Ape Budu Hamuduruwo 120
අපේ බුදුහාමුදුරුවෝ 120. මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 15 දෙවියන් විසින් අදිනු ලැබූ අශ්රිය. නෑයන්ගෙන් අවසර ගැනීම. යුවරජ යුවළගෙන් අවසරගත් වෙසතුරු කුමරු තම
Ape Budu Hamuduruwo 119
අපේ බුදුහාමුදුරුවෝ 119. මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 14 පින්වත් කුලවත් ක්‍ෂත්‍රිය වාංශික කන්‍යාවියන් දන් දීමටගත් තීරණය නිසා බිය වූ දෙවිවරුන්. අප දන්නා තරමින්
Ape Budu Hamuduruwo 118
අපේ බුදුහාමුදුරුවෝ 118. මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 13 තෙවැනි වරටත් මහපොළව කම්පා කරමින් දෙනු ලැබූ මහා සත්තසතික දානය. ඵුසති දේවියගේ විලාප හඩ
Ape Budu Hamuduruwo 117
අපේ බුදුහාමුදුරුවෝ 117. මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 12 වෙස්සන්තර කුමරුගේ මවුතුමිය වූ ඵුසති දේවියගේ විලාපය මීට ඉහත ලිපියේ කීවේ මද්‍රී දේවිය විසින්
Ape Budu Hamuduruwo 116
අපේ බුදුහාමුදුරුවෝ 116. මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 11 නොදුටු හිමවත පිළිබඳව රසවත් වර්ණනාවක් කරමින් වෙසතුරු රජුට චිත්ත ධෛර්යය ලබා දුන් මද්‍රී දේවිය වූ
සංඝික කළ ආහාර අනුභව කරන්නා වූ ගිහියන්ට එයින් කුමක් වේ ද?
සංඝ සන්තක දෙය පිළිබඳ කිසි ම අයිතියක් ගිහියන්ට නැත්තේ ය. එබැවින් සඟ සතු දෙය ගැනීමෙන් ගිහියාට අදත්තාදාන පාපය සිදු වේ. සඟ සතු දෙයින් පැවිද්දකු විසින්
සංඝික වස්තුව බෙදිය යුත්තේ කෙසේ ද
මේ කාලයේ මේ රටේ මනුෂ්‍යයෝ ආහාරපානයන් හා තවත් පරිෂ්කාරත් සංඝයා ඉදිරියේ තබා “සපරික්ඛාරං ඉමං භික්ඛං භික්ඛුසංඝස්ස දෙම” කියා සංඝික කොට දන් දෙති. මේ ක්‍රමය පුරාණයෙහි
දානයක් සංඝික කිරීමට කොපමණ භික්ෂූන් වහන්සේලා සිටිය යුතු ද?
‘දානයක් සංඝික කිරීමට යටත් පිරිසෙයින් උපසම්පන්න භික්ෂූන් වහන්සේලා සතර නමක් සිටිය යුතුය’ යන හැඟීමක් ඇතැමුන්ට ඇත්තේ ය. එය සංඝික කිරීමය යන්නෙහි තේරුම නො දැනීම නිසා
‘බුද්ධං සරණං ගච්ඡාමි’ යනාදි පාඨවල නියම තේරුම කවරේ ද?
එක් එක් වචනයකින් කියැවෙන්නේ එක් අර්ථයක් ම නො වේ. සමහර වචනවලින් අර්ථ දෙක තුන කියැවේ. සමහර වචනවලින් හත අට දහය දොළහ කියැවේ. වචනයකින් කියැවෙන අර්ථය
බෞද්ධයන් විසින් සරණ සමාදානය සඳහා භාවිත කරන ‘බුද්ධං සරණං ගච්ඡාමි’ යනාදි වාක්‍ය තුන ‘මම බුදුවෙමි. මම ධර්‍මය වෙමි. මම සඟ වෙමි’ යි තේරුම් කරති. එසේ තේරුම් කිරීම හරි ද?
‘මම බුදුවෙමි’ යි වර්තමානය ගැන සලකා කියනවා නම් ඒ තැනැත්තා බුදුවී නැති බැවින් එය මුසාවකි. අනාගතාර්ථය සලකා කියනවා නම් එය ප්‍රාර්ථනයක් වේ. සරණ සමාදානයක් එයින්