ශාරීරික පාරිභෝගික උද්දේශික
ශාරීරික පාරිභෝගික උද්දේශික වස්තූන්ගෙන් කවරක් වැඳුම් පිදුම් කිරීමෙන් වඩා පින් ලැබේද? උද්දේශික වස්තුවට වඩා පාරිභෝගික වස්තුවත්, පාරිභෝගික වස්තුවට වඩා ශාරීරික ධාතුත් උසස් බව කිය යුතු ය.
ප්‍රතිමා වන්දනාව අවිවාදයෙන් පිළිගන්නා ලද්දක් ද?
අතීතයේ විසූ සියලූම ධර්‍මධරයන් විසින් ප්‍රතිමා වන්දනාව අවිවාදයෙන් පිළිගන්නා ලද්දක් ද? අතීතයෙහි ද භික්ෂූන් වහන්සේලා අතර ඇතැම් කරුණු පිළිබඳ මත භේද ඇති විය. එබඳු
බුද්ධ ප්‍රතිමා තැනීම ආරම්භ වූයේ කවර කලෙක ද? බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීත් බුද්ධ ප්‍රතිමා තිබුණේ ද?
බුද්ධ ප්‍රතිමා තැනීම ආරම්භ කළේ කවදා ද? යන බව ත්‍රිපිටකයේ හෝ අටුවාවල සඳහන් වී නැත. අතීතයේ වූ සෑම කරුණක් ම මේ පොත්වල සඳහන් වී නැත.
තථාගතයන් වහන්සේ විසින් උන් වහන්සේ ගේ තත්ත්වය දක්වා වදාරන සූත්‍රයක දී ‘අප්පටිමො’ යනුවෙන් උන් වහන්සේට ප්‍රතිමාවක් නැති බව වදාරා තිබෙන බැවින් දැනට විහාරවල තබා ඇති රූප බුද්ධ රූප සැටියට පිළිගැනීම සුදුසු ද?
අප්පටිමො යනුවෙන් වදාරා තිබෙන්නේ සර්‍වාකාරයෙන් තථාගතයන් වහන්සේ ගේ රූපයට සමාන රූපයක් නැති බව සඳහා ය. තථාගතයන් වහන්සේ ගේ උස මැනගැනීමට උත්සාහ කළ බමුණාට එයත් කරගත
බොහෝ පාරිභෝගික වස්තූන් ඇති ජේතවන මහා විහාරයෙහි පාරිභෝගික වස්තුවක් වූ බෝධියක් රෝපණය කළේ කුමට ද?
මහාබෝධිය තථාගතයන් වහන්සේ පරිභෝග කළ වස්තුවකැයි කීවත් එය පාරිභෝගික වස්තුවක් වූයේ තථාගතයන් වහන්සේ ඒ ගස සෙවනෙහි සතියක් වැඩ සිටීමෙන් පමණෙකි. ජේතවනාරාමයේ ගඳ කිළිය උන්වහන්සේ නිතර
දැනට බොහෝ දෙනා සිතන කියන පරිදි බුද්ධ ප්‍රතිමාව උද්දේශික චෛත්‍යයක් නම් බුදු රජාණන් වහන්සේ තමන් විහාරයෙහි නැති විටෙක දී වැඳුම් පිදුම් කිරීම පිණිස පිළියමක් සාදවා ගැනුමට නියම නො කළේ කිම?
මෙය ද බුද්ධ ප්‍රතිමාව උද්දේශික චෛත්‍යයක් වශයෙන් පිළිගැනීමට නො කැමති භවතුන් විසින් නඟන ප්‍රශ්නයෙකි. ආනන්ද ස්ථවිරයන් වහන්සේ චෛත්‍යය ගැන විචාළ කල්හි තථාගතයන් වහන්සේ චෛත්‍ය තුන්
උද්දේශික චෛත්‍යය වන්නේ බුදුරුව පමණක් ද?
උද්දේශික චෛත්‍යය සැටියට සැලකිය යුත්තේ බුදු රුව පමණක් නො වේ. ශාරීරික පාරිභෝගික වස්තු නැතුව තැනූ ස්තූපයටත් වැඳුම් පිදුම් කළ බවත් ඒ පිනෙන් බොහෝ දෙවි මිනිස්
පිරිනිවියා වූ බුදුරජාණන් වහන්සේට ගරුබුහුමන් වැඳුම් පිදුම් කරන්නේ කෙසේ ද?
පරලෝසැපත් ගුණවත් පුද්ගලයන්ට ගරු කිරීමේ ක්‍රමයක් ශිෂ්ට මනුෂ්‍යයන් අතර ඇත්තේ ය. සොහොන් කොත් පිහිටවීම-පිළිරූ පිහිටවීම – ස්මාරක පිහිටවීම – ඒවාට අභිවාදනය කිරීම – මල්වඩම් ආදියෙන්
බුද්ධප්‍රතිමා තනා ඒවාට වැඳුම් පිදුම් කරන ලෙස බුදුරජාණන් වහන්සේ නියම කළ සේක් ද?
මෙයට දිය යුතු කෙටි පිළිතුර නම් එ වැනි නියමයක් තථාගතයන් වහන්සේ විසින් නො කරන ලද්දේය, කියා ය. අනුන් ලවා ගරුබුහුමන් කරවා ගැනීමේ ආශාව – වැඳුම්
Ape Budu Hamuduruwo 115
අපේ බුදුහාමුදුරුවෝ 115 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 10 සියලුම දන්දිය යුතු දේ සුදානම් කරවයැයි සත්තසතික මහාදානය සංවිධානයකොට ඇමතියන් පිටත්කර යවා හුදෙකලාවම මද්‍රී දේවිය