Posts

දාරුචීරිය මහරහතන් වහන්සේ.

දාරුචීරිය මහරහතන් වහන්සේ. පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි කුලගෙයක උපන්නේ බුදුන්වහන්සේගේ දම් දෙසුම අසන්නේ එක් භික්‍ෂුවක කුලගෙයක උපන්නේ බුදුන්වහන්සේගේ දම් දෙසුම අසන්නේ එක් භික්‍ෂුවක වහා

Read More »

පිළින්දිවච්ඡ මහරහතන් වහන්සේ.

පිළින්‍දිවච්ඡ මහරහතන් වහන්සේ. පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි මහ ධනවත් කුලයක උපන්නේ පෙර කියනලද අයුරින්ම ශාස්තෘන්වහන්සේගේ ධර්‍ම දේශනය අසන්නේ එක් භික්‍ෂුවක දෙවියන්ට ප්‍රියමනාපස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ

Read More »

දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ.

දබ්බමල්ල පුත්තමහරහතන් වහන්සේ. පියුමුතුරා බුදුන් කාලයෙහි හංසවතී නගරයෙහි කුලගෙයක ඉපිද වියපත්වූයේ කීඅයුරින්ම විහාරයට ගොස් දහම් අසන්නේ එක් භික්‍ෂුවක සෙනසුන් පනවන්නාවූ භික්‍ෂූන් අතුරින් අග්‍රස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ

Read More »

උපසේන මහරහතන් වහන්සේ.

උපසේන මහරහතන් වහන්සේ. පියුමුතුරා බුදුන්කල්හි හංසවතී නුවර කුලගෙයක උපන්නේ විය පත්ව පෙර පරිද්දෙන්ම ශාස්තෘන් සමීපයට ගොස් ධර්‍මය අසන්නේ එක් භික්‍ෂුවක සියල්ලන් පහදවන්නවුන් අතුරින් අග්‍රස්ථානයෙහි තබන

Read More »

රාහුල මහරහතන් වහන්සේ සහ රට්ඨපාල මහරහතන් වහන්සේ.

රාහුල මහරහතන් වහන්සේ – රට්ඨපාල මහරහතන් වහන්සේ. අතීතයෙහි පියුමුතුරා බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි ගෘහපති මහාසාර කුලයෙහි උපන්හ. ඔවුන්ගේ කුඩාකාලයෙහි නම හෝ ගෝත්‍රය නොකියනුලැබේ. වියපත්වූවාහු ගිහිගෙහි පිහිටා තම තමන්ගේ

Read More »

වක්කලී මහරහතන් වහන්සේ.

වක්කලී මහරහතන් වහන්සේ.   අතීතයෙහි පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි කියනලද අයුරින්ම විහාරයට ගොස් පිරිස් කෙළවර සිටියේ දහම් අසමින් එක්භික්‍ෂුවක බලවත් ශ්‍රද්ධා ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ

Read More »

කංඛාරේවත මහරහතන් වහන්සේ.

කංඛාරෙවත මහරහතන් වහන්සේ.   පියුමුතුරා බුදුන් වහන්සේගේ කාලයෙහි පෙර පරිද්දෙන්ම මහජනයා සමඟ විහාරයට ගොස් පිරිස් කෙළවර සිටියේ දහම් අසමින් ශාස්තෘන්වහන්සේ එක්භික්‍ෂුව ධ්‍යානයෙහි සිත් ඇලුණවුන් අතුරෙන්

Read More »

ඛදිරවනීය රේවත මහරහතන් වහන්සේ.

ඛදිරවනීය රේවත මහරහතන් වහන්සේ. අතීතයෙහි පියුමුතුරා භාග්‍යවතුන්වහන්සේගේ සමයෙහි හංසවතී නගරයෙහි උපන්නේ මහා ගංගාවේ ප්‍රයාග ප්‍රතිෂ්ඨාන තොටුපලෙහි නැව්කම් කරමින් වසයි. එසමයෙහි ශාස්තෘන්වහන්සේ ලක්‍ෂයක් භික්‍ෂූන් පිරිවර ඇතිව

Read More »

සුභූති මහරහතන් වහන්සේ.

සුභූති මහරහතන් වහන්සේ. පදුමුත්තර භාග්‍යවතුන්වහන්සේ පහළවීමට පෙර හංසවතී නගරයෙහි බ්‍රාහ්මණ මහාසාල කුලයෙක්හි උපන්නේය. ඔහුට නන්‍දමානවකයයි නම් කළහ. හෙතම වියපත්ව ත්‍රිවේදයන උගනෙ එහි රහයක් නොදක්නේ තමන්ගේ

Read More »

චුල්ලපන්ථක මහාරහතන් වහන්සේ සහ මහාපන්ථක මහරහතන් වහන්සේ.

චුල්ලපනාථක මහරහතන් වහන්සේ සහ මහරහතන් වහන්සේ. අතීතයෙහි පදුමුත්තර බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි හංසවතී නගරවැසිවූ දෙබෑ කෙළෙඹිකෙනෙක් ශ්‍රද්ධාවෙන් පැහැදුනෝ නිබඳ ශාස්තෘන් හමුවට ගොස් ධර්‍මය අසත්. එක්දිනක් ඒ දෙදෙනා

Read More »