අපේ බුදු හාමුදුරුවෝ
පන්ලක්ෂ දොළොස් දහස් විසි අටක් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ට හිස තබා ආදරයෙන් නමස්කාර කරමි.
එම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන් වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන් වහන්සේලාට ද
මම ආදරයෙන් නමස්කාර කරමි.
එමෙන්ම මෙම බුදු මඟ පිළිබඳ කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවා නම්
මා හට කමා කරනු සේක්වා!!
සාධු සාධු සාධු !!
“අපේ බුදු හාමුදුරුවෝ” යනුවෙන් ප්‍රංශය පදිංචි තුසිත රාජපක්ෂ මහත්මා විසින් පිටක, අට්ඨකථාව සහ ශ්‍රීමත් මහා සංඝ රත්නයේ අවවාද ගුරු කරමින් Facebook හි එතුමාගේ ගිණුමේ පළකල ලිපි පෙළ එතුමාගේ වාචික අවසරය මත පහසුවෙන් කියවීම සඳහා එක තැනකට එකතු කර ඔබ වෙත පිළිගන්වන්නෙමු.
මෙම ධර්ම දාන කුසළ ශක්තිය ශ්‍රීමත් මහා සංඝරත්නයට, ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මාට, මහත්මියට, එම දරුවන්ට, මේ ධර්ම දානය සඳහා මග පෙන්වීමෙන් උපකාර කළ මධුරිකා ජයවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්,
මනෝරි අතපත්තු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම ලිපි පෙළ කියවන ඔබ සැමටත්
ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැප සහගත ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!
Ape Budu Hamuduruwo 241
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)241 ෂට් අසාධාරණ ඤාණ 20 අසිරිමත් බුදුගුණ වරුණ 35 අනාවරණ ඤාණය 05 න තස්ස අද්දිට්ඨමිධතථි කිඤ්චි අථෝ අවිඤ්ඤමජාතිබ්‍බං සබ්බං අභිඤ්ඤාසි යදත්ථි නෙය්‍යං තථාගතෝ තේන සමන්තචක්ඛු ති. අතීත කාලයේ යමක් දත යුතු නම් ඒ සියල්ල උන්වහන්සේ දැක වදාළ. අනාගත කාලයේ යමක් දත යුතු නම් ඒ සියල්ල
Ape Budu Hamuduruwo 242
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)242 දශබලඥාන හැඳින්වීම අසිරිමත් බුදුගුණ වරුණ 36 ඤාණ සාගරයේ අතරමංවීම අවිදුරේ නිධානය අවසන් කිරීමට මත්තෙන් අප මහා බුදුපියාණන් වහන්සේ බෝධිමුලයේදී අවබෝධකොටගත් බුද්ධ ඥානයෙන් ගැන යමක් ලියන්නට හිතුවා. එහෙත් ලියාගෙන යන විට එහි අතරමං වූ බවක් වගේ දැනුණේ එය මහා සාගරයක් වගේ වන බැවින්. මුළු මහත් ත්‍රිපිටකයේ අසුහාරදහසක්
Ape Budu Hamuduruwo 243
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)243 දශබලඥාන 02 අසිරිමත් බුදුගුණ වරුණ 37 පළමුවන තථාගත බලය ඨානාඨානකෝසල්ල ඤාණය (ස්ථානාස්ථාන දන්නා නුවණ) ‘ඉධ සාරිපුත්ත තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතෝ ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හොති. යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති
Ape Budu Hamuduruwo 244
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)244 දශබලඥාන 03 අසිරිමත් බුදුගුණ වරුණ 38 දෙවන තථාගත බලය. (පළවෙනි කොටස) කාලත්‍රයවර්තී වු කර්‍මසමාදානයන්ගේ විපාක දන්නා නුවණ. ‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදනානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත, තථාගතෝ අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත, තථාගතස්ස තථාගත බලං යං
