ප්‍රාර්ථනා කළයුතු බව
අපායෙහි උපදින්නට පතන කෙනෙක් නැත. එහෙත් පව්කම් කළෝ මරණින් මතු අපායවල උපදිති. අකුශල කර්ම විපාක දීමට ප්‍රාර්ථනාවක් වුවමනා නො වන්නාක් මෙන් කුශල කර්මවලට විපාක දීමටත්
ධර්මචක්‍රය යනු
ධර්ම චක්‍රය වනාහි ධර්මය පිළිබඳ උසස් දැනුමක් නැති සාමාන්‍ය ජනයාට තේරුම් ගැනීමට දුෂ්කර ඔවුනට තේරුම් ගත හැකි පරිදි කීමට – ලිවීමට දුෂ්කර ගැඹුරු කරුණෙකි. එය
සරණාගමනය යනු
සරණාගමන කථා සරණය, සරණාගමනය, සරණගතයා මේ වනවිට එම සරණාගමනයන් විෂයෙහි, දක්‍ෂ බව පිණිස සරණය සරණාගමනය යමෙක් සරණ යේද, හෙතෙම සරණාගමන ප්‍රභේදය සරණගමන ඵලය, සරණාගමනය කිලුටුවීම
පාටිහාරිය පක්‍ෂ උපොෂථය යනු
ධම්මික සූත්‍ර වර්ණනාව මෙසේ පෙහෙවස් අංග දක්වා දැන් පෙහෙවස් කාලය සඳහන් කරමින් තතොච පක්‍ඛස්ස යන ගාථාව වදාළහ. තතො පද පිරවීමට යෙදූ නිපාතයකි. පක්‍ඛස්සුපවස්සුපොසථං යැයි මෙසේ
විකාලභෝජනය යනු
මහණෙනි එවු, ඔබද මේ ආනිසංස පස බලමින් රාත්‍රිභෝජනය අත්හැර වළඳවු මෙසේ භාග්‍යවතුන් වහන්සේ රාත්‍රි විකාලභෝජනය දිවා විකාල භෝජනයැයි මේ භෝජන දෙක එක් පහරින් අත් නොහරවා
අසම සම යනු
සමො සමාන, සමෙහි විපස්සී ආදී බුදුවරු සහ ඒ බුදුවරු මෙන් අවබෝධය ලද බැවින් සම වූ යැයි කියනු ලබති. උන්වහන්සේලා අවබෝධ කළ සියලු කරුණුවලද, අත්හළ යුතු
ගීත හා කවි
ආණි සූත්‍රය මහණෙනි, පෙර වූවක් කියමි: (අස්වැන්නෙන් දශයෙන් කොටසක් ගන්නා බැවින්) දසාරහ (නම් වූ) ක්‍ෂත්‍රියන්ගේ ආණක නම් මිහිඟු බෙරයෙක් විය. දසාරහයෝ ඒ අණබෙරය පැළුනු කල්හි
පෘථග්ජනයා යනු
හෙතෙම බොහෝ නානාප්‍රකාර ක්ලේශාදීන්ගේ ඉපදවීම් ආදී කරුණුවලින් පෘථග්ජන නමැ. බොහෝ කෙලෙස් උපදවත්නුයි පෘථග්ජනයි. පහ නොකළ බොහෝ සක්කාය දෘෂ්ටි ඇත්තේනුයි, පෘථග්ජනයි. බොහෝ ශාස්තෲවරුන්ගේ මුහුණු බලන්නේනුයි පෘථග්ජනයි.