Ape Budu Hamuduruwo

අපේ බුදු හාමුදුරුවෝ



පන්ලක්ෂ දොළොස්‌ දහස්‌ විසි අටක්‌ වූ සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා ට හිස තබා ආදරයෙන්‌ නමස්කාර කරමි.

එම සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන්‌ වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන්‌ වහන්සේලාට ද
මම ආදරයෙන්‌ නමස්කාර කරමි.

එමෙන්ම මෙම බුදු මඟ පිළිබඳ කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවා නම්
මා හට කමා කරනු සේක්වා!!
සාධු සාධු සාධු !!

අපේ බුදු හාමුදුරුවෝ” යනුවෙන් ප්‍රංශය පදිංචි තුසිත රාජපක්ෂ මහත්මා විසින් පිටක, අට්ඨකථාව සහ ශ්‍රීමත් මහා සංඝ රත්නයේ අවවාද ගුරු කරමින් Facebook හි එතුමාගේ ගිණුමේ පළකල ලිපි පෙළ එතුමාගේ වාචික අවසරය මත පහසුවෙන් කියවීම සඳහා එක තැනකට එකතු කර ඔබ වෙත පිළිගන්වන්නෙමු.

මෙම ධර්ම දාන කුසළ ශක්තිය ශ්‍රීමත් මහා සංඝරත්නයට, ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මාට, මහත්මියට, එම දරුවන්ට, මේ ධර්ම දානය සඳහා මග පෙන්වීමෙන් උපකාර කළ මධුරිකා ජයවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්,
මනෝරි අතපත්තු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම ලිපි පෙළ කියවන ඔබ සැමටත්
ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැප සහගත
ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!



 

Ape Budu Hamuduruwo 97

අපේ බුදුහාමුදුරුවෝ 97   අහසින් අබිනික්මන් කළ කස්සපබුදුහාමුදුරුවෝ 01 කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ගෙන් පස්සේ උන්වහන්සේගේ සාසනයත් කෙමෙන් කෙමෙන් අතුරුදන් වන්නට වුණා. අවුරුදු තිස් දහසක් ආයුෂ තිබූ මිනිසුන් පිරිහීමෙන් අවුරුදු දහය දක්වා ආයුෂ අඩු කර ගත්තා. දස වස් ඇත්තන් ක්‍රම ක්‍රමයෙන් ගුණයෙන් මුහුකුරා යාමෙන් නැවතත් අසංඛ්‍ය දක්වා ආයුෂ වැඩි කර ගත්තා.

Read More »

Ape Budu Hamuduruwo 98

අපේ බුදුහාමුදුරුවෝ 98   අහසින් අබිනික්මන් කළ කස්සප බුදුහාමුදුරුවෝ 02 ප්‍රථම අභිසමය ඒ මොහොතේ ලෝක සත්ත්වයන් මේ සසර දුකින් එතෙර කරනා තවත් වෙසක් පුර පොහොය දිනයකට හිරු උදා වෙන්නට ආසන්න වෙලයි තිබුණේ.  ඒ සඳහා ඇප උපස්ථාන කිරිමට පෙරුම් පුරමින් පැමිණි උත්තමාවිය සුනන්දා නම් බැමිණියක් නමින් මෙලොව උපත ලබා තිබුණා. කස්සප

Read More »

Ape Budu Hamuduruwo 99

අපේ බුදුහාමුදුරුවෝ 99   පෙර භවයේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මතකයට නැගී හසිතුප්පාද සිතින් සිනහා නැගූ අවසන් නියත විවිරණය ලබාදුන් කස්සප බුදුහාමුදුරුවෝ 03 මෙතැන සිට ලියවෙන්නේ අපේ බුදුහාමුදුරුවෝ කස්සප බුදුරජාණන් වහන්සේ වෙතින් ලබාගත් අවසන් නියත විවරණයයි. එය කල්‍යාණ මිත්‍ර සම්පත්තියේ ඇති ආශ්චර්ය  පිළිබඳව කියවෙන හොඳම කතාව ලෙසයි මට දැනෙන්නේ. ඒ විතරක්

