දස පාරමිතා
සම්බෝධියට පමුණුවන කුශලයෝ පාරමිතා නම් වෙති. ලෞකික සම්පත් පතා කරන කුශලයෙන