Ape Budu Hamuduruwo 245
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)245 දශබලඥාන 04 අසිරිමත් බුදුගුණ වරුණ 39 දෙවන තථාගත බලය. (දෙවන කොටස) අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි උපධිවිපත්තිං ආගම්ම විපච්චන්ති. උපධිවිපත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් පාපකර්මයෝ ඇත්තාහ. ශරීරය අශෝභන විම හා අංග විකල වීම උපධිවිපත්තිය ය. ඇතැමුන්ට උපධි විපත්තිය උත්පත්තියෙන් ම හිමි වේ. ඇතැම්හු උත්පත්තියෙන් උපධිසම්පත්තිය ලබා
Ape Budu Hamuduruwo 246
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)246 දශබලඥාන අසිරිමත් බුදුගුණ වරුණ 40 තුන්වන තථාගත බලය සබ්බත්ථගාමිනීපටිපදා ඤාණය – සර්වත්‍රගාමිනී ප්‍රතිපත් දන්නා නුවණ. ‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං, යං බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති,
Ape Budu Hamuduruwo 247
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)247 දශබලඥාන අසිරිමත් බුදුගුණ වරුණ 41 සිවුවන තථාගත බලය. අනේකධාතු නානාධාතු ලෝක දන්නා නුවණ. ‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො අනෙක ධාතු නානාධාතු ලොකං යාථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතො අනෙකධාතු නානා ධාතුලෝකං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං
Ape Budu Hamuduruwo 248
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)248 දශබලඥාන අසිරිමත් බුදුගුණ වරුණ 42 පස්වන තථාගත බලය. සත්ත්වයන්ගේ නානාධිමුක්තිකත්ව දන්නා නුවණ. ‘පුන ච පරං සාරිපුත්ත තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතෝ සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං, යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.’ අධිමුක්ති යනු
Ape Budu Hamuduruwo 249
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)249 දශබලඥාන අසිරිමත් බුදුගුණ වරුණ 43 සවන තථාගත බලය සත්වයන්ගේ ශ්‍රඬාදි ඉන්ද්‍රියන් දියුණු වුණු නුවුණු බව දන්නා නුවණ. 01 ‘පුන ච පරං සාරිපුත්ත තථාගතෝ පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රියපරෝපරියත්තං යථාභූතං පජානාති, යම්’ පි සාරිපුත්ත තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රියපරොපරියත්තං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම
Ape Budu Hamuduruwo 250
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)250 දශබලඥාන අසිරිමත් බුදුගුණ වරුණ 44 සත්වන සහ අටවන තථාගත බලය. සත්වන තථාගත බලය. ධ්‍යානාදීන්ගේ සංක්ලේශාදිය දන්නා නුවණ. ‘පුන ච පරං සාරිපුත්ත තථාගතෝ ක්‍ධාන විමොක්ඛ සමාධි සමාපත්තිතං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති. යම්පි සාරිපුත්ත තථාගතො ක්‍ධාන විමොක්ඛ සමාධි සමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති ඉදම්පි සාරිපුත්ත
Ape Budu Hamuduruwo 251