Read More »

Ape Budu Hamuduruwo 100

අපේ බුදුහාමුදුරුවෝ 100   පෙර භවයේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මතකයට නැගී හසිතුප්පාද සිතින් සිනහා නැගූ අවසන් නියත විවිරණය ලබාදුන් කස්සප බුදුහාමුදුරුවෝ 04 අපේ බුදුහාමුදුරුවෝ ලිපි පෙලේ අද සියවෙනි කොටස. මම පටන් ගන්නා අවස්ථාවේ කොහෙත්ම සිතුවේ නැහැ මෙය මෙතරම්ම දිග ලිපිපෙලක් වේවි කියලා. එහි අවසානය ගැන තාමත් හිතාගන්නට බැහැ. ඒ කෙසේවෙතත්

Read More »

Ape Budu Hamuduruwo 101

අපේ බුදුහාමුදුරුවෝ 101 මතු බුදුවරයෙකු බුදුවරයෙකු වෙත බලෙන් රැගෙන ගිය කල්‍යාණ මිතුරා ඝටීකාර 1 අවසන් නියත විවරණය ලබාදුන් කස්සප බුදුහාමුදුරුවෝ 05 අධික ලෙස කාර්යය බහුලතාවය නිසා සියවෙනි කොටසෙන් පසුව ටික දිනකට ලිවීමට නොහැකි වුණා. එයට සමාවෙන්න. අද දිනයේත් රාත්‍රී දොළහ ආසන්නයේ ලිවිම පටන්ගත්තද කොතරම් දුරට එය නිම කරගත හැකි වේදැයි

Read More »

Ape Budu Hamuduruwo 102

අපේ බුදුහාමුදුරුවෝ 102   සම්මා සම්බුදුවරයෙකුහටම පමණක් මතුකරලිය හැකි අධිමුක්තිය නොහොත් හද යට සැඟවුණු ප්‍රාර්ථනය!     අවසන් නියත විවිරණය ලබාදුන් කස්සප බුදුහාමුදුරුවෝ 05 සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ නමක්  දිනකට දෙවරක් උදෑසන හා සවස මිනිසුන් උදෙසා ධර්මය දේශනා කිරීම සිරිතක්. එහෙම නොවෙන දවසුත් ඇති. ඒ සෑම දේශනාවටම පෙර එහි රැස්වූ දෙව් මිනිසුන්

Read More »

Ape Budu Hamuduruwo 103

අපේ බුදුහාමුදුරුවෝ 103   සම්මා සම්බුදුවරයෙකුහටම පමණක් මතුකරලිය හැකි අධිමුක්තිය නොහොත් හද යට සැඟවුණු ප්‍රාර්ථනය! අවසන් නියත විවිරණය ලබාදුන් කස්සප බුදුහාමුදුරුවෝ 06 අප මහා බෝසතාණන් වහන්සේව කස්සප බුදුරජුන් වෙත පැමිණවූ ඝටීකාර කල්‍යාණ මිතුරා ඔහුගෙන් සමුගත්තා. ඝටීකාර මිතුරාගේ කතාව එතනින් නිමා වුණේ නැහැ. එය ඉතාම ලස්සන් දීර්ග කතාන්දරයක්. ඔහු ඒ ජිවිතයෙන්

Read More »

Ape Budu Hamuduruwo 104

අපේ බුදුහාමුදුරුවෝ 104   සුවිසි විවරණයේ සිට වෙස්සන්තර ජාතකය දක්වා පැමිණි දීර්ඝ ගමන කෙටියෙන් 01 අපේ බුදුරජාණන් වහන්සේට අයත් දුරේ නිධාන කතා පුවතේ සූවිසි නියත විවරණ මා හට හැකි අයුරින් විස්තර කළෙමි. යම් කල්පයක දීපංකර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුයේද එම කල්පයේම ඊට ප්‍රථම තවත් බුදුවරු තෙනමක් ලොව පහල වුණා.

