Ape Budu Hamuduruwo 128
අපේ බුදුහාමුදුරුවෝ 128 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 23 ආරක්‍ෂාවට සිටි කුලී හේවායා මග කියූ මග අනුව පූජක බමුණා වෙස්සන්තර තපස තුමා සොයමින්
Ape Budu Hamuduruwo 127
අපේ බුදුහාමුදුරුවෝ 127 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 22 ජූජක බමුණාට රැවටුණු වෙසතුරු කුමරුගේ ආරක්ෂක නිලධාරියා. ඒ කුලී හේවායා ජූජක බමුණාගේ වහසිබස් වලට
Ape Budu Hamuduruwo 126
අපේ බුදුහාමුදුරුවෝ 126 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 21 ජූජක බමුණා දරුවන් ලබාගැනීමට වෙස්සන්තර රජ සොයමින් පිටත්වීම. මෙසේ මා ආපසු එනතෙක් පරිස්සම් වන්නැයි
Ape Budu Hamuduruwo 125
අපේ බුදුහාමුදුරුවෝ 125 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 20 කහවනු සියයක ණය හිලව් කිරීමට ජූජක මහලු බමුණාට පාවා දුන් තරුණ රූමතිය. වෙසතුරු රජ
Ape Budu Hamuduruwo 124
අපේ බුදුහාමුදුරුවෝ 124 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 19 සක් දෙව් අනින් විශ්වකර්ම දෙවියන් විසින් මැවූ අසපුව වෙසතුරු කුමරු මුචලින්ද විළ අසලට පැමිණීම
Ape Budu Hamuduruwo 123
අපේ බුදුහාමුදුරුවෝ 123 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 18 වෙසතුරු කුමරු හිමවතෙහි මුචලින්ද පොකුණ වෙතට පැමිණි මගෙහි අසිරිය. ඒ රාජකීය පිරිස ඇතුළු මහජනයාගෙන්
Ape Budu Hamuduruwo 122
අපේ බුදුහාමුදුරුවෝ 122 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 17 අසල රාජ්‍යන්හි රජවරු පරිත්‍යාග කල රජකම පවා අත්හල වෙස්සන්තර කුමරු. මීට පෙර කී ලෙස
Ape Budu Hamuduruwo 121
අපේ බුදුහාමුදුරුවෝ 121. මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 16 බෝධිසත්වයන් වහන්සේ වෙතට පලවැල ගෙනා වෘක්ෂ රාජයෝ සහ මසක පුරා යායුතු ගමන්මග දිනකට කෙටි
Ape Budu Hamuduruwo 120
අපේ බුදුහාමුදුරුවෝ 120. මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 15 දෙවියන් විසින් අදිනු ලැබූ අශ්රිය. නෑයන්ගෙන් අවසර ගැනීම. යුවරජ යුවළගෙන් අවසරගත් වෙසතුරු කුමරු තම
Ape Budu Hamuduruwo 119
අපේ බුදුහාමුදුරුවෝ 119. මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 14 පින්වත් කුලවත් ක්‍ෂත්‍රිය වාංශික කන්‍යාවියන් දන් දීමටගත් තීරණය නිසා බිය වූ දෙවිවරුන්. අප දන්නා තරමින්