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 251 දශබලඥාන අසිරිමත් බුදුගුණ වරුණ 45 නවවන සහ දශවන තථාගත බල සත්වයන්ගේ ච්‍යුති උප්පත්තිය දන්නා නුවණ. ‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුඬෙන අතික්කන්තමානුසකෙන සත්තේ පස්සති චවමානෙ උපපජ්ජමානේ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ යථාකම්මුපගේ සත්තෙ පජානිති, ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙත සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා
Ape Budu Hamuduruwo 252
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)252 අසිරිමත් බුදුගුණ වරුණ 46 චතු විශාරද ඥාණ අවිදුරේ නිධානය අවසාන කරන්නට සිතුවේ සම්මා සම්බුදුවරයෙකුගේ බුදුගුණ සහ බෝධිමුලයේදී අවබෝධ කරගත් බුද්ධ ඥාන ගැන ස්වල්ප වශයෙන් සටහනක් තබමින්. ඒ අයුරින් පසුගිය ලිපි පෙළ සකසුනා. අවසාන වශයෙන් චතු විශාරද ඥාන සම්බන්ධව කෙටි සටහනක් තබමින් මෙම බුද්ධ ඥාන සම්බන්ධව
Ape Budu Hamuduruwo 253
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)253 අසිරිමත් බුදුගුණ වරුණ 47 අනන්ත වූ බුදුගුණ සහ බුද්ධ ඥාණ ගැන කියවෙන කාලකාරාම සූත්‍රය සච්චක සහ කාළබුද්ධරක්ඛිත රහතන් වහන්සේ 01 සච්චක. තථාගතයන් වහන්සේ වැඩ විසු කාලයේ වෛශාලිපුරයෙහි සච්චක නම් නිගණ්ඨපුත්‍රයෙක් වාසය කළා. ඔහුගේ මාපිය දෙදෙන වාද පන්සියය බැගින් දැන සිටි උගතුන්. සච්චක ඒ දෙදෙනා දත් සියල්ල
Ape Budu Hamuduruwo 254
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)254 අසිරිමත් බුදුගුණ වරුණ 48 අනන්ත වූ බුදුගුණ සහ බුද්ධ ඥාන ගැන කියවෙන කාලකාරාම සූත්‍රය සච්චක සහ කාළබුද්ධරක්ඛිත රහතන් වහන්සේ 02 අනන්ත වූ බුදුගුණ වැයුම මිහින්තලේ රාජගිරි නමින් හැඳින්වුණු පෙදෙසෙහි කලු බුද්ධ රක්ඛිත නම් වූ කලු වර්ණයෙන් යුතු වූ තෙරුන් වහන්සේ, කලු ගල්ලෙනක, කලුවර අමාවක පොහොය දිනක,
Ape Budu Hamuduruwo 255
අපේ බුදුහාමුදුරුවෝ 255 සන්තිකේ නිධානය හැඳින්වීම අපේ බුදුහාමුදුරුවෝ ලිපි පෙළ ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් යුක්තයි. එය දුරේ නිධානය, අවි දුරේ නිධානය, සහ සන්තිකේ නිධානය නම් වනවා. දුරේ නිධානය කියන්නේ අපගේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ ප්‍රථම විවරණයේ සිට පිළිවලින් සුවිසිවිරණ ලැබීමෙන් පසු බුදු වීමට පෙර අවසන් වශයෙන් මනු ලොව ඉපදුන
Ape Budu Hamuduruwo 256
අපේ බුදුහාමුදුරුවෝ 256 (සන්තිකේ නිධානය) සත්සතිය 01 අද සිට අපගේ සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් පසු ගතකල වස් හතලිස් පහක අති සුන්දර මෙන්ම අති ගාම්භීර ගමන් මග ලියන්නට පටන්ගන්නවා. මෙය සමහර විට මාගේ ඉතිරි ජීවිත කාලය පුරාවටම ලියන්නට වේවිද යන පිළිබඳව කිසිම අවබෝධයක් නැත්තේ වස් හතලිස් පහක් යන කෙටි කාලයක්
Ape Budu Hamuduruwo 257
අපේ බුදුහාමුදුරුවෝ 257 (සන්තිකේ නිධානය) සත්සතිය 02 බුද්ධත්වයට පත්වීමෙන් දෙවැනි සතිය පළමු දින යමා මහ පෙළහර පෑම. බුදු වීමෙන් පසුත් උන්වහන්සේ මිට ඉහත කී පරිදී සමවතින් නොනැගිට දවස් හතක්ම නිවන් සුවය අත්විදිමින් සිටියා. සත්වෙනි දවසේ රාත්‍රියේ පටිච්ච් සමුප්පාද දරමයන් මෙනෙහි කල බව මීට ඉහතදී කීවා. පළඟ නො ලිහා ම
