ප්‍රතිපන්නකයෝ නම්,
තමන්ට හිත පිළිපන්නේ අනුන්ට හිත බවට නො පිළිපන්නේය. අනුන්ගේ හිත බවට පිළිපන්නේ තමන්ට හිත පිණිස නො පිළිපන්නේය. තමන්ට ද අනුන්ට ද හිත බවට පිළිපන්නේය. තමන්ට
කෝමාරභච්ච ජීවක වෙදදුරු
භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනවාරාමයෙහි වැඩ වාසය කරණ සේක. ඒ කාලයෙහි වේසාලි නගරය සමෘද්ධ වූයේ ද සැපතින් පිරී ගියේ ද වේ. බොහෝ
පින සහ කුසලය එක් ද? දෙකක් ද?
මෙකළ ‘පින’ සහ ‘කුසලය’ පිළිබඳ විවිධ මතිමතාන්තර ඉදිරිපත් කිරීම දක්නට ලැබෙන අතර, ‘පින’ සහ ‘කුසලය’ අර්ථ වශයෙන් දෙකක් ය යන්න එක් මතයකි. ‘පින’ යනු, කුසලයෙහි
ජීව ලෝකයෙහි අනිමිත්ත කරණූ පහ
ජීවිතං ව්‍යාධි කාලො ච දෙහනික්‍ඛෙපනං ගති පඤ්චෙතෙ ජීවලොකස්මිං අනිමිත්තා න ඤායරෙ” (ජීවිතය, ව්‍යාධිය, (මැරෙන) කාලය, මරණය, (මරණින්) මතු යන තැන යන මේ පහ ජීව ලෝකයෙහි
සර්වඥයන් වහන්සේගේ ඤාණ සාගරය
ඥාන බලය වනාහි සිව් වැදෑරුම් විශාරද නුවණ, අටපිරිස්හි කම්පා නොවන නුවණ, සිව් යෝනීන් පිළිබඳ පිරිසිඳි නුවණ, පංච ගති පිළිබඳ පිරිසිඳි නුවණ, තෙ සැත්තෑ නුවණ, සත්
තිරිසන් – ප්‍රෙත – අසුර භූමිය
තිරිසන් භූමිය මනුෂ්‍යයන් මෙන් කෙලින් නොගොස් සිරස්ව නැමී යන්නේ තිරච්චානයෝ යි. ඔවුන්ගේ ජාතිය තිරිසන් යොනිය යි. මේ තිරිසනුන් හට තැන් නියම නැත. මාර්ග ඵලයන්ගෙන් මිදුනා
නිරය භූමිය
මහා නිරය අටෙකි.එනම් සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහාරෞරචය, තාපය, මහා තාපය හෙවත් ප්‍රතාපය, අවීචිය, යන අටය. සංජීව නරකය: සත්ත්වඝාතනාදිය කළාවූ සත්ත්වයන් උපදින නිරයකි. මේ මහා
අපාය භූමි
සැපයෙන් පහව ගියා වූ ස්ථානය අපාය නම් වේ. අපාය භූමිය සතරකි. එනම්:— නිරය භූමිය තිරිසන් භූමිය ප්‍රේත භූමිය අසුර කාය භූමිය අපාය භූමිය යනු සැප
බුදුවරුන්ගේ ආයුෂ අසංඛෙය්‍යකි, එම ආයුෂ අඩු වැඩි වීමට හේතු.
විපස්සී ආදී සියලු බෝසත්වරු මෛත්‍රී පෙරටු කරගත් සෝමනස්ස සහගත ඤාණසම්ප්‍රයුක්ත අසංඛාරික චිත්තයෙන් මව්කුස පිළිසිඳ ගත්හ. ඒ සිතින් ප්‍රතිසන්ධිය ගත්තහුගේ ආයුෂ අසංඛෙය්‍යකි. මෙසේ සියලු බුදුවරු අසංඛ්‍යයක්
යම් කල්පයක බුදුවරුන් පහළවන බව දැන ගන්නා අකාරය
බුදුවරයන් වහන්සේලා පස්නමක් පහළවන බැවින් සුන්දර වූ කල්පයෙහි සාරවත් වූ කල්පයෙහි මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙහිදී කල්පය වර්ණනා කරමින් මෙසේ වදාළ සේක. යම්තැනක පටන් අපගේ භාග්‍යවතුන්