Read More »

Ape Budu Hamuduruwo 105

අපේ බුදුහාමුදුරුවෝ 105   සුවිසි විවරණයේ සිට වෙස්සන්තර ජාතකය දක්වා පැමිණි දීර්ඝ ගමන කෙටියෙන්. 02 මිට පෙර අපේ බුදුහාමුදුරුවෝ 15 වෙනි ලිපියෙහි පාරමිතා සම්බන්ධව විස්තර සහිතව පල කළා. එය කියවූ නැති කෙනෙකු ඇත්නම් කරුණාකර කියවන්න. සාමාන්‍යයෙන් පාරමිතාව එකක් වුවත් පාරමිතාව ය, උප පාරමිතාව ය, පරමාර්ථ පාරමිතාව ය, යනුවෙන් කොටස් තුනකට

Read More »

Ape Budu Hamuduruwo 106

අපේ බුදුහාමුදුරුවෝ 106   මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු 01 මිට පෙර ලිපියේ පාරමිතා පිළිබඳව කෙටි හැඳින්වීමක් සහ ඒ ඒ පාරමිතා පුරණය කල ජාතක කතා පිළිබඳව කෙටි විස්තරයක් කළා. දැන් මේ ලියන්න යන්නේ අප මහා බෝසතාණන් වහන්සේගේ බුදුවීමට ප්‍රථම මෙළොව ගත කල අවසන් ආත්මභාවයත් එහිදී මහ පොළව සත්වරක් කම්පා

Read More »

Ape Budu Hamuduruwo 107

අපේ බුදුහාමුදුරුවෝ 107   මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු.  02 වෙස්සන්තර රජුගේ මව සහ මහා මායා දේවිය මෙයින් අනු එක්වන කල්පයෙහි විපස්සී නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වූණා. උන්වහන්සේ  පිළිබඳව මිට ඉහත අප විසින් දීර්ග විස්තරයක් කළා.   උන්වහන්සේ බන්ධුමති නුවර ඇසුරු කොට ක්‍ෂේම වූ මිගදායෙහි වැඩ වසන කාලයේ බන්ධුමතී

Read More »

Ape Budu Hamuduruwo 108

අපේ බුදුහාමුදුරුවෝ 108 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු.  03 සදුන් කුඩු කරවා කරඩුවක් පුරවා විහාරයට ගොස් ශාස්තෘන් වහන්සේගේ රන්වන් සිරුර පුදා ඉතිරි සදුන් කුඩු ගදකිලියෙහි විසුරුවා “ස්වාමීනි,අනාගතයෙහි නුඹ වහන්සේ වැනි බුදුකෙනෙකුට මව වන්නෙමියි”ප්‍රාර්ථනා කල කුමරිය ගැන මිට ඉහත ලිපියේ කිවා.   ඒ සදුන් කුඩු පුජාවේ විපාක වශයෙන් රන් හදුන් ඉසින

Read More »

Ape Budu Hamuduruwo 109

අපේ බුදුහාමුදුරුවෝ 109   මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු.  04 වෙස්සන්තර කුමරුගේ මවට ඇති වූ අපූරු දොළදුක. වෙස්සන්තර කුමරුගේ මවගේ (ඵුසති කුමරිය) විවාහය. ඵුසති රාජ කන්‍යාව මහත් පිරිවර සහිතව වැඩී සොළොස් හැවිරිදි චු කළ උතුම් රූප ඇත්තියක් වුනා. ඒ කාලයේම ජෙතුත්තර නගරයෙහි සිව්මහ රජුට පින්වත් පුතෙකු ලැබුනා. ඔහු සංජය

Read More »

