Buddha Puja

Buddha Puja


 

සෑම මසකම පුර පසළොස්වක පොහෝ දින සිදු කරන රාජභොජන සහිත සම්බුද්ධ පුජාව දැක බලා අනුමෝදන් වේවා ….!!!

මෙයින් ජනිත කුසල ශක්තිය සම්‍යක් දිට්ඨික දෙවියන්ට අනුමෝදන් කරමු …!!!

පිං අවශ්‍ය සියලුම මියගිය ඥාතීන්ට පිං අනුමෝදන් වේවා ..!!!

මේ සම්බුද්ධ පුජාව වෙනුවෙන් වෙහෙස මහන්සි වු‍, දායකත්ව දැක්වු සියලු දෙනාට …!!!

සම්බුද්ධ පුජාව දැක අනුමෝදන් වු ඔබ සියලු දෙනාටත් ….!!!

ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන්
ආර්යන් වහන්සේලාගේ අනුකම්පාවෙන්
සම්‍යක් දි⁣ට්ඨික දෙවියන්ගේ ආරක්ෂාවෙන්
අපි විසින් සිදුකරන පිංකම් වල බලයෙන්

දුක් වු සසර ගමනින් මිදෙන්නට ඉතාමත් කෙටිම කාලයකදී ඉතාමත් සුඛ සහගත ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා!

නිරතුරුව ශාරීරික සහ මානසික නිදුක්, නිරෝගී සම්පත්තීන් වේවා !
හැම කල්හි ආර්යයන් වහන්සේලාගේ ආරක්ෂාව අනුකම්පාව ලැබේවා !
සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා……..!!!

🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