අනුරුද්ධ මහරහතන් වහන්සේ
අනුරුද්ධ මහරහතන් වහන්සේ. දිවැස් ඇති භික්‍ෂූන් අතුරෙන් අනුරුද්ධ තෙරුන්වහන්සේ අග්‍රයයි කියයි. ඔහුගේ පුරුදු කරනලද දක්‍ෂතාවේ අග්‍රභාවය දතයුතුයි. තෙරුන්වහන්සේ වනාහි බොජුන් සඳහා පමාවීම පමණක් හැර ඉතිරි
මහාකාශ්‍යප මහරහතන් වහන්සේ.
‘ධුතවාදානං’ යන මෙහි ධුතය දතයුතුය; ධුතවාදය දතයුතුය; ධුතධර්‍මයන් දතයුතුය; ධුතඞ්ග දතයුතුය එහි ධුත යනු සොලවනලද කෙලෙස් ඇති පුද්ගලයා හෝ කෙලෙස් සොලවන්නාවූ ධර්‍මය හෝ වේ. ධුතවාදො
සැරියුත් මහරහතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ.
සැරියුත් මහ රහතන් වහන්සේ සහ මුගලන් මහ රහතන් වහන්සේ. මෙයින් අසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට මත්තෙහි සැරියුත් තෙමේ බ්‍රාහ්මණ මහාසාර කුලයෙහි උපන්නේය. නමින් සරද මානවනම් වූයේය. මුගලන්
අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ.
අඤ්ඤකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. සම්බුදුන්වහන්සේ හැර අඤ්ඤකොණ්ඩඤ්ඤ තෙරුන පළමුව පැවිදිවූ අන් සව්වෙක් නම් නැතැයි පැවිදිවූ කාලයෙහි පටන් තෙරුන්වහන්සේ බොහෝ කලක් රාත්‍රීන් දනිතැයි රත්තඤ්ඤූ වෙති. සියල්ලන්ට පළමුව
භාවනා.
භාවනා යන වචනය සාමාන්‍ය සම්මතයේදී භාවිතා වන්නේ යම් කිසි පුද්ගලයකු වාඩි වී සිටින ඉරියව්වෙන් දෙනෙත් පියා ගෙන කරන්නා වූ ක්‍රියාවක් ලෙස ය. එම නිසා “භාවනා”
සංසාරයේ දිග.
බාල පණ්ඩිත සූත්‍රයෙහි දැක්වෙන පරිදි, මේ මහා සාගරයට ම පාවෙන එකම වියසිදුරක් ඇත්නම්, එම වියසිදුර සියලු දිසාවන්ට හමන සුළඟ නිසා සියලු දිසාවන්ට පාවී යයි නම්,
බුදුන් වහන්සේ දේශනා කළ ධර්ම කරුණක් ප්‍රතික්ෂේප කිරීම.
මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ මහාතණ්හාසඞ්ඛය සූත්‍ර අට්ඨකථාවෙහි සඳහන් වන්නේ මෙසේ ය. තස්‌මා අයං භික්‌ඛු බුද්‌ධෙන අකථිතං කථෙති, ( එම නිසා මෙම භික්ෂුව බුදු රජුන් විසින් නොකියන
ධර්ම ස්කන්ධ ගණනය කරන්නේ කෙසේද?
“තත්‌ථ එකානුසන්‌ධිකං සුත්‌තං එකො ධම්‌මක්‌ඛන්‌ධො. යං අනෙකානුසන්‌ධිකං, තත්‌ථ අනුසන්‌ධිවසෙන ධම්‌මක්‌ඛන්‌ධගණනා. ගාථාබන්‌ධෙසු පඤ්‌හාපුච්‌ඡනං එකො ධම්‌මක්‌ඛන්‌ධො, විස්‌සජ්‌ජනං එකො. අභිධම්‌මෙ එකමෙකං තිකදුකභාජනං, එකමෙකඤ්‌ච චිත්‌තවාරභාජනං, එකමෙකො ධම්‌මක්‌ඛන්‌ධො. විනයෙ අත්‌ථි