Ape Budu Hamuduruwo 110

අපේ බුදුහාමුදුරුවෝ 110   මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු.  05 වෙස්සන්තර බිළිඳා හට විශ්වයෙන් ලද තිළිණය වූ  ශ්වේතවර්ණ හස්ති රාජයා. පසුගිය කලාපයේ වෙස්සන්තර කුමරු මෙලොව පහල වීම සහ එදින සිදු වූ විශේෂ ආශ්චර්යමත් සිදුවීම් ගැන ලීවා. ඒ වෙස්සන්තර කුමරුගෙ පැත්තෙන් සහ මෑණියන්ගේ පැත්තෙන් සිදු වූ දේ. දැන් කියන්න යන්නේ

Read More »

Ape Budu Hamuduruwo 111

අපේ බුදුහාමුදුරුවෝ 111   මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු.  06 මෙම බෝසත් කතා පුවත හොඳින් කියවූ ඔබහට යම් සුවිශේෂ කරුණක් වැටහී යන්න ඕනේ. ඒ තමයි බෝසත් චරිතය මෙතරම්ම දන් දීමට තරම් යස ඉසුරු ඇතිව සෑම උපතක්ම ලැබීම සහ යලි යලිත් ඒවා දනට පිනට දීම. එයම දස දහස් ගුණයකින් වැඩිවී

Read More »

Ape Budu Hamuduruwo 112

අපේ බුදුහාමුදුරුවෝ 112     මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 07 කලිඟු රටේ දුර්භික්‍ෂය මෙලෙස සෙමින් සෙමින් කාලය ගතවුණා. මහාසත්ත්වයෝ එක්මසකට සයවාරයක් අලංකාර කළ පච්චය ඇතා පිට නැගී රාජධානිය පුරා පිහිටවනු ලැබූ දානශාලා හය බලන්නට යාම පුරුද්දක් කරගත්තා. ඒ කාලේම ඊට අසළ පිහිටා තිබූ කලිගුරටෙහි නියගයක් ඇතිවුණා. ගංගා ඇළදොළ

Read More »

Ape Budu Hamuduruwo 113

අපේ බුදුහාමුදුරුවෝ 113     මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 08 වෙස්සන්තර කුමරු වංකගිරියට නෙරපීම මිට පෙර කී පරිදී ඒ උතුම් ඇත්රජු දුන්විට මුළු නුවරම කැළඹී ගියා. අවුල් ජාලයක් වුණා. හතර දෙසින්ම මහත් වූ ඝෝෂාවක්ද නැගුනා. මිනිසුන් ගැන කුමන කතාද? මහපොළවත් කම්පා වෙන කොට.  බ්‍රාහ්මණයෝ දකුණු දොරටුව අසළදී ඇතා

Read More »

Ape Budu Hamuduruwo 114

අපේ බුදුහාමුදුරුවෝ 114   මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 09 සත්තසතික මහා දානය මීට පෙර ලිපියේ කියූ පරිදී අවසානයේ වෙස්සන්තර කුමරාගේ පියතුමා පසුදින රාත්‍රිය පසුවනතෙක් පමණක් තම පුතුව මාළිගයේ තබාගෙන ඉන්පසු වංකගිරියට පිටමන්කිරීමට මහජනයා හට පොරොන්දු වුණා. එය ඇසූ සිවුරට වැසියෝ රාත්‍රිය අවසානයේ සමගිව හිරු උදාවෙන අලුයම විසිර ගියා.

