Ape Budu Hamuduruwo 74
අපේ බුදුහාමුදුරුවෝ 74 සියලු කර්මාන්ත අධිෂ්ඨාන සඵල කරමින් ලොව පහල වූ සිද්ධාර්ථ බුදුහාමුදුරුවෝ 02 සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේගේ කාලයේ අපේ මහබෝසතාණෝ සූරසේන නම් නගරයේ මංගල
Ape Budu Hamuduruwo 73
අපේ බුදුහාමුදුරුවෝ 73 සියලු කර්මාන්ත අධිෂ්ඨාන සඵල කරමින් ලොව පහල වූ සිද්ධාර්ථ බුදුහාමුදුරුවෝ 01 බුද්ධශුන්‍ය කල්ප ධම්මදස්සී භාග්‍යවතුන් වහන්සේ පිරිනිවුණායින් පස්සේ උන් වහන්සේගේ සසුනද
Ape Budu Hamuduruwo 72
අපේ බුදුහාමුදුරුවෝ 72 ධම්මදස්සී භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංෂිප්ත කොට සදහන් වෙනවා. ’’ධම්මදස්සී’’ ශාස්තෲන් වහන්සේගේ උපන් නුවර ’’සරණ’’ නම් වී. පියතෙම ’’සරණ’’ නම්
Ape Budu Hamuduruwo 71
අපේ බුදුහාමුදුරුවෝ 71 ධම්මදස්සී බුදුහාමුදුරුවෝ 02සක්දෙවූ රජ ලෙසින් පැමිණ නියත විවරණ ලැබූ අප මහා බෝසතාණෝ. එදා ධම්මදස්සි බෝසතුන් වහන්සේත් සමග පිරිවර ස්ත්‍රී හැර කෙළ
Ape Budu Hamuduruwo 70
අපේ බුදුහාමුදුරුවෝ 70 අධිකරණ ව්‍යවහාර පුස්තකයන් හි තිබූ අධාර්මික ව්‍යවහාර අතුරුදහන් කරමින් මෙලොවට බිහිවූ ධම්මදස්සී බුදුහාමුදුරුවෝ 01. අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අන්තර් කල්පයක්
Ape Budu Hamuduruwo 69
අපේ බුදුහාමුදුරුවෝ 69 පරසතු මලින් පුදනු ලැබූ අත්‍ථදස්සී බුදුහාමුදුරුවෝ 03 අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංෂිප්ත කොට සදහන් වෙනවා. ’’අත්‍ථදස්සී’’ ශාස්තෲන් වහන්සේගේ
Ape Budu Hamuduruwo 68
අපේ බුදුහාමුදුරුවෝ 68 පරසතු මලින් පුදනු ලැබූ අත්‍ථදස්සී බුදුහාමුදුරුවෝ 02 අත්ථදස්සි බුදුරජුන්ගේ අගසවුවරුන්හට බුදුන් හමුවීම. සුචන්දක නුවර ශාන්ත රාජ පුත්‍රයාද උපශාන්ත පුරෝහිත පුත්‍රයාද හොඳම යහළුවෝ.
Ape Budu Hamuduruwo 67
අපේ බුදුහාමුදුරුවෝ 67 පරසතු මලින් පුදනු ලැබූ අත්‍ථදස්සී බුදුහාමුදුරුවෝ 01 පියදස්සී බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පා වර්ෂ ලක්ෂයක් පමණ ගත වූවායින් පස්සේ උන්වහන්සේගේ සසුනත් ක්‍රමක්‍රමයෙන් අතුරුදහන්
Ape Budu Hamuduruwo 66
අපේ බුදුහාමුදුරුවෝ 66 පියදස්සි බුදුහාමුදුරුවෝ 06 පියදස්සී භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංෂිප්ත කොට සදහන් වෙනවා. ’’පියදස්සී’’ ශාස්තෲන් වහන්සේගේ (උපන්) නුවර ’’සුධඤ්ඤ’’ නම්
Ape Budu Hamuduruwo 65
අපේ බුදුහාමුදුරුවෝ 65 පියදස්සි බුදුහාමුදුරුවෝ 05 ප්‍රථම සන්නිපාතය පියදස්සී බුදුහාමුදුරුවෝ දෝණමුඛ හස්ති රාජයා දමනය කරපු වෙලාවේ අසූ කෙළක් මිනිස්සුන්ට ධර්මාවබෝධ වුණා කියලා මීට ඉහත කීවා.