භික්ෂූන් වහන්සේ විසින් නො යා යුතු කුලය.
“නවහි භික්ඛවේ අඞ්ගෙහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා වා නාලං උපගන්තුං. උපගන්ත්වා වා නාලං උපනිසීදිතුං. කතමෙහි නවහි? න මනාපේන පච්චුට්ඨෙන්ති. න මනාපේන අභිවාදෙන්ති. න මනාපේන ආසනං දෙන්ති.
පත්ත නික්කුජ්ජන කර්මය
පත්ත නික්කුජ්ජන කර්මය යනු නො හික්මුනා වූ ගිහියන් හික්මවීම පිණිස බුදුන් වහන්සේ විසින් පනවන ලද දඬුවමකි. එය පළමු කොට පනවන ලද්දේ දබ්බමල්ල ස්ථවිරයන් වහන්සේට බොරු
භාග්‍යවතුන් වහන්සේ ධර්මයට ගරු කළ අතර භාග්‍යවතුන් වහන්සේට ධර්මය ගුරු නොවුන බව
භාග්‍යවතුන් වහන්සේ ධර්ම රත්නයට තමන්ගේ ආචාර්යවරයෙකුට සමාන කර සැලකූ බව ධර්මයෙහි සඳහන් නොවේ. එය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පඨම උරුවෙල සූත්‍රයෙහි අර්ථය වරදවා තේරුම් ගැනීමෙන්
දෙතිස් මහා පුරුෂ ලක්ෂණ රාහුල කුමාරුට සහ නන්ද කුමරුට ඇති බව
1).එකල්හි භාග්‍යවතුන් වහන්සේ පියවරෙහි පියවර තබමින් ලැසිගමනින් පෙරටුව පෙරටුව වඩනාසේක. රාහුල හිමියෝ බුදුහිමියන්ගේ පා අනුව පසුපසින් වඩිති. එහිදී භාග්‍යවතුන් වහන්සේ සුපිපි සල්වනයක් මැද සිට යහපත්
චෛත්‍යය බිඳිත්ද බෝධිය සිඳිත්ද ඔවුනට කුමක් වේද?
තථාගතයන්වහන්සේ පිරිනිවන් පෑකල්හි යමෙක් චෛත්‍යය බිඳිත්ද බෝධිය සිඳිත්ද ධාතූන් විෂයෙහි (පැහැරගැනීම් සඳහා) උපක්‍රම යොදත්ද ඔවුනට කුමක් වේද? ආනන්තර්යය සමානවූ බැරෑරුම් කර්‍මයක් වෙයි. ධාතු සහිතවූ ස්තූපයකට
කාන්තාවට ලාබාගත නොහැකි භවයන් / තනතුරු
ස්ත්‍රිය සක්විතිරජ වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුරුෂයෙක් සක්විතිරජ වන්නේයැ යන තෙල කරුණ වෙයි. ස්ත්‍රිය ශක්‍රදේවේන්‍ද්‍ර වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුරුෂයෙක් ශක්‍රදේවේන්‍ද්‍ර
යකුන්ට බුදුන් වහන්සේ ප්‍රිය නැති බව
මහණෙනි, පසෙක උන් ම වෙසවුණු මහ රජ මට මෙ පවත් කී ය: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පැහැදුණු මහතෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන්
වෙසමුනි රජුන් විසින් දෙන දඩුවම්
යක්‍ෂයෙක් හෝ යක්‍ෂණියක් හෝ යක්‍ෂපෝතකයෙක් හෝ යක්‍ෂපෝතිකාවක් හෝ යක්‍ෂ මහාමාත්‍රයෙක් හෝ යක්‍ෂ පාරිෂද්‍යයෙක් හෝ යක්‍ෂපරිවාරකයෙක් හෝ, ගන්‍ධර්‍වයෙක් හෝ ගන්‍ධර්වියක් හෝ ගන්‍ධර්‍ව පෝතකයෙක් හෝ ගන්‍ධර්‍වපෝතිකාවක් හෝ
යමරජු යනු
යමස්ස රඤ්ඤො :-යනු යමරජු යනු වෙමානික ප්‍රේතරාජයෙකි. එක් කලෙක දිව්‍යවිමානයක දිව්‍යකල්පවෘක්‍ෂ දිව්‍ය උද්‍යාන දිව්‍ය නාටක ස්ත්‍රීන් ආදි සම්පත් අනුභව කරයි. එක් කලෙක කර්‍මවිපාකය විඳියි. ධාර්මික
භාග්‍යවතුන් වහන්සේ දක්නට යෑම
එ සමයෙහි රජගහනුවර සිටුහුගේ සුහුරුබඩු වූ සැවැත් නුවරැ වැසි සුදත්ත සිටු කිසි කාරියක් සඳහා රජගහ නුවරට පැමිණියේ ය. පෙරැ තමා එහි ආ දවස්වලැ මෙන් නො