Posts

වක්කලී මහරහතන් වහන්සේ.

වක්කලී මහරහතන් වහන්සේ.   අතීතයෙහි පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි කියනලද අයුරින්ම විහාරයට ගොස් පිරිස් කෙළවර සිටියේ දහම් අසමින් එක්භික්‍ෂුවක බලවත් ශ්‍රද්ධා ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ

Read More »

කංඛාරේවත මහරහතන් වහන්සේ.

කංඛාරෙවත මහරහතන් වහන්සේ.   පියුමුතුරා බුදුන් වහන්සේගේ කාලයෙහි පෙර පරිද්දෙන්ම මහජනයා සමඟ විහාරයට ගොස් පිරිස් කෙළවර සිටියේ දහම් අසමින් ශාස්තෘන්වහන්සේ එක්භික්‍ෂුව ධ්‍යානයෙහි සිත් ඇලුණවුන් අතුරෙන්

Read More »

ඛදිරවනීය රේවත මහරහතන් වහන්සේ.

ඛදිරවනීය රේවත මහරහතන් වහන්සේ. අතීතයෙහි පියුමුතුරා භාග්‍යවතුන්වහන්සේගේ සමයෙහි හංසවතී නගරයෙහි උපන්නේ මහා ගංගාවේ ප්‍රයාග ප්‍රතිෂ්ඨාන තොටුපලෙහි නැව්කම් කරමින් වසයි. එසමයෙහි ශාස්තෘන්වහන්සේ ලක්‍ෂයක් භික්‍ෂූන් පිරිවර ඇතිව

Read More »

සුභූති මහරහතන් වහන්සේ.

සුභූති මහරහතන් වහන්සේ. පදුමුත්තර භාග්‍යවතුන්වහන්සේ පහළවීමට පෙර හංසවතී නගරයෙහි බ්‍රාහ්මණ මහාසාල කුලයෙක්හි උපන්නේය. ඔහුට නන්‍දමානවකයයි නම් කළහ. හෙතම වියපත්ව ත්‍රිවේදයන උගනෙ එහි රහයක් නොදක්නේ තමන්ගේ

Read More »

චුල්ලපන්ථක මහාරහතන් වහන්සේ සහ මහාපන්ථක මහරහතන් වහන්සේ.

චුල්ලපනාථක මහරහතන් වහන්සේ සහ මහරහතන් වහන්සේ. අතීතයෙහි පදුමුත්තර බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි හංසවතී නගරවැසිවූ දෙබෑ කෙළෙඹිකෙනෙක් ශ්‍රද්ධාවෙන් පැහැදුනෝ නිබඳ ශාස්තෘන් හමුවට ගොස් ධර්‍මය අසත්. එක්දිනක් ඒ දෙදෙනා

Read More »

මහාකච්චාන මහරහතන් වහන්සේ.

මහාකච්චාන මහරහතන් වහන්සේ. පියුමුතුරා සම්බුදුන්වහන්සේගේ කාලයෙහි ගැහැවි මහසල් කුලයෙක ඉපිද වියට පැමිණියේ කියනලද ක්‍රමයෙන්ම එක් දිනක් වෙහෙරට ගොස් පිරිස් කෙළවර සිටියේ දහම් අසමින් තමන් සැකෙවින්

Read More »

පුණ්ණ මන්තානිපුත්ත මහරහතන් වහන්සේ.

පුණ්ණ මන්තානිපුත්ත මහරහතන් වහන්සේ. පියුමුතුරා භාග්‍යවතුන්වහන්සේ පහළවීමට කලින්ම හංසවතී නුවරෙහි බමුණුමහසල් කුලයක උපන්නේය. ඔහුට නම් ගන්වන දිනයෙහි ගොතමයි නම් කළාහුය. හෙතෙම වියට පැමිණියේ තුන්වේදයන් උගෙන

Read More »

පිණ්ඩෝලභාරද්වාජ මහරහතන් වහන්සේ.

පිණ්ඩෝලභාරද්වාජ මහා රහතන් වහන්සේ. පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි පර්‍වතපාදයක සිංහයෝනියෙක උපන්නේය. ශාස්තෘන්වහන්සේ කාලයෙහි පර්‍වතපාදයක සිංහයෝනියෙක උපන්නේය. ශාස්තෘන්වහන්සේ උදෑසන කාලයෙහි ලොව බලන සේක් ඔහුගේ හේතු සම්පත් දැක

Read More »

ලකුණ්ටක භද්දිය මහරහතන් වහන්සේ.

පියුමුතුරා බුදුන් සමයෙහි හංසවතී නුවරෙහි මහත් ධනවත් කුලයක උපන්නේ කියනලද ක්‍රමයෙන්ම දහම් ඇසීම සඳහා විහාරයට ගියේය. එකල්හි එක් මිහිරි හඬ ඇති භික්‍ෂුවක එතදග්‍රස්ථානයෙහි තබන්නාවූ තථාගතයන්

Read More »

භද්දිය මහරහතන් වහන්සේ.

භද්දිය යනු අනුරුද්ධ තෙරුන් සමඟ ගිහිගෙන් නික්මුණු ශාකය රජෙකි. ‘කාලිගොධාය පුත්තො’ යනු ඒ දේවිය කලුවන්ය. ගොධා යනු ඇයගේ නමයි. එබැවින් කාලිගොධායයි කියනු ලබන්නීය. ඇයගේ පුතාය

Read More »