Ape Budu Hamuduruwo 387
අපේ බුදුහාමුදුරුවෝ 387 (සන්තිකේ නිදානය) ශාක්‍ය වංශිකයින් දමනය කිරීම 02 ත්‍රිවිධ ප්‍රාතිහාර්යයෝ දැන් ලොව්තුරා බුදුපියාණන් වහන්සේ මාන්‍යයෙන් පිරි ශාක්‍යයන්ට ඉහලින් අහසෙහි වැඩ සිටිනවා. ඒ
Ape Budu Hamuduruwo 386
අපේ බුදුහාමුදුරුවෝ 386 (සන්තිකේ නිදානය) ශාක්‍ය වංශකයින් දමනය කිරීම 01 අභිඥාපාදක සතරවෙනි ධ්‍යානය ඔබ දන්නා අයුරින් ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය , චතුර්ථ
Ape Budu Hamuduruwo 385
අපේ බුදුහාමුදුරුවෝ 385 (සන්තිකේ නිදානය) ශුද්ධෝදන රජතුමා ඇතුළු ශාක්‍ය වංශකයින් බුදුරජාණන් වහන්සේ ඇතුළු විසිදහසක් වූ රහතන් වහන්සේලා පිළිගැනීම. 02 මෙලෙස නිග්‍රෝධ ශාක්‍ය වංශිකයාගේ පිනට
Ape Budu Hamuduruwo 384
අපේ බුදුහාමුදුරුවෝ 384 (සන්තිකේ නිධානය) ශුද්ධෝදන රජතුමා ඇතුළු ශාක්‍ය වංශකයින් බුදුරජාණන් වහන්සේ ඇතුළු විසිදහසක් වූ රහතන් වහන්සේලා පිළිගැනීම. නීග්රෝධගේ අති රමණිය උයන පුරා මාස
Ape Budu Hamuduruwo 383
අපේ බුදුහාමුදුරුවෝ 383 (සන්තිකේ නිධානය) කාළුදායි මහරහතන් වහන්සේගේ ආරාධනය පිළිගෙන බුදුරජුන් සුද්ධෝදන රජු , යසෝදරාව ඇතුළු ඥාතීන් බැලීමට වැඩම කිරීම. 04 බුදුරජාණන් වහන්සේ ගේ
Ape Budu Hamuduruwo 382
අපේ බුදුහාමුදුරුවෝ 382 (සන්තිකේ නිධානය) කාළුදායි මහරහතන් වහන්සේගේ ආරාධනය පිළිගෙන බුදුරජුන් සුද්ධෝදන රජු , යසෝදරාව ඇතුළු ඥාතීන් බැලීමට වැඩම කිරීම. 03 අසූ මහා ශ්‍රාවකයන්
Ape Budu Hamuduruwo 381
අපේ බුදුහාමුදුරුවෝ 381 (සන්තිකේ නිධානය) කාළුදායි මහරහතන් වහන්සේගේ ආරාධනය පිළිගෙන බුදුරජුන් සුද්ධෝදන රජු , යසෝදරාව ඇතුළු ඥාතීන් බැලීමට වැඩම කිරීම. 02 ලෝකයේ බොහෝ රටවල
Ape Budu Hamuduruwo 380
අපේ බුදුහාමුදුරුවෝ 380 (සන්තිකේ නිධානය) කාළුදායි මහරහතන් වහන්සේගේ ආරාධනය පිළිගෙන බුදුරජුන් සුද්ධෝදන රජු , යසෝදරාව ඇතුළු ඥාතීන් බැලීමට පැමිණීම. 01 මෙතැන් සිට ඔබ හට
Ape Budu Hamuduruwo 379
අපේ බුදුහාමුදුරුවෝ 379 (සන්තිකේ නිධානය) ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 15 ශාස්තෘන්වහන්සේගේ සිරුර දෙතිස් මහා පුරුෂලක්ෂයෙන් විචිත්‍රවත්.
Ape Budu Hamuduruwo 378
අපේ බුදුහාමුදුරුවෝ 378 (සන්තිකේ නිධානය) ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 14 නිකැළැල් ආදරයක මහිම. සංසාරය පුරවාටම දුක