ ඔහුගේ කලණ මිතුරු රට්ඨපාල කුමරු 02 පදුමුත්තර ශාස්තෘන් වහන්සේ දෙවන දිනයෙහි අරුණු නැග එන වෙලාවේ තමන්ගේ උපස්ථායක වූ සුමනතෙරුන්ට, ‘සුමන, අද තථාගයන් වහන්සේ දුර භික්‍ෂාචාරයකට යන්නට තිබෙනවා. පෘථග්ජන භික්ෂූන්ට ආරාධනා නොකරන්න. ත්‍රිපිටකධර පිළිසිඹියාපත් ඡළභිඤ්ඤාලාභී

Read More »

Ape Budu Hamuduruwo 423

අපේ බුදුහාමුදුරුවෝ 423 (සන්තිකේ නිදානය)   දරුවන් නැති වූ ශෝකයෙන් සන්තාපයට පත් වූ ශුද්ධෝදන රජතුමා රාහුල කුමාරයා බුදුකෙනෙකුගේ පුතු වන්නට පතාගෙන පැමිණියේ එලෙසයි. මතු බුදුවන බෝධිසත්වයන් වහන්සේ කෙනකුගේ බිරිඳවීමට, පුතුවීමට, දියණිය වීමට පතා පැමිණීම සුළුපටුකරුණක් නෙවෙයි. ඊට හේතුව, තම බෝසත් පියා හෝ සැමියා විසින් ඔවුන්ව දන්දීම, හැරයාම වැනි අවස්ථාවල දී

Read More »

Ape Budu Hamuduruwo 424

අපේ බුදුහාමුදුරුවෝ 424 (සන්තිකේ නිදානය)   යශෝධරාව පුතු නැති සොවින් පැවිදිවන්නට සැරැසීම භාග්‍යවතුන් වහන්සේ රාහුල කුමරු මහණ කැරැ වූ බව ඇසූ රජතුමාට පමණක් නොවේ යශෝධරාවනටද දරු සෙනෙහසින් හටගත් ශෝකය ඉවසා ගත නොහැකිව හඬා වැලපුණා. එහෙම නොවුනා නම් තමයි පුදුමය. තම ආදරණීය සැමියා ලෝසත වෙනුවෙන් තමාව සහ එකම දරුවාව අතහැර අභිනික්මන්

Read More »

Ape Budu Hamuduruwo 425

අපේ බුදුහාමුදුරුවෝ 425 (සන්තිකේ නිදානය)   භද්දිය රජ, අනුරුද්ධ, ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත යන කුමාරවරුද, උපාලි කපුවාද යන සත්දෙන සාසනයට ඇතුළත්වීම. බත සැළියෙන් ඉබේ පහළවනු බව සිතූ අනුරුද්ධ කුමාරයා. 01 මේ ගතවෙන්නේ අප බුදුපියාණන් වහන්සේගේ හතලිස්පස්වසරක වස් කාලය තුල දෙවැනි වස් සමයයි. මේ කාලය තුල බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරයට පැමිණ

Read More »

Ape Budu Hamuduruwo 426

අපේ බුදුහාමුදුරුවෝ 426 (සන්තිකේ නිදානය)   භද්දිය රජ, අනුරුද්ධ, ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත යන කුමාරවරුද, උපාලි කපුවාද යන සත්දෙන සාසනයට ඇතුළත්වීම. 02 කනුකැමති වේලාවට බත තැටියෙන් ඉබේ පහළවනු බව සිතූ අනුරුද්ධ කුමාරයා. 02 මේ සසර හරිම පුදුමයි. එක් භවයක සිටුවරයෙක් වශයෙන් උපදින තැනැත්තාම තවත් භවයක අන්ත දිළින්දෙක්. ඒ, සසරෙහි කිසියම්

Read More »