Ape Budu Hamuduruwo 24
අපේ බුදුහාමුදුරුවෝ 24 කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 07 පරිණායක රත්නය හත්වෙනි රත්නය ‘පරිණායක රත්නයයි’. මිට පෙර සඳහන් කල ගහපති රත්නය පහල වූවායින්
Ape Budu Hamuduruwo 23
අපේ බුදුහාමුදුරුවෝ 23 කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 06 ගෘහපතිරත්නය, අද කියන්න යන්නේ විජිතාවී රජ්ජුරුවන්ගේ සත් රුවනේ සයවැන්න වන ගෘහපතිරත්නය ගැනයි. ගෘහපතිරත්නය කියන්නේ
Ape Budu Hamuduruwo 22
අපේ බුදුහාමුදුරුවෝ 22 කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 05 දිව්‍යමය ස්ත්‍රීරත්නය මෙසේ මිනිරුවණ පහළවීමෙන් පස්සේ සක්විති රජතුමාගේ අග්‍ර මෙහෙසිය ලෙස විශේෂ වූ ස්ත්‍රී
Ape Budu Hamuduruwo 21
අපේ බුදුහාමුදුරුවෝ 21 කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 04 දිව්‍යමය මාණික්‍ය රත්නය. අශ්වරත්නය ගැන ලියනකොට පාන්දර දෙකහමාර පමණ වුනා. ඒ නිසා සමහර දේ අත
Ape Budu Hamuduruwo 20
අපේ බුදුහාමුදුරුවෝ 20 කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 03 කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන්ගේ කාලයේ අපේ බෝසතාණන් වහන්සේ විජිතාවී නම් සක්විති රජව චන්දවතී නුවර වාසය කළා. ඒ
Ape Budu Hamuduruwo 19
අපේ බුදුහාමුදුරුවෝ 19 කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 02 අනන්ත සතරකැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා තියනවා. අනන්ත සතර එනම් සත්ව ජාතීන්ද, අහසද, සක්වළවල්ද, බුද්ධ
Ape Budu Hamuduruwo 18
අපේ බුදුහාමුදුරුවෝ 18 කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 01 දිපංකර බුදුන් වහන්සේ පිරිනිවි වර්ෂ ලක්ෂයක් යනතෙක් උන්වහන්සේගේ සසුන පැවතුනා. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිවයාමෙන් උන්වහන්සේගේ
Ape Budu Hamuduruwo 17
අපේ බුදුහාමුදුරුවෝ 17 සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 14 මේ අතරතුර දීපංකර බුදුපියාණන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත වූ රහතන් වහන්සේලා දාන ශාලාවේ දාන වළදා
Ape Budu Hamuduruwo 16
අපේ බුදුහාමුදුරුවෝ 16 සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 13 බුද්ධ කාරක ධර්ම විමසීම සහ යලිත් දෙතිස් පෙරනිමිත පහළවීම දීපංකර බුදුරජාණන් වහන්සේගේ දෙවියන්ගේ බ්‍රහ්මයින්ගේ
Ape Budu Hamuduruwo 15
අපේ බුදුහාමුදුරුවෝ 12 සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 12 ඒ මොහොතේ රම්ම නුවරේ දීපංකර බුදුන් ඇතුළු ලක්ෂ හතක් පමණ සංඝ පිරිසට දානය පිළිගන්වනවා.