Posts

සාගත මහරහතන් වහන්සේ.

සාගත මහරහතන් වහන්සේ. තේජොධාතුවට සමවැදීමට දක්‍ෂවූවන් අතුරින් සාගත තෙරුන්වහන්සේ අග්‍රයහයි දැක්වෙයි. මේ තෙරුන්වහන්සේ වනාහි තෙජොධාතු සමාපත්තියෙන් අම්බතිත්‍ථනාගයාගේ තෙදින් තෙද යටපත් කොට ඒ නාගයා විෂනැත්තෙකු කළහ.

Read More »

රාධ මහරහතන් වහන්සේ.

රාධ මහරහතන් වහන්සේ. ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනාව ප්‍රතිභානයට ප්‍රත්‍යය වන්නාවූ ප්‍රතිභානය උපදවන්නාවූ භික්‍ෂූන් අතුරින් රාධ තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. තෙරුන්වහන්සේට වනාහි දීර්‍ඝවහාරයටද විශ්වසනීය ශ්‍රද්ධාවටද පැමිණ බුදුරජාණන්වහන්සේගේ අලුත් අලුත්

Read More »

මොඝරාජ මහරහතන් වහන්සේ.

මෝඝරාජ මහරහතන් වහන්සේ. රළු සිවුරු දරන්නන් අතුරින්, මෝඝරාජ තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලෙබේත්. මේ තෙරුන්වහන්සේ සත්‍ථලූඛ සුත්තලූඛ රජනලූඛ යන තෙදැරුම් රළුබවින් යුත් පාංසුකූල සිවුරක් දැරූහ. එහෙයින් රළුසිවුරු

Read More »

සොභිත මහරහතන් වහන්සේ.

සෝභිත මහරහතන් වහන්සේ. පෙර විසූ කඳ පිළිවෙළ සිහිකිරීමෙහි සමතුන් අතුරෙන් සෝභිත තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. පෙරවිසීම අනුපිළිවෙළින් සිහිකරමින් කල්ප පන්සියයක් අඤ්ඤීභවයෙහි අචිත්තක ප්‍රතිසන්‍ධිය අහසෙහි පියවර දක්වන්නාක්

Read More »

නන්දක මහරහතන් වහන්සේ.

නන්‍දක මහරහතන් වහන්සේ. මේ තෙරණුවෝ වනාහි ධර්‍මදේශනා කරමින් එකම කුළුගැන්වීමකදී භික්‍ෂුණීන් පන්සියයන් රහත්බවට පැමිණවූහ. එබැවින් භික්‍ෂුනීන්ට අවවාද කරන්නවුන් අතුරෙන් අග්‍රනම් වූහ. පියුමුතුරා බුදුන් සමයෙහි හංසවතී

Read More »

නන්‍ද මහරහතන් වහන්සේ.

නන්‍ද මහරහතන් වහන්සේ. ඉන්‍ද්‍රියසයෙහි වැසූ දොරටු ඇත්තවුන් අතුරෙන් නන්‍ද තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. වැළිඳු ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයෝ නොවැසූ දෙරටු ඇත්තෝ නම් නොවෙත්. නන්‍ද තෙරණුවෝ වනාහි දස

Read More »

කාළුදායී මහාරහතන් වහන්සේ.

කාළුදායී මහරහතන් වහන්සේ. මේ තෙරණුවෝ නුදුටු බුදුන් දැකීම් ඇති සුදොවුන් මහරජුගේ නිවෙස්න පැහැදවූහ. එබැවින් කුලපහදන්නවුන් අතුරින් අග්‍රනම්වූහ. පියුමුතුරා බුදුන්කල හංසවතී නුවර කලගෙයක උපන්නේ ශාස්තෘන්වහන්සේගේ දම්

Read More »

උරුවෙලකස්සප මහරහතන් වහන්සේ.

උරුවෙලකස්සප මහරහතන් වහන්සේ. මහත් පිරිවර ඇත්තවුන් අතුරින් උරුවෙලකස්සප තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. අනෙක් තෙරවරුන්ට වනාහි කිසියම් කාලයක් පිරිවර මහත්වෙයි. කිසියම් කාලයක මඳ වෙයි. මේ තරුන්ට වනාහි

Read More »

උපාලි මහරහතන් වහන්සේ.

උපාලි මහරහතන් වහන්සේ. විනයධාරි භික්‍ෂූන් අතරින් උපාලි තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. තෙරුන්වහන්සේ වනාහි තථාගතයන්වහන්සේ සමීපයෙන්ම කමටහන් ගෙනවිදසුන්වඩා රහත්බවට පැමිණියහ. තථාගතයන්වහන්සේ සමීපයෙන්ම විනය පිටකය උගෙන භරුකච්ඡක වස්තුවද

Read More »

ආනන්ද මහරහතන් වහන්සේ.

ආනන්‍ද මහරහතන් වහන්සේ. බහුශ්‍රැතවූ සතිමත්වූ ගතිමත්වූ ධිතිමත්වූ උපස්ථායකවූ අන්‍ය ස්ථවිරවරුද වෙති. මේ ආයුෂ්මතුන්වහන්සේ වනාහි බුදුවදන් උගන්නෝ බුද්ධශාසනයෙහි භාණ්ඩාගාරික පර්‍ය්‍යාප්තියෙහි සිට ගත්හ. එහෙයින් බහුශ්‍රැතයන් අතුරින් අග්‍රනම්වූහ.

Read More »