අල්ලස් ගැනීම පිළිබඳ ඉතිහාසය
බුද්ධත්වයට පැමිණි මුල් කාලයෙහිම කීර්තියෙන් හා ලාභයෙන් අග පැමිණි ශාස්තෲන් වහන්සේ දැක තීර්ථකයෝ මෙසේ සිතූහ. “ශ්‍රමණ ගෞතම තෙමේ ලාභයෙන් ද කීර්තියෙන්ද අගතැන් පත්විය. මේ වනාහී
තෙලකටාහ ගාථා
පෙර මේ ලංකා ද්වීපයේ වාසය කල කැළණි තිස්ස නම් රජ කෙනෙකු ගේ අග බිසව හා අනියම් සබඳතාවක් ඇති කර ගෙන සිටි එක් රජ කුමරෙකු තම
සෝවාන් ඵලයයේ ඇති අනුසස්
අනේපිඬු ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි අනේපිඬු ගෘහපතියාට, භාග්‍යවතුන් වහන්සේ, ’’ගෘහපතිය, යම් තැනක සිට
චෝදනා කළ යුතු ආකාරය
චෝදනාව පිළිබඳ මුල් දෙක: සත්‍යයෙන්.අසත්‍යයෙන්. චෝදනාව පිළිබඳ වස්තු තුන: දැකපු නිසා.අසපු නිසා.සැකයෙන්. කවර අයුරකින් චෝදනා කෙරේ ද?: කයින් චෝදනා කෙරෙයි.වචනයෙන් චෝදනා කෙරෙයි. චෝදනාව කරන්නා විසින්
නෙසජ්ජිකඞ්ග සමාදානය
නේසජ්ජිකඞ්ගය සමාදන් වන්නහු විසින් “සෙය්‍යං පටික්ඛිපාමි. නෙසජ්ජිකඞ්ගං සමාදියාමි” යන වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. ‘සයනය කරන ඉරියව්ව හැරැ පියමි. නෙසජ්ජිකඞ්ගය සමාදන් වෙමි’ යනු එහි
යථාසන්‍ථතිකඞ්ග සමාදානය
යථාසන්‍ථතිකඞ්ගය සමාදන් වන්නහු විසින් “සෙනාසන ලොලුප්පං පටික්ඛිමිපාමි. යථාසන්‍ථතිකඞ්ගං සමාදියාමි” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. ‘සෙනාසන ලොලභාවය හැරැපියමි යථාසන්‍ථතිකඞ්ගය සමාදන් වෙමි’
සොසානිකඞ්ග සමාදානය
සෝසානිකඞ්ගය සමාදන් වන්නහු විසින් “ න සුසානං පටික්ඛිපාමි. සොසානිකඞ්ග සමාදියාමි” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. ‘නො සොහොන් හෙවත් සොහොන් ලකුණු නැති තැන්
අබ්භොකාසිකඞ්ග සමාදානය
අබේභාකාසිකඞ්ගය සමාදන් වන්නහු විසින් “ඡන්තං ච රුක්ඛමූලංච පටික්ඛිපාමි, අබ්භොකාසිකඞ්ගං සමාදියාමි” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. ‘සෙවෙණි කළ ගෙය ද, වෘක්‍ෂමූල ද හැරැපියමි.
රුක්ඛමූලිකඞ්ග සමාදානය
රුක්ඛමූලිකඞ්ගය සමාදන් වන්නහු විසින් “ජන්තං පටික්ඛිපාමි. රුක්ඛමූලිකඞ්ගං සමාදියාමි.” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. ‘සෙවෙණි කළ (පියසි ඇති) ගේ හැරැපියමි. වෘක්‍ෂමූලිකාඞ්ගය සමාදන් වෙමි’
ආරඤ්ඤකඞ්ග සමාදානය
ආරඤ්ඤකඞ්ගය සමාදන් වන්නහු විසින් “ගාමන්ත සෙනාසනං පටික්ඛිපාමි. ආරඤ්ඤකඞ්ගං සමාදියාමි.” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. “ග්‍රාමාන්ත සෙනාසනය හැරැ පියමි. ආරඤ්ඤකඞ්ගය සමාදන් වෙමි” යනු