Ape Budu Hamuduruwo 44
අපේ බුදුහාමුදුරුවෝ 44 සිංහ රාජයෙකු වී නියත විවරණ ලබාගත් අපේ බෝසතාණෝ පදුම බුදුහාමුදුරුවෝ 02 ප්‍රථම සන්නිපාතය උන්වහන්සේගේ සාසනයේත් ශ්‍රාවක සන්නිපාත තුනක් ඇති වුණා. යම්
Ape Budu Hamuduruwo 43
අපේ බුදුහාමුදුරුවෝ 43 මුළු දඹදිව තලය පුරා ද ඒ අවට මහා සාගරය ද පුරා ද මහා පියුම් වැස්සක් වස්සමින් ලොව පහල වූ පදුම බුදුහාමුදුරුවෝ 01
Ape Budu Hamuduruwo 42
අපේ බුදුහාමුදුරුවෝ 42 අනෝමදස්සී බුදුහාමුදුරුවෝ 05 සත්වන බුද්ධවංශය නොහොත් අනොමදස්සී බුදුරදුන්ගේ වංශ කතාව ත්‍රිපිටකයේ බුද්ධවංසපාළියෙහි මෙලෙස සාරාංශ ගත කොට තියෙනවා. අනෝමදස්සී ශාස්තෲන් වහන්සේගේ (උපන්)
Ape Budu Hamuduruwo 41
අපේ බුදුහාමුදුරුවෝ 41 අප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රාර්ථනාව 02 අනෝමදස්සී බුදුහාමුදුරුවෝ 04 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ සසරේ කලාතුරකින් කෙනෙකුට ලැබෙන මහා සම්පතක්.
Ape Budu Hamuduruwo 40
අපේ බුදුහාමුදුරුවෝ 40 අප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රාර්ථනාව 01 අනෝමදස්සී බුදුහාමුදුරුවෝ 03 මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර අප මහා බෝසතාණන් වහන්සේ අනෝමදස්සී
Ape Budu Hamuduruwo 39
අපේ බුදුහාමුදුරුවෝ 39 යක්ෂ සේනාධිපතියෙක්ව සිට නියත විවරණලත් අප මහා බෝසතාණෝ අනෝමදස්සී බුදුහාමුදුරුවෝ 02 ත්‍රිපිටකයේ බුද්ධවංසපාළියෙහි ඇති ගාථා අතරෙන් ගාථා දෙකක අනෝමදස්සී බුදුහාමුදුරුවන් ගැන සඳහන්
Ape Budu Hamuduruwo 38
අපේ බුදුහාමුදුරුවෝ 38 සත්රුවන් වරුසාවක් සමග මෙළොව පහළ වූ අනෝමදස්සී බුදුහාමුදුරුවෝ 01 සෝභිත බුදු හාමුදුරුවො පිරිනිවන් පෑමෙන් පස්සේ එක් අසංඛ්‍යයක් ලෝකය බුදුවරුන්ගෙන් ශුන්‍ය වුණා. අසංඛ්‍යයක්
Ape Budu Hamuduruwo 37
අපේ බුදුහාමුදුරුවෝ 37 මහපොළවෙන් අහසට එසවූ තම මාළිගාවද සිව් රඟ සේනාවද, හැත්තෑදහසක් වූ නළගනන්ද සමග අහසින් අභිනිෂ්ක්‍රමණය කල සෝභිත බුදුහාමුදුරුවෝ 02 සෝභිත බුදුහාමුදුරුවෝ බුදුවෙලා මහා
Ape Budu Hamuduruwo 36
අපේ බුදුහාමුදුරුවෝ 36 මහපොළවෙන් අහසට එසවූ තම මාළිගාවද සිව් රඟ සේනාවද, හැත්තෑදහසක් වූ නළගනන්ද සමග අහසින් අභිනිෂ්ක්‍රමණය කල සෝභිත බුදුහාමුදුරුවෝ 01 එලෙස පසු කාලයේ
Ape Budu Hamuduruwo 35
අපේ බුදුහාමුදුරුවෝ 35 අසූරියනක් උස දහවල් සහ රාත්‍රියේ යොදුනක් දුර ආලෝකය පැතිර වූ රේවත බුදුරජාණන් වහන්සේ. සුමන භාග්‍යවතුන් වහන්සේට පසු කාලයෙහි උන්වහන්සේගේ සසුනත් අතුරුදහන්