පාරිචරියානුත්තරිය
මහණෙනි, මෙලොව්හි එකෙක් ක්‍ෂත්‍රියකුට ද මෙහෙ කෙරෙයි. බ්‍රාහ්මණයකුට ද මෙහෙ කෙරෙයි. ගැහැවියකුට ද මෙහෙ කෙරෙයි. කුදු මහත් පුඟුලකුට හෝ මෙහෙ කෙරෙයි. මිථ්‍යාදෘෂ්ටික මිථ්‍යාප්‍රතිපන්න ශ්‍රමණයකුට හෝ
සවණානුත්තරිය
මහණෙනි, මෙලොව්හි එකෙක් භේරීශබ්ද ඇසීමට යෙයි. වීණාශබ්ද ඇසීමට යෙයි. ගීතශබ්ද ඇසීමට යෙයි. කුදු මහත් ශබ්ද හෝ ඇසීමට යෙයි. මිසදිටුගත් වරදවා පිළිපන් මහණකුගේ වේවයි, බමුණකුගේ වේවයි,
දස්සනානුත්තරිය යනු
මහණෙනි, මෙලොව්හි එකෙක් හස්තිරත්න දක්නට ද යෙයි. අශ්වරත්න දක්නට ද යෙයි. මණිරතන දක්නට ද යෙයි. කුදුමහත් දැය හෝ දක්නට ද යෙයි. මිසදිටුගත් වරදවා පිළිපන් මහණකු
පස්වන පාරාජිකාවක් පණවන්නේ නම් එය…..
“චුන්දය! යම්සේ දැන් මේ ලෝකයේ පහළ වූ යම් සමූහයක්, ගණයක් වේනම්, චුන්දය! භික්ෂු සංඝයා මෙන් ලබන ලද ලාභ, කීර්ති ප්‍රශංසාදියෙන් යුක්ත වූ අන්‍ය සමූහයක් හෝ
පඤ්කාම ගුණයන්ගේ හටගැනීම.
මෙහි ඒක පරිඤ්ඤාව, සර්ව පරිඤ්ඤාව හා මූල පරිඤ්ඤාව යනුවෙන් පරිඤ්ඤා තුනකි. ඒක පරිඤ්ඤාව නම් කුමක්ද? යම් භික්ෂුවක් ජිව්හා ද්වාරයෙන් එක් රස තෘෂ්ණාවක් පිරිසිඳ දැනගනියි. එයින්
භාග්‍යවතුන් වහන්සේ අනාගත අභිවෘර්ධිය පිණිස අනුකම්පා කරන අකාරයක්
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ (සච්චක ) නිගණ්ඨයාට ( චූළසච‍්චකසුත‍්ත, මහාසච‍්චකසුත‍්ත) සූත්‍ර දෙකක් වදාරණ ලදී. පළමු සූත්‍රය එක් බණවරෙක. දෙවන සූත්‍රය දෙදෙඩ බණවරකි. මෙසේ අඩු තුන්
බුද්ධඝෝෂ හිමියන් ගැන වැරදි මත
ප්‍රශ්ණය : එතුමන් වහන්සේ සිංහල අටුවා ගිණිබත් කළා ද? පිළිතුර: මෙය ද හරිහැටි කරුණු විමසා බැලීමකින් තොරව හුදෙක් බුදුගොස් ඇදුරුපාණන්ගේ හා පුරාණ සිංහළ ඇදුරුවරුන්ගේ ගුණ
අටුවාව නිර්මාණය කළේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ද?
බුද්ධඝෝෂ ඇදුරුපාණන් වහන්සේ සිංහල අටුව පරිවර්ථන කළ අතර, බුද්ධඝෝෂ ඇදුරුපාණන් වහන්සේ තම අදහස් අටුවාවන්හි දක්වන තැන්හි ඉතා පැහැදිලිව එය “මෙය අපගේ අදහසයි” යනුවෙන් දැක්වූ සේක.
ශාසන බ්‍රහ්මචර්යාව රැකීමට නොහැකි කාලයන්
බඹසර විසීමට අනවකාස අකාල මේ අටෙක් වෙයි. කවර අටෙක යත්: 1. මහණෙනි, අර්‍හත් වූ සම්මාසම්බුද්ධ වූ අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්‍මයන්ගෙන් යුක්ත වූ සුගත වූ ලෝකවිදු
සියදිවි නසා ගැනීමෙන් අකුශලයක් සිදුවේ ද?
තමාගෙන් අන්‍ය වූ සත්ත්වයකු ගේ ජීවිතය නැසීමෙන් මිස සියදිවි නසා ගැනීමෙන් ප්‍රාණඝාත කර්‍මය සිදු නොවේ. බුදුරජාණන් වහන්සේ විනයෙහි තිරිසන් සතුන් මැරීම ගැන භික්ෂූන්ට පනවා තිබෙන්නේ