Ape Budu Hamuduruwo 04
අපේ බුදුහාමුදුරුවෝ 04 සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 01 දූරේ නිධානය දූරේ නිධානය, අවිදූරේ නිධානය, සහ සන්තිකේ නිධානය වශයෙන් අප සම්මා සම්බුදු බුදු
Ape Budu Hamuduruwo 03
අපේ බුදුහාමුදුරුවෝ 03 රූපාවතී නොහොත් ඉති කුමරියගේ කතාව 03 පුරාණ දීපංකර බුදුපියාණන් වහන්සේ වෙතින් නික්ම රජමාළිගයට ගිය ඇය තම අභිලාශය ඉෂ්ඨ කරගන්න යායුතු දුෂ්කර
Ape Budu Hamuduruwo 02
අපේ බුදුහාමුදුරුවෝ 02 රූපාවතී නොහොත් ඉති කුමරියගේ කතාව 02 ඇත්තෙන්ම “අපේ බුදුහාමුදුරුවෝ යන ලිපි පෙළ මම ලියන්න පටන්ගන්න හිටියේ ඉති කුමාරිගේ කතාවෙන් නෙවෙයි. දුරේ
Ape Budu Hamuduruwo 01
අපේ බුදුහාමුදුරුවෝ 01 රූපාවතී නොහොත් ඉති කුමරියගේ කතාව 01 ( බෝසතාණන් වහන්සේගේ අවසන් ස්ත්‍රී ආත්ම භාවය යැයි අනුමාන කරනු ලබන වෘත්තාන්තය ) බුදු කෙනෙකුගේ
මහා කප්පින මහරහතන් වහන්සේ.
මහා කප්පින මහරහතන් වහන්සේ. භික්‍ෂූන්ට අවවාදකරන්නන් අතුරින් මහාකප්පින තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබෙත්. මේ තෙරණුවෝ එක් කුළුගැන්වීමකදීම ධර්‍මකථා කියමින් භික්‍ෂූන් දහසක් රහත්බවට පත් කරවූහ. එහෙයින් භික්‍ෂූන්ට අවවාද
සාගත මහරහතන් වහන්සේ.
සාගත මහරහතන් වහන්සේ. තේජොධාතුවට සමවැදීමට දක්‍ෂවූවන් අතුරින් සාගත තෙරුන්වහන්සේ අග්‍රයහයි දැක්වෙයි. මේ තෙරුන්වහන්සේ වනාහි තෙජොධාතු සමාපත්තියෙන් අම්බතිත්‍ථනාගයාගේ තෙදින් තෙද යටපත් කොට ඒ නාගයා විෂනැත්තෙකු කළහ.
රාධ මහරහතන් වහන්සේ.
රාධ මහරහතන් වහන්සේ. ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනාව ප්‍රතිභානයට ප්‍රත්‍යය වන්නාවූ ප්‍රතිභානය උපදවන්නාවූ භික්‍ෂූන් අතුරින් රාධ තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. තෙරුන්වහන්සේට වනාහි දීර්‍ඝවහාරයටද විශ්වසනීය ශ්‍රද්ධාවටද පැමිණ බුදුරජාණන්වහන්සේගේ අලුත් අලුත්
මොඝරාජ මහරහතන් වහන්සේ.
මෝඝරාජ මහරහතන් වහන්සේ. රළු සිවුරු දරන්නන් අතුරින්, මෝඝරාජ තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලෙබේත්. මේ තෙරුන්වහන්සේ සත්‍ථලූඛ සුත්තලූඛ රජනලූඛ යන තෙදැරුම් රළුබවින් යුත් පාංසුකූල සිවුරක් දැරූහ. එහෙයින් රළුසිවුරු
සොභිත මහරහතන් වහන්සේ.
සෝභිත මහරහතන් වහන්සේ. පෙර විසූ කඳ පිළිවෙළ සිහිකිරීමෙහි සමතුන් අතුරෙන් සෝභිත තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. පෙරවිසීම අනුපිළිවෙළින් සිහිකරමින් කල්ප පන්සියයක් අඤ්ඤීභවයෙහි අචිත්තක ප්‍රතිසන්‍ධිය අහසෙහි පියවර දක්වන්නාක්
නන්දක මහරහතන් වහන්සේ.
නන්‍දක මහරහතන් වහන්සේ. මේ තෙරණුවෝ වනාහි ධර්‍මදේශනා කරමින් එකම කුළුගැන්වීමකදී භික්‍ෂුණීන් පන්සියයන් රහත්බවට පැමිණවූහ. එබැවින් භික්‍ෂුනීන්ට අවවාද කරන්නවුන් අතුරෙන් අග්‍රනම් වූහ. පියුමුතුරා බුදුන් සමයෙහි හංසවතී