සතපුඤ්ඤ ලක්ෂණ
අනන්ත සක්වළවල සියලු සත්ත්වයෝ එක් එක් පින්කම සියවරක් කරන්නාහ. මෙතෙක් ජනයා විසින් කරන ලද කර්මය බෝසත්හු තමාම තනිව සියගුණයෙන් කොට උපන්හ. එහෙයින් සතපුඤ්ඤලක්‍ඛණයයි කියනු ලැබේ
පිං අනුමෝදන් වීම
දස පුණ්‍ය ක්‍රියා අතුරෙන් මොනයම් හෝ පුණ්‍ය ක්‍රියාවක් සිදු කරද්දී එම පුණ්‍ය ක්‍රියාව සිදු කරන පුද්ගලයාට ඇති වන ( ජවන ) සිත් වල ඇති වන
ගුණ දැක පැහැදීමෙන් ලද යසස
ඕ තොමෝ බණ අසා භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට, මන වඩන භික්‍ෂූන් ද වැඳ විහාරයෙන් නික්ම මදක් දුර ගොස් ‘දාසිය ආභරණ පළඳින්නෙම්, එම ආභරණ ගෙනෙව’යි කීවාය.
පටිසාරණය කර්මය
බුදු සස්නෙහි පැහැදී සිටින සඞ් ඝයාහට උවටැන් කරන’චිත්ත’ නම් ගෘහපතියාට බැණ, ඔහුගේ ආවාසයද හැර ගිය, ‘සුධම්ම’ නම් භික්ෂුව නිමිත්ත කොට, තථාගතයන් වහන්සේ පටිසාරණීය කම්ය වදළ-සේක.
යම් පුද්ගලයෙක් සරණ යාමේ දී
යම් පුද්ගලයෙක් ඒකාන්තයෙන් සුපටිපන්න නම් එම පුද්ගලයා සරණ යාම වරදක් නැත. නමුත් පුද්ගලයෙක් ඒකාන්තයෙන් ම සැම කල්හිම කල්‍යාණ දැයි නිශ්චය කරගැනීම අසීරුය. පසු කලෙක වෙනස්
ස්ත්‍රී භාවයට පත් වීම
පිරිමියෙකු ස්ත්‍රී භාවයට පත් වීමට හේතු බොහෝ ගණනක් ඇත. නමුත් ඒ සියල්ල ම අකුසල් නොවේ. යම් කෙනෙක් බොහෝ කුසල් කළත් ස්ත්‍රියක වීමට කැමති නම් ස්ත්‍රී
දස්සනභූමිය යනු සොතාපත්ති (ප්‍රථම) මාර්ග ඵල ධර්මයන් ය.
දස්‌සනභූමි පඨමමග්‌ගඵලධම්‌මා. භාවනාභූමි අවසිට්‌ඨමග්‌ගඵලධම්‌මා. දස්සනභූමිය යනු සොතාපත්ති (ප්‍රථම) මාර්ග ඵල ධර්මයන් ය. භාවනා භූමිය යනු අවශේෂ මාර්ග ඵල ධර්මයන් ය. එනම් සකදාගාමී අනාගාමී අර්හත් මාර්ග
යම් පුද්ගලයකුට රහත් වන තෙක්ම අකුසල් සිදු විය හැකියි
යම් පුද්ගලයකුට රහත් වන තෙක්ම අකුසල් සිදු විය හැකියි. එම නිසා යම් පව් ප්‍රමාණයක් සිදු වන බව පිළිගත යුතු ය . නමුත් සෝතාපන්න වූ පුද්ගලයා
භාග්‍යවතුන් වහන්සේට සිතිවිලි මාත්‍රයකින් අගෞරව කරන ලද මිත්‍යා දෘෂ්ටිකයන් අවීචියෙහි ඉපදුන බව
මෙකල විශේෂත්වය නම් සතර අපායෙන් මුදවා ගැනීම පිණිස ලෝ වැසියන්ට අනුකම්පාවෙන් , නිවැරදි ත්‍රිපිටකය අනුව ධර්මය දේශනා කරන විට පිළිගන්නා පිරිස, අනුගමනය කරන පිරිස අඩු
ගන්ධබ්බ යනු
ගන්ධබ්බ යනුවෙන් ගුරුළන්ටත්, නටන ගයන නළුවන්ටත්, ගන්ධබ්බ කායික දෙවියන්ටත්, ප්‍රතිසන්ධි චිත්තක්ෂණය හි සිටින සත්වයා ටත්, ඇතැම් තැනක ගස් වැල් ගෙඩි ආදියෙහි සුවඳ ආග්‍රහණය කොට ජීවත්