Ape Budu Hamuduruwo

අපේ බුදු හාමුදුරුවෝ



පන්ලක්ෂ දොළොස්‌ දහස්‌ විසි අටක්‌ වූ සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා ට හිස තබා ආදරයෙන්‌ නමස්කාර කරමි.

එම සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන්‌ වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන්‌ වහන්සේලාට ද
මම ආදරයෙන්‌ නමස්කාර කරමි.

එමෙන්ම මෙම බුදු මඟ පිළිබඳ කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවා නම්
මා හට කමා කරනු සේක්වා!!
සාධු සාධු සාධු !!

අපේ බුදු හාමුදුරුවෝ” යනුවෙන් ප්‍රංශය පදිංචි තුසිත රාජපක්ෂ මහත්මා විසින් පිටක, අට්ඨකථාව සහ ශ්‍රීමත් මහා සංඝ රත්නයේ අවවාද ගුරු කරමින් Facebook හි එතුමාගේ ගිණුමේ පළකල ලිපි පෙළ එතුමාගේ වාචික අවසරය මත පහසුවෙන් කියවීම සඳහා එක තැනකට එකතු කර ඔබ වෙත පිළිගන්වන්නෙමු.

මෙම ධර්ම දාන කුසළ ශක්තිය ශ්‍රීමත් මහා සංඝරත්නයට, ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මාට, මහත්මියට, එම දරුවන්ට, මේ ධර්ම දානය සඳහා මග පෙන්වීමෙන් උපකාර කළ මධුරිකා ජයවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්,
මනෝරි අතපත්තු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම ලිපි පෙළ කියවන ඔබ සැමටත්
ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැප සහගත
ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!



 

Ape Budu Hamuduruwo 73

අපේ බුදුහාමුදුරුවෝ 73   සියලු කර්මාන්ත අධිෂ්ඨාන සඵල කරමින් ලොව පහල වූ සිද්ධාර්ථ බුදුහාමුදුරුවෝ 01 බුද්ධශුන්‍ය කල්ප ධම්මදස්සී භාග්‍යවතුන් වහන්සේ පිරිනිවුණායින් පස්සේ උන් වහන්සේගේ සසුනද අතුරුදහන් වුනා පමණක් නෙවෙයි. කල්ප එක්දහස් හත්සිය හයක් යනතෙක් ලොවෙහි බුදුවරු පහළ වූයේ නැහැ. එතරම් දීර්ඝ කාලයක් ලොව අවිද්‍යා අඳුරේ ගිලුනා. දෙවු ලොව හිස් වන්නට

Read More »

Ape Budu Hamuduruwo 74

අපේ බුදුහාමුදුරුවෝ 74   සියලු කර්මාන්ත අධිෂ්ඨාන සඵල කරමින් ලොව පහල වූ සිද්ධාර්ථ බුදුහාමුදුරුවෝ 02 සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේගේ කාලයේ  අපේ මහබෝසතාණෝ සූරසේන නම් නගරයේ මංගල නම් බමුණෙකු නමින් උපත ලබා සිටියා. උන්වහන්සේ වේද වේදාංගයන්හි පරතෙරට පත්ව මහා ධනස්කන්ධයකටද උරුමකම් ලැබූ රටේ කීර්තිමත් පුද්ගලයෙකු වශයෙන් යහපත් දිවිපෙවතක් ගතකරමින් සිටියේ. එහෙත් ඒ

Read More »

Ape Budu Hamuduruwo 75

අපේ බුදුහාමුදුරුවෝ 75 සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව  බුද්ධවංසපාළියේ මෙලෙස  සංෂිප්ත කොට සදහන් වෙනවා. ධම්මදස්සී බුදුරදුන්ට පසු කාලයෙහි ’’සිද්‍ධත්‍ථ’’ නම් ලෝ නාහිමි තෙම සියලු අඳුර පහකොට අහසට නැගී හිරු යම්සේද, එසේ විය. උන්වහන්සේද බුදුබවට පැමිණ දෙවියන් සහිත ලෝකයා සසර සයුරෙන් එතර කරවන සේක්, දහම් නමැති වැස්සෙන් දෙවියන් සහිත ලෝකයා නිවමින් දහම්

Read More »

