ආනන්තරිය කර්ම යනු
එත්‌ථ හි මනුස්‌සභූතස්‌සෙව මනුස්‌සභූතං මාතරං වා පිතරං වා අපි පරිවත්‌තලිඞ්‌ගං ජීවිතා වොරොපෙන්‌තස්‌ස කම්‌මං ආනන්‌තරියං හොති, තස්‌ස විපාකං පටිබාහිස්‌සාමීති සකලචක්‌කවාළං මහාචෙතියප්‌පමාණෙහි කඤ්‌චනථූපෙහි පූරෙත්‌වාපි සකලචක්‌කවාළං පූරෙත්‌වා නිසින්‌නභික්‌ඛුසඞ්‌ඝස්‌ස
අටපිරිකර යනු
භික්‍ෂුවට තුන්සිවුරු, පාත්‍රය, දැහැටිදඬු කැපීමාදිය සඳහා පිහිය, හිඳිකටුව, කාබහන, පෙරහන යන අටපිරිකර වටින්නේ යයි කියන තුන්සිවුර, පාත්‍රය, දැහැටිදඬු කපන පිහිය, ඉඳිකටුව, පටිය, පෙරහන යන පිරිකර
විවටචක්ඛු – පිරිසිදු ඇස යනු
භාග්‍යවත්හුගේ මසැස්හි නිල්පැහැය ද රන්වන් පැහැය ද රත්පැහැය ද කළුපැහැය ද සුදුපැහැය ද යන පඤ්චවර්‍ණයෝ විද්‍යමාන වෙති. තවද බුදුන්ගේ අක්‍ෂිරොම යම් තැනෙක්හි පිහිටියේ ද එතැන
නිරෝධසමාපත්ති පුර්වකෘතිය යනු
නානාබද්ධ – අවිකෝපනය, සඞ්ඝපතිමානනය, සත්‍ථු පක්කෝසනය, අද්ධාන පරිච්ඡේදය යන චතුර්විධ පූර්වකෘත්‍යයන් කරයි. එහි ‘නානාබද්ධ-අවිකෝපන’ යනු, යම් (පිරිකර ආදියක්) මේ භික්‍ෂුව හා සමග එක්ව බැඳී නොපවතී නම්,
ආනත්තරිය කුසල් හෝ අකුසල් එකක් පමණක් විපාක දෙන බව
අත්‍ථසාධිකා පන සත‍්තමජවනචෙතනා උපපජ‍්ජවෙදනීයකම‍්මං නාම. තං අනන‍්තරෙ අත‍්තභාවෙ විපාකං දෙති. තං පනෙතං කුසලපක‍්ඛෙ අට‍්ඨසමාපත‍්තිවසෙන, අකුසලපක‍්ඛෙ පඤ‍්චානන‍්තරියකම‍්මවසෙන වෙදිතබ‍්බං. තත්‍ථ අට‍්ඨසමාපත‍්තිලාභී එකාය සමාපත‍්තියා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තති. පඤ‍්චන‍්නම‍්පි ආනන‍්තරියානං
ගිහි ජිවිතයේ රහත්වුහොත්
ගිහිබන්ධනය භාණ්ඩවල ආශාවයි. ගිහි සංයෝජන අත්නොහැර දුක් කෙළවර කිරීමක් නම් නැත. සන්තතිමහා මාත්‍රයා උග්ගසේන සිටු පුත්‍රයා මීතසේත දාරකයා ගිහිබවෙහි සිටම රහත්බවට පත්වුහ. ඔවුහු මාර්ගයෙන් සියලු
මුල මැද අග යන තුන් තැන දානය භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා බව
පඤ්චවග්ග දායක බ්‍රාහ්මණයා පිළිබඳ වූ කතා පුවත මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී පඤ්චවග්ග දායක නම් බමුණා නිමිති කරගෙන දේශනා කළහ. මේ තැනැත්තා නම්
වන්‍ද්‍ය (වැන්ද යුතු) පුද්ගලයෝ කෙතෙක් ද?
උපාලි, මේ වන්‍ද්‍යපුද්ගලයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: පසුව උපසපන් වූවහු විසින් පළමු උපසපන් වූයේ වන්‍ද්‍ය යැ, නානාසංවාසක වෘද්ධකර ධර්‍මවාදී වූයේ වන්‍ද්‍ය යැ, ඇදුරු තෙර වන්‍ද්‍ය
අවන්‍ද්‍ය (නො වැන්දයුතු) පුද්ගලයෝ කෙතෙක් ද
උපාලි, මේ අවන්‍ද්‍යයෝ පස් දෙනෙකි. කවර පස්දෙනෙකැ යත්: ඇතුළු ගමට පිවිසියේ අවන්‍ද්‍ය යැ. වීථියට ගියේ. අවන්‍ද්‍ය යැ, අඳුරෙහි හුන්නේ අවන්‍ද්‍ය යැ, (කෘත්‍යය නිරත බැවින්) වඳනා
බුදු සසුනේ බහුශ්‍රැත තෙමේ යනු
නිස්සයමුච්චනකය, පරිසුපට්ඨාකය, භික්‍ඛුනොවාදකයයි තෙවැදෑරුම් වේ. එහි නිස්සයමුච්චනක වූ උපසම්පත්තියෙන් පස්වස් ඇතියහු විසින් යටත් පිරිසයින් භික්‍ෂු භික්‍ෂුණී මාතිකා දෙක ප්‍රගුණ කළ යුතුය. වාචොද්ගත කළයුතුය. පක්‍ෂ දිනයන්හි