Ape Budu Hamuduruwo 258
අපේ බුදුහාමුදුරුවෝ 258 (සන්තිකේ නිධානය) සත්සතිය 02 පළමුවන බෝධි පූජාව නොහොත් අනිමිසලෝචන පූජාව එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ නිවන් සුව විඳිමින් සත් දිනක් එකම පළඟින් වැඩ සිටියා. ඉන්පසු අටවෙනි දිනයෙහි යමක ප්‍රාතිහාර්යය පෑ බව අප මීට කලින් ලිපියේ සඳහන් කළා. (යමක ප්‍රාතිහාර්යය දාහතර වැනි දිනයේදී සිදුකල බව අභිධර්ම අටුවාවෙහි කියවෙනවා. සත්වෙනි
Ape Budu Hamuduruwo 259
අපේ බුදුහාමුදුරුවෝ 259 (සන්තිකේ නිධානය) සත්සතිය 03 රුවන් සක්මන බුදුවීමෙන් පසු දෙවන සතිය බුදුරජාණන් වහන්සේ ගතකලේ තමාට බුද්ධත්වයට සෙවණ දුන් ඇසටු බෝධිය දෙස ඇසපිය නොහෙළා බලා සිටිමින් තමා විසින් අවබෝධ කොටගත් ඒ අතිමහත් ධර්මය මෙනෙහිකරමින්ය. ඉක්බිති බෝ පළඟත් වැඩ සිටි තැනත් අතරැ නැගෙන හිරැ සිට බස්නාහිරට සක්මනක් මවා එහි
Ape Budu Hamuduruwo 260
අපේ බුදුහාමුදුරුවෝ 260 (සන්තිකේ නිධානය) සත්සතිය 04 රුවන් ගෙයි වැඩ සිටීම සහ අවබෝධකොටගත් අතිවිශාල ධර්ම සාගරය මෙනෙහි කිරීම. ඉන්පසු දෙවියන් විසින් ඒ ශ්‍රී මහා බෝධියට වායඛ්‍ය කෝණ යෙහි රුවන් ගෙයක් බුදුරජාණන් වහන්සේට මවනු ලැබුවා. අප බුදුපියාණන් වහන්සේ තුන්වන සතියෙහි රුවන් සක්මනින් මෙලෙස දින සතක් පසුකොට සතරවන සතියෙහි දෙවියන් මැවු
Ape Budu Hamuduruwo 261
අපේ බුදුහාමුදුරුවෝ 261 (සන්තිකේ නිධානය) සත්සතිය 04 -02 පළමු වරට බුදුරැස් විහිදීම. තව ද අභිධර්ම පිටකයට වැද ධඟුණු නම් වූ විජම් පාළි මේ ය. විභග නවූ විජම් පාළි මේ ය. ධාතුකථා නම් වූ විජම් පාළි මේ ය. පුද්ගල ප්‍රඥති නම් වූ විජම් පාළි මේ ය. කථාවස්තු නම් වූ විජම්
Ape Budu Hamuduruwo 262
අපේ බුදුහාමුදුරුවෝ 262 (සන්තිකේ නිධානය) සත්සතිය 05 බුද්ධත්වයෙන් පසු ප්‍රථමයෙන්ම බුදුන් දුටු එහෙත් නිවන් නුදුටු බ්‍රාහ්මණයා හරිම පුදුමයි. සමහරවිට අපට අහම්බෙන් හෝ දෝතටම ලැබෙන වාසනාව අප නොදැනුවත්වම අතහැරී යන හැටි. සමහරවිට අපහට වටිනා කල්‍යාණ මිත්‍ර ඇසුර අහිමිවෙන්නේ අපේ මනාන්නය නිසාමයි. මේ කියන්න යන කතාවත් එහෙමයි. බුදුවීමෙන් පසු බුදුන්වෙත පැමිණිමට
Ape Budu Hamuduruwo 263
අපේ බුදුහාමුදුරුවෝ 263 (සන්තිකේ නිධානය) සත්සතිය 05 -02 මරහු ගේ දෝෂාරොපණයක් (තපොකම්ම සූත්‍රය) අජපල් නුග රුක මුල වැඩ ඉන්නා භාග්‍යවතුන් වහන්සේට “අනර්ථ නිඃශ්‍රිත දුෂ්කර ක්‍රියායෙන් තමන් මිදී මැදුම් පිළිවෙතෙහි පිහිටා බුදු වූ බව කොතරම් යෙහෙක් දැ,යි සිතක් පහළවුනා. එවිට භාග්‍යවතුන් වහන්සේ වූ කල්පනාව දැනගත් මාර දේවපුත්‍රයා එහි පැමිණ, “යම්
Ape Budu Hamuduruwo 264
අපේ බුදුහාමුදුරුවෝ 264 (සන්තිකේ නිධානය) සත්සතිය 05 -03 බුදුන් හමුවේ නැවත නැවතත් පරාජය වී දොම්නසට පතු වූ මරුන්ගේ සහයට දියණියන් පැමිණීම. මෙලෙස අප මහා බුදුපියාණන් වහන්සේ බුදුවීමෙන් පසුවත් මාරදේව පුත්‍රයාගේ අනේකවිධි බාධා හමුවේ පසුබට නොවෙමින් පස්වෙනි සතිය තවදුරටත් අජපල් නුග රුකමුල රැඳෙමින් ධර්මය මෙනෙහි කරමින් නිවන් සුව විඳිමින් වැඩ