මහාකච්චාන මහරහතන් වහන්සේ.
මහාකච්චාන මහරහතන් වහන්සේ. පියුමුතුරා සම්බුදුන්වහන්සේගේ කාලයෙහි ගැහැවි මහසල් කුලයෙක ඉපිද වියට පැමිණියේ කියනලද ක්‍රමයෙන්ම එක් දිනක් වෙහෙරට ගොස් පිරිස් කෙළවර සිටියේ දහම් අසමින් තමන් සැකෙවින්
පුණ්ණ මන්තානිපුත්ත මහරහතන් වහන්සේ.
පුණ්ණ මන්තානිපුත්ත මහරහතන් වහන්සේ. පියුමුතුරා භාග්‍යවතුන්වහන්සේ පහළවීමට කලින්ම හංසවතී නුවරෙහි බමුණුමහසල් කුලයක උපන්නේය. ඔහුට නම් ගන්වන දිනයෙහි ගොතමයි නම් කළාහුය. හෙතෙම වියට පැමිණියේ තුන්වේදයන් උගෙන
පිණ්ඩෝලභාරද්වාජ මහරහතන් වහන්සේ.
පිණ්ඩෝලභාරද්වාජ මහා රහතන් වහන්සේ. පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි පර්‍වතපාදයක සිංහයෝනියෙක උපන්නේය. ශාස්තෘන්වහන්සේ කාලයෙහි පර්‍වතපාදයක සිංහයෝනියෙක උපන්නේය. ශාස්තෘන්වහන්සේ උදෑසන කාලයෙහි ලොව බලන සේක් ඔහුගේ හේතු සම්පත් දැක
ලකුණ්ටක භද්දිය මහරහතන් වහන්සේ.
පියුමුතුරා බුදුන් සමයෙහි හංසවතී නුවරෙහි මහත් ධනවත් කුලයක උපන්නේ කියනලද ක්‍රමයෙන්ම දහම් ඇසීම සඳහා විහාරයට ගියේය. එකල්හි එක් මිහිරි හඬ ඇති භික්‍ෂුවක එතදග්‍රස්ථානයෙහි තබන්නාවූ තථාගතයන්
භද්දිය මහරහතන් වහන්සේ.
භද්දිය යනු අනුරුද්ධ තෙරුන් සමඟ ගිහිගෙන් නික්මුණු ශාකය රජෙකි. ‘කාලිගොධාය පුත්තො’ යනු ඒ දේවිය කලුවන්ය. ගොධා යනු ඇයගේ නමයි. එබැවින් කාලිගොධායයි කියනු ලබන්නීය. ඇයගේ පුතාය
අනුරුද්ධ මහරහතන් වහන්සේ
අනුරුද්ධ මහරහතන් වහන්සේ. දිවැස් ඇති භික්‍ෂූන් අතුරෙන් අනුරුද්ධ තෙරුන්වහන්සේ අග්‍රයයි කියයි. ඔහුගේ පුරුදු කරනලද දක්‍ෂතාවේ අග්‍රභාවය දතයුතුයි. තෙරුන්වහන්සේ වනාහි බොජුන් සඳහා පමාවීම පමණක් හැර ඉතිරි
මහාකාශ්‍යප මහරහතන් වහන්සේ.
‘ධුතවාදානං’ යන මෙහි ධුතය දතයුතුය; ධුතවාදය දතයුතුය; ධුතධර්‍මයන් දතයුතුය; ධුතඞ්ග දතයුතුය එහි ධුත යනු සොලවනලද කෙලෙස් ඇති පුද්ගලයා හෝ කෙලෙස් සොලවන්නාවූ ධර්‍මය හෝ වේ. ධුතවාදො
සැරියුත් මහරහතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ.
සැරියුත් මහ රහතන් වහන්සේ සහ මුගලන් මහ රහතන් වහන්සේ. මෙයින් අසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට මත්තෙහි සැරියුත් තෙමේ බ්‍රාහ්මණ මහාසාර කුලයෙහි උපන්නේය. නමින් සරද මානවනම් වූයේය. මුගලන්
අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ.
අඤ්ඤකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. සම්බුදුන්වහන්සේ හැර අඤ්ඤකොණ්ඩඤ්ඤ තෙරුන පළමුව පැවිදිවූ අන් සව්වෙක් නම් නැතැයි පැවිදිවූ කාලයෙහි පටන් තෙරුන්වහන්සේ බොහෝ කලක් රාත්‍රීන් දනිතැයි රත්තඤ්ඤූ වෙති. සියල්ලන්ට පළමුව
භාවනා.
භාවනා යන වචනය සාමාන්‍ය සම්මතයේදී භාවිතා වන්නේ යම් කිසි පුද්ගලයකු වාඩි වී සිටින ඉරියව්වෙන් දෙනෙත් පියා ගෙන කරන්නා වූ ක්‍රියාවක් ලෙස ය. එම නිසා “භාවනා”