Ape Budu Hamuduruwo 76

අපේ බුදුහාමුදුරුවෝ 76   ස්වර්ගයෙහි චිත්‍රලතා වනයෙහි පියුමෙන් පිදුම් ලැබූ තිස්ස බුදුහාමුදුරුවෝ  01 තිස්ස බුදුරජුන්ගේ ලොව පහළවීම. ඒ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේට පස්සේ එක කල්පයක්ම පුරාම බුදුවරු ලොව පහළ වුනේ නැහැ. ඔබ මේ වනවිටත් දැනගත යුතුයි කල්පයක දීර්ඝ බව.  යම් කල්පයක බුදුවරු දෙනමක් පහළවේද එවැනි කල්පයට කියනවා මණ්ඩකල්පය කියලා. මේත් එවැනිම

Read More »

Ape Budu Hamuduruwo 77

අපේ බුදුහාමුදුරුවෝ 77   ස්වර්ගයෙහි චිත්‍රලතා වනයෙහි පියුමෙන් පිදුම් ලැබූ තිස්ස බුදුහාමුදුරුවෝ  02 තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලයේ අපගේ බෝසතාණන් වහන්සේ හිටියේ යසවතී නුවර සුජාත නමින් රජෙකුව. කෙළ ගණනක් වූ මහත් ධනරාශියෙන් අනුරාගයට පත් වූ ඒ අසිරිමත් යසවතී ජනපදයද රජකමද අනෙකුත් ලෞකික සැප සම්පත්ද කෙරෙහි කලකිරී ඒ සියල්ල  දිරාපත් පරඬැලක් සේ

Read More »

Ape Budu Hamuduruwo 78

අපේ බුදුහාමුදුරුවෝ 78 ස්වර්ගයෙහි චිත්‍රලතා වනයෙහි පියුමෙන් පිදුම් ලැබූ  තිස්ස බුදුහාමුදුරුවෝ  03  තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස  සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා. මහ තවුස්වූ තිස්ස බුදුරදුන්ගේ (උපන්) නගරය ’’ඛෙමක’’ නම් වී. පිය තෙම ’’ජනසන්‍ධ’’ නම් රජය. වැදූ මව් ’’පදුමා’’ නම් වූවාය. ඒ බුදුරජතෙම අවුරුදු හත් දහසක් (බුදුවන්ට පෙර) ගිහිගෙයි

Read More »

Ape Budu Hamuduruwo 79

අපේ බුදුහාමුදුරුවෝ 79   ඵුස්ස බුදුහාමුදුරුවෝ 01 ඒ කල්පයේ තිස්ස බුදුරජාණන්වහන්සේට පස්සේ ලෝකයේ ආයුෂ අනුක්‍රමයෙන් හානියට පත් වෙන්නට පටන් ගත්තා. පිරිහුණා ආයුෂ නැවතත් අවුරුදු අනූදහසක් දක්වා වැඩි වුනායින් පස්සේ තවත් බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වුණ. උන්වහන්සේගේ නම ඵුස්ස. උන්වහන්සේත් අනිකුත් බෝසතාණන් වහන්සේලා වගේම මේ සසර ගමන අවසන් කිරීමට පෙර

Read More »

Ape Budu Hamuduruwo 80

අපේ බුදුහාමුදුරුවෝ 80   ඵුස්ස බුදුහාමුදුරුවෝ 02 ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය බුදුන්ගේ කාලයේ උපතලබන හැමෝම අරහත්වය ප්‍රාර්ථනය කරගෙන ආපු අය නිසාදෝ අරහත්වයට පත්වන්නේ එකවර ලක්ෂ ගණනින්. ඒකාලේ  කුන්නකුජ්ජ නගරයෙහි රජකම් කල රජතුමාගේ පුතාගේ නම සුරක්ඛිත. රජ්ජුරුවන්ගේ පුරෝහිතයාගේ පුතාගේ නම ධම්මසේන. සුරක්ඛිත රාජ කුමාරයයි ධම්මසේන පුරෝහිත පුත්‍රයයි හොඳ යාලුවෝ. ඒ යාළුකම ආවේ

Read More »

