Ape Budu Hamuduruwo 318
අපේ බුදුහාමුදුරුවෝ 318 (සන්තිකේ නිධානය) උරුවේලකාශ්‍යප ජටිල දමනය 09 මෙලෙස බුදුරජාණන් වහන්සේගෙන් සමුගත් උරුවේලකාශ්‍යප ජටිල තවුසා තම ජටිල පිරිස ඉන්නා තැනට ලහි ලහියේ පියමැන්නා.
Ape Budu Hamuduruwo 317
අපේ බුදුහාමුදුරුවෝ 317 (සන්තිකේ නිධානය) උරුවේලකාශ්‍යප ජටිල දමනය 08 ක්‍රම ක්‍රමයෙන් කාලය ගතවීමෙන් පසු දැන් සීත කාලයත් එළඹිලා. දැඩි සිතය තදින්ම පවතින හේමන්තඍතුව එළඹෙන්නේ
Ape Budu Hamuduruwo 316
අපේ බුදුහාමුදුරුවෝ 316 (සන්තිකේ නිධානය) උරුවේලකාශ්‍යප ජටිල දමනය 07 හිරු දෙවියන් පිදීම සහ ගිනි දෙවියන් පිදීම ඉන්දියාවේ තාපසයන් අතර කල්පගනනාවක සිට පැමිණි චාරිත්‍රයක් කියා
Ape Budu Hamuduruwo 315
අපේ බුදුහාමුදුරුවෝ 315 (සන්තිකේ නිධානය) ඒ තවත් පැහැබර හිමිදිරියක්. බුදුපියාණන් වහන්සේ තවමත් උරුවෙලෙහි වැඩ සිටින්නේ. රන් හා සමාන කාලය දිනෙන් දින දියවෙන බව උරුවෙලකාශ්‍යපජටිල
Ape Budu Hamuduruwo 314
අපේ බුදුහාමුදුරුවෝ 314 (සන්තිකේ නිධානය) ඒ තවත් එක් භාග්‍යවන්ත දිනයක්. මම එහෙම ලියුවේ භග්‍යවතුන් වහන්සේනමක් ජීවමානව මේ මිහිමඬල ස්පර්ශ කරමින් වැඩසිටින නිසා. උන්වහන්සේ වව බැහැ
Ape Budu Hamuduruwo 313
අපේ බුදුහාමුදුරුවෝ 313 (සන්තිකේ නිධානය) පඤ්චම ප්‍රාතිහාර්‍ය්‍යය බලන්න මෙච්චර කාලයක් පාරමිතාවන් පුරමින් අනේකවිධි පින්කම් කරමින් පැමිණි උරුවෙලකස්සප බුදුරජාණන් වහන්සේ මුණගැහිලත් තවත් ප්‍රමාද වන සැටි.
Ape Budu Hamuduruwo 312
අපේ බුදුහාමුදුරුවෝ 312 (සන්තිකේ නිධානය) උරුවෙලකස්සප තෙරණුවන්ගේ අතීත කතා පුවත ඔබට දැන් හිතෙනවා ඇති ඇයි මෙතරම් කාලයක් බුදුපියාණන් වහන්සේ උරුවේල කාශ්‍යප වෙනුවෙන් උරුවෙල් දනව්වේ
Ape Budu Hamuduruwo 311
අපේ බුදුහාමුදුරුවෝ 311 (සන්තිකේ නිධානය) තෘතීය හා චතුර්‍ත්‍ථප්‍රාතිහාර්‍ය්‍යය. තෘතීයප්‍රාතිහාර්‍ය්‍යය එදිනත් පෙරසේම තවත් සුවිශේෂ රාත්‍රියක්. රෑ පෙරයම ඉක්ම ගිය පසු විශිෂ්ට ශරීරවර්‍ණ සහිතව සියලු වනලැහැබ
Ape Budu Hamuduruwo 310
අපේ බුදුහාමුදුරුවෝ 310 (සන්තිකේ නිධානය) ද්වීතියප්‍රාතිහාර්‍ය්‍ය පෙර දින එතරම් විශාල ප්‍රාතිහාර්යය ප්‍රමාණයක් සියසින් දැකලත් උරුවේලකාශ්‍යපගේ හිත තමා තවමත් බුදුරජාණන් වහන්සේට වඩා උසස් අරහත්වයට පැමිණි
Ape Budu Hamuduruwo 309
අපේ බුදුහාමුදුරුවෝ 309 (සන්තිකේ නිධානය) ප්‍රථමප්‍රාතිහාර්‍ය්‍ය බුදුපියාණන් වහන්සේ පෙර කී පරිදී උරුවේලකාශ්‍යප ජටිලයාගේ අවසරය ගෙන ගිනිහල්ගෙය තුල සමාධි සුවයෙන් වැඩ සිටියා. ඒ මහා බලසම්පන්න