Read More »

Ape Budu Hamuduruwo 115

අපේ බුදුහාමුදුරුවෝ 115 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 10 සියලුම දන්දිය යුතු දේ සුදානම් කරවයැයි සත්තසතික මහාදානය සංවිධානයකොට ඇමතියන් පිටත්කර යවා හුදෙකලාවම මද්‍රී දේවිය සිටින තැනට ගොස් ශ්‍රී යහනාව මත වාඩිවී ඇය සමග කතා කරන්නට වුණා. ඇය වෙන කවුරුත් නෙවෙයි සංසාරය පුරා පසුපස හඹා එමින්  සියලු කීර්ති ප්‍රශංසා, නින්දා

Read More »

Ape Budu Hamuduruwo 116

අපේ බුදුහාමුදුරුවෝ 116.   මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 11 නොදුටු හිමවත පිළිබඳව රසවත් වර්ණනාවක් කරමින් වෙසතුරු රජුට චිත්ත ධෛර්යය ලබා දුන් මද්‍රී දේවිය වූ යසෝදරා කුමරිය. රාජ කුමාරයෙකු ලෙස සුකුමාල ජීවිතයක් ගතකල වෙස්සන්තර කුමරුහට තමාව රුදුරු වන සිවුපාවුන්ගෙන් ගහන වනයට නෙරපූ පසු එහි දිවිය රැකගැනීමට හැකිවේ යැයි ස්ථිරසාර විශ්වාසයක්

Read More »

Ape Budu Hamuduruwo 117

අපේ බුදුහාමුදුරුවෝ 117.   මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 12 වෙස්සන්තර කුමරුගේ මවුතුමිය වූ ඵුසති දේවියගේ විලාපය මීට ඉහත ලිපියේ කීවේ මද්‍රී දේවිය විසින් වෙස්සන්තර කුමරු හට සිදු කරනු ලැබූ හිමවතෙහි වර්ණනාවයි. ඔවුන්ගේ ඒ දෙබස ඇතිවන්නට පෙර කුමරු රටින් පිටුවහල් කිරීමට සැරසීම පිළිබඳව විස්තර වෙස්සන්තර රජුගේ මවු තුමිය වූ

Read More »

Ape Budu Hamuduruwo 118

අපේ බුදුහාමුදුරුවෝ 118.   මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 13 තෙවැනි වරටත් මහපොළව කම්පා කරමින් දෙනු ලැබූ මහා සත්තසතික දානය. ඵුසති දේවියගේ විලාප හඩ අසා සංජයගේ රජුගේ සියලු අන්තපුර ස්ත්‍රීන් වෙස්සන්තර කුමරුගේ මාළිගාවට රැස්ව වැළපෙන්නට වුණා. ඔවුන්ගේ වැළපීම් හඩ අසා වෙස්සන්තර කුමරුගේ මාලිගාවේ සිටි ස්ත්‍රීන්ද එසේම හඬන්නට වුණා. මෙසේ

Read More »

Ape Budu Hamuduruwo 119

අපේ බුදුහාමුදුරුවෝ 119. මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 14 පින්වත් කුලවත් ක්‍ෂත්‍රිය වාංශික කන්‍යාවියන් දන් දීමටගත් තීරණය නිසා බිය වූ දෙවිවරුන්. අප දන්නා තරමින් හා අපගේ අත්දැකීම්ද අනුව මෙවැනි විශාල පින්කම් සංවිධානය කරනාවිට දෙවියන්ගේ ආශීර්වාදය අනුග්‍රහය පමණක් නොව මගපෙන්විම්ද ආරක්ෂාවද ලැබෙනවා. මෙම කතාව පුරාම එවැනි සිද්ධීන් බොහෝසේ ලිය වී

Read More »

Ape Budu Hamuduruwo 120

අපේ බුදුහාමුදුරුවෝ 120.   මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 15 දෙවියන් විසින් අදිනු ලැබූ අශ්රිය. නෑයන්ගෙන් අවසර ගැනීම. යුවරජ යුවළගෙන් අවසරගත් වෙසතුරු කුමරු තම අලුත් ජීවිතය කරා යාමට සැරසුණා. උන්වහන්සේ ඒ වනවිටත් මාළිගය අවට රැස්වී සිටි නෑයන් සහ මහජනයා වෙතට ගොස් මේ බව ඔවුන්ට දන්වා සිටියා පමණක් නෙවෙයි ආශීර්වාදද

Read More »