Ape Budu Hamuduruwo 81

අපේ බුදුහාමුදුරුවෝ 81 ඵුස්ස බුදුහාමුදුරුවෝ 03 ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා. මහර්ෂීවූ ඵුස්ස බුදුරදුන්ගේ (උපන්) නුවර’’කාසි’’ නම් වී. පිය තෙම’’ජයසේන’’ නම්. වැදූ මව්’’සිරිමා’’ නම් වූවාය. ඵුස්ස බුදුරජතෙම අවුරුදු හය දහසක් ගිහිගෙයි විසී. ’’ගරුළ’’ ය,’’හංස’’ ය,’’සුවන්නභර’’ ය යයි උතුම් පහයක් වූහ. මනාව සරසන ලද පිරිවර

Read More »

Ape Budu Hamuduruwo 82

අපේ බුදුහාමුදුරුවෝ 82   විපස්සී බුදුහාමුදුරුවෝ 01 ඵුස්ස බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ නැවතත් අන්තර් කල්ප සහිත වූ කල්පයක් ගෙවිලා ගියා. නිකම්ම නිකම් කල්පයක් වශයෙන් හැඳුන්වුවාට ගණනය කල නොහැකි කාලයක් තමයි අපි එලෙස අද ඊයේ වගේ හඳුන්වන්නේ. පසුව කල්ප ගැන වෙනම විස්තරයක් ලියන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ බුද්ධශුන්‍ය කාල වල අපිත් සතර

Read More »

Ape Budu Hamuduruwo 83

අපේ බුදුහාමුදුරුවෝ 83 විපස්සී බුදුහාමුදුරුවෝ 02 මංගල ධර්ම දේශණය විපස්සි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණුනායින් පස්සේ උදන් අනා බෝ සමීපයෙහිම සත් සතිය ගෙවා මහා බ්‍රහ්මයාගේ ආරාධනය පිළිගෙන දිවැසින් ලොව දෙස බලන්නට වුනා. ඒ අවස්ථාවේ තම සුළු මවගේ පුත් ඛණ්ඩ කුමරුගේ ද, පුරෝහිතගේ පුත් තිස්ස කුමරුගේද හේතුසම්පත් දකින්නට වුනා. ඒ මොහොතේම ඛේම

Read More »

Ape Budu Hamuduruwo 84

අපේ බුදුහාමුදුරුවෝ 84   විපස්සී බුදුහාමුදුරුවෝ 03 විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා. මහර්ෂීවූ විපස්සී බුදුරදුන්ගේ (උපන්) නුවර’’බන්ධුමතී’’ නම් වී. පිය තෙම’’බන්ධුමන්තු’’ නම් රජය. වැදූ මව්’’බන්ධුමතී’’ දේවිය වූවාය. ඒ විපස්සී බුදුරජතෙම (බුදුවන්ට පෙර) අවුරුදු අට දහසක් ගිහිගෙයි වාසය කෙළේය. ’’නන්‍ද’’ ය’’සුනන්‍ද’’ ය,’’සිරිමන්තු’’ යන උතුම් තුන්

Read More »

Ape Budu Hamuduruwo 85

අපේ බුදුහාමුදුරුවෝ 85   සිඛී බුදුහාමුදුරුවෝ 01 දස දහසක් සක්වළ රුක්ෂලතාවන් මලින් ඵලින් බරකලසිඛී බුදුපියාණන් වහන්සේගේ බුද්ධත්වය.  විසිඑක් කපක් බුද්ධ ශූන්‍ය වීම. විපස්සි බුදුහාමුදුරුවන්ට පස්සේ ඒ කල්පයද ගෙවිලා ගියා. ඊට පස්සේ කල්ප විසිඑකක්ම බුදුවරු මේ ලෝකයේ පහල වුනේ නැහැ. ඔබට දැන් හිතෙන්න ඕනේ ඔබ අප ඒ කාලය තුල කොතරම් සතර

Read More »

Ape Budu Hamuduruwo 86

අපේ බුදුහාමුදුරුවෝ 86   දස දහසක් සක්වළ රුක්ෂලතාවන් මලින් ඵලින් බරකල සිඛී බුදුහාමුදුරුවෝ 02 සිඛී බුදුපියාණන් වහන්සේ සතිස් යොදුන් දක්වා පැතිරගිය මාරසේනවා තනිවම පරදවා බුද්ධත්වයට පත්වී ධර්මය දේශනා කිරීමට බ්‍රහ්මයාගේ ඇරයුම පිළිගත්තා. ඒ සඳහා හේතු සම්පත් ඇතිව සිටියේ උන්වහන්සේ හා සමග පැවිදි දිවියට ඇතුලත් වූ හැත්තෑලක්ෂයක් වූ පිරිවර. උන්වහන්සේ ඒ

Read More »

Ape Budu Hamuduruwo 87

අපේ බුදුහාමුදුරුවෝ 87   දස දහසක් සක්වළ රුක්ෂලතාවන් මලින් ඵලින් බරකල සිඛී බුදුහාමුදුරුවෝ 03 සිඛී භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා. විපස්සී බුදුරජුන්ට පසු කාලයෙහි සම්බුදුවූ, දෙපා ඇති සතුන්ට උතුම්වූ, අසමවූ, සමාන පුද්ගලයෙකු නැති’’සිඛී’’ නම් ජිනරාජතෙම විය. මහර්ෂීවූ බුදුරජුගේ නුවර’’අරුණවතී’’ නම්. පිය තෙම’’අරුණවන්තු’’ රජය. වැදූ මව්’’පභාවතී’’

Read More »

Ape Budu Hamuduruwo 88

අපේ බුදුහාමුදුරුවෝ 88   අප මහා බෝසතාණන් වහන්සේට විසිඑක්වෙනි නියත විවරණය ලබාදුන් වෙස්සභු  බුදුහාමුදුරුවෝ 01. සිඛි බුදුරජාණන් වහන්සේ පිරිනිවුණායින් පස්සේ උන්වහන්සේගේ සාසනයත් ක්‍රමයෙන් පිරිහී අතුරුදන් වුනා. ඒ කාලේ අවුරුදු හැත්තෑදහසක් පරමායුෂ වැළඳු මිනිසුන්ගේ ආයුෂ අවුරුදු දහය දක්වා අඩුවුණේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය බව පෙන්වමින්. නැවතත් එය වැඩීමෙන් ලෝකවාසීන් අපමණ ආයු

Read More »

Ape Budu Hamuduruwo 89

අපේ බුදුහාමුදුරුවෝ 89 රාත්‍රියෙහි කඳු මුදුනක ගින්නක් මෙන් ශරීරයෙන් රශ්මිය විහිදවූ  වෙස්සභු  බුදුහාමුදුරුවෝ 02. වෙස්සභූ බුදුරජුන්ගේ මංගල ධර්ම දේශනය සහ ප්‍රථම ධර්මාවබෝධය රන් පහන් කණුවක් හා සමාන, දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත් සිඛී බුදුරජාණන් වහන්සේ උසින් සැට රියනක් වුණා. රන් යාග ටැඹකට සමාන උපමා ඇති සේක්, රාත්‍රියෙහි කඳු මුදුනක ගින්නක්

Read More »

Ape Budu Hamuduruwo 90

අපේ බුදුහාමුදුරුවෝ 90 රාත්‍රියෙහි කඳු මුදුනක ගින්නක් මෙන් ශරීරයෙන් රශ්මිය විහිදවූ  වෙස්සභු  බුදුහාමුදුරුවෝ 03. වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා. මහර්ෂීවූ වෙස්සභූ බුදුරදුන්ගේ නුවර’’අනූපම’’ නම් වී. පිය තෙම’’සුප්පතීත’’ නම් රජය. වැදූ මව්’’යසවතී’’ නම් වූවාය.  (වෙස්සභූ) බුදුරජතෙම අවුරුදු හය දාහක් (බුදුවන්ට පෙර) ගිහිගෙයි වාසය කෙළේය. ’’රුචි’’

Read More »

Ape Budu Hamuduruwo 91

අපේ බුදුහාමුදුරුවෝ 91   රන්වැලකින් හටගත් ගිනිජාලාවක් මෙන් මවුකුසෙන් මෙලොවට බිහිවූ කකුසඳ බුදුරජාණන් වහන්සේ 01    මහා භද්‍ර කල්පය වෙස්සභු බුදුහාමුදුරුවොත් පිරිණිවන්පාලා මේ ලෝක ධාතුව යලිත් අඳුරේ ගිලුණායින් පස්සේ  තවත් කල්ප විසිනවයක් පසුවෙනතෙක් ජිනසුර්යයෝ මේ ලෝකේ පහල වුණේ නැහැ. අපි කල්ගෙවන මේ භද්‍රකල්පය උදාවුණේ එවැනි අඳුරක් නිමා කරමින්. ඔබ අප

Read More »

Ape Budu Hamuduruwo 92

අපේ බුදුහාමුදුරුවෝ 92   කාන්තාරයේ අතරමංකොට මිනිසුන් බිලිගත් නරදේව යක්ෂයාව දමනය කල කකුසඳ බුදුරජාණන් වහන්සේ 02  හතලිස් දහසක් සමග අභිනික්මන් කල උන්වහන්සේ අටමසක් පුරා ප්‍රධාන විර්යය වඩන්නට වුනා. ඒ සුචරින්ධ නියම ගමට වගේම අපගේ පෘථිවිතලයටම  කල්ප විසිනවයකට පස්සේ ලස්සනම වෙසක් පුන්පොහෝ සඳ පායන දිනය. සුචිරින්ද නියම ගමේ වජිරින්ද බ්‍රාහ්මණයාගේ දියණිය

Read More »

Ape Budu Hamuduruwo 93

අපේ බුදුහාමුදුරුවෝ 93   රන්වැලකින් හටගත් ගිනිජාලාවක් මෙන් මවුකුසෙන් මෙලොවට බිහිවූ කකුසඳ බුදුරජාණන් වහන්සේ. 03 කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස  සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා. වෙස්සභූ නම් බුදුරදුන්ට පසු කාලයෙහි දෙපා ඇති සතුන්ට දෙවි මිනිසුන්ට උතුම්වූ, අපමණ ගුණ ඇති, සතුරන්ට ළංවිය නොහැකි, නමින්’’කකුසඳ’’ නම්වූ බුදුරජතෙම පාරමිතා පිරීමෙහි පරතෙරට ගියේ,

Read More »

Ape Budu Hamuduruwo 94

අපේ බුදුහාමුදුරුවෝ 94   රන් වැසි දඹදිව පුරා වස්වමින් මෙලොවට පහල වු කෝණාගමන බුදුහාමුදුරුවෝ 01 කකුසඳ බුදුරජාණන් වහන්සේ පිරිනිවුණායින් පසුව මිනිස්සුන්ගේ ආයුෂ නැවතත් පිරිහෙන්නට වුණා. ඒ පරමායුෂ වසර දහය දක්වා. නැවතත් වසර දහයේ සිට  අසංඛ්‍යය දක්වා වැඩිවූ පරමායුෂ අවුරුදු තිස්දහසක් පිරිහුණ කාල පරිච්ඡේදයේ  කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ මෙලොවට බිහිවුණා. උන්වහන්සේත් පෙරුම්

Read More »

Ape Budu Hamuduruwo 95

අපේ බුදුහාමුදුරුවෝ 95   රන් වැසි දඹදිව පුරා වස්වමින් මෙලොවට පහල වු කෝණාගමන බුදුහාමුදුරුවෝ 02 තිස් දහසක් පිරිවර සමග අභිනික්මණින් නික්ම පැවිදි වූ කෝණාගමන බෝධිසත්ත්වයන් වහන්සේ ඒ මහා පිරිවර පිරිවරමින් සයමසක් ප්‍රධාන විර්යය වඩන්න වුණා. එය අවසාන වුයේ තවත් වෙසක් පොහොදිනකට ඉර උදාවීමත් සමග. ඒ වනවිටත් දෙවියන්ගේ ආශීර්වාද රැකවරණ සහිතව

Read More »

Ape Budu Hamuduruwo 96

අපේ බුදුහාමුදුරුවෝ 96   රන් වැසි දඹදිව පුරා වස්වමින් මෙලොවට පහල වු කෝණාගමන බුදුහාමුදුරුවෝ 03 කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස  සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා. කෝණාගමන බුදුරදුන් උපන් නුවර’’සෝණවතී’’ නම්. (එහි)’’සෝණ’’ නම් රජක් වී. ඒ නුවරෙහි බුදුරදුන්ගේ මහා නෑ කුලය වාසය කළේය. ශාස්තෘවූ ඒ කෝණාගමන බුදුරදුන්ගේ ඒ පිය තෙම’’යඤ්ඤදත්ත’’

Read More »