නන්‍ද මහරහතන් වහන්සේ.
නන්‍ද මහරහතන් වහන්සේ. ඉන්‍ද්‍රියසයෙහි වැසූ දොරටු ඇත්තවුන් අතුරෙන් නන්‍ද තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. වැළිඳු ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයෝ නොවැසූ දෙරටු ඇත්තෝ නම් නොවෙත්. නන්‍ද තෙරණුවෝ වනාහි දස
කාළුදායී මහාරහතන් වහන්සේ.
කාළුදායී මහරහතන් වහන්සේ. මේ තෙරණුවෝ නුදුටු බුදුන් දැකීම් ඇති සුදොවුන් මහරජුගේ නිවෙස්න පැහැදවූහ. එබැවින් කුලපහදන්නවුන් අතුරින් අග්‍රනම්වූහ. පියුමුතුරා බුදුන්කල හංසවතී නුවර කලගෙයක උපන්නේ ශාස්තෘන්වහන්සේගේ දම්
උරුවෙලකස්සප මහරහතන් වහන්සේ.
උරුවෙලකස්සප මහරහතන් වහන්සේ. මහත් පිරිවර ඇත්තවුන් අතුරින් උරුවෙලකස්සප තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. අනෙක් තෙරවරුන්ට වනාහි කිසියම් කාලයක් පිරිවර මහත්වෙයි. කිසියම් කාලයක මඳ වෙයි. මේ තරුන්ට වනාහි
උපාලි මහරහතන් වහන්සේ.
උපාලි මහරහතන් වහන්සේ. විනයධාරි භික්‍ෂූන් අතරින් උපාලි තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. තෙරුන්වහන්සේ වනාහි තථාගතයන්වහන්සේ සමීපයෙන්ම කමටහන් ගෙනවිදසුන්වඩා රහත්බවට පැමිණියහ. තථාගතයන්වහන්සේ සමීපයෙන්ම විනය පිටකය උගෙන භරුකච්ඡක වස්තුවද
ආනන්ද මහරහතන් වහන්සේ.
ආනන්‍ද මහරහතන් වහන්සේ. බහුශ්‍රැතවූ සතිමත්වූ ගතිමත්වූ ධිතිමත්වූ උපස්ථායකවූ අන්‍ය ස්ථවිරවරුද වෙති. මේ ආයුෂ්මතුන්වහන්සේ වනාහි බුදුවදන් උගන්නෝ බුද්ධශාසනයෙහි භාණ්ඩාගාරික පර්‍ය්‍යාප්තියෙහි සිට ගත්හ. එහෙයින් බහුශ්‍රැතයන් අතුරින් අග්‍රනම්වූහ.
යස මහරහතන් වහන්සේ.
යස මහරහතන් වහන්සේ. පෙර බුදුවරු හමුවෙහි කරන ලද නා ඇතිව ඒ ඒ භවයන්හි දී සසරින් මිදීම සඳහා පින් රැස්කරමින් පැමිණ සුමේධ නම් භාග්‍යවතුන් වහන්සේ ලොව
නාලක මහරහතන් වහන්සේ.
නාලක මහරහතන් වහන්සේ. පියුමතුරා බුදුසව්වකු මොනෙය්‍ය පිළිවෙත අනුගමනය කරනු දැක, එතැන් පටන් එසේ කිරීමට බලාපොරොත්තු වෙමින්, කප් සියදහසක් කල් පෙරුම් පිරූ අසිත ඉසිවරයාගේ බෑණනුවකු වන
වප්ප මහරහතන් වහන්සේ
වප්ප මහරහතන් වහන්සේ. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී හංසවනී නුවර සිටුගෙයක ඉපිද වැඩිවියට පත්ව, “අසුවල් අසුවල් තෙරවරු ශාස්තෘන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව පිළිගත්හ” යි යන්න
මහා කොට්ඨිත මහරහතන් වහන්සේ.
මහා කොට්ඨිත මහරහතන් වහන්සේ. පියුමුතුරා බුදුන් සමයෙහි හංසවතී නුවරමහ ධනවත් කුලයක උපන්නේ පසුකලෙක බුදුන්වහන්සේගේ ධර්‍මකථා අසන්නේ එක් භික්‍ෂුවක පිළිසිඹියාවන්ට පත්වූවන් අතුරෙන් අග තන්හි තබන්නාවූ බුදුරජාණවහන්සේ
කුමාරකස්සප මහරහතන් වහන්සේ.
කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ. පියුමුතුරා බුදුන් සමයෙහි හංසවති නුවර කුලගෙයක පිළිසිඳ ගෙන වියපත් වූයේ බුදුන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් එක් භික්‍ෂුවක විචත්‍ර කථිකයන් අතුරින් අග්‍රස්ථානයෙහි තබන්නාවූ බුදුන්වහන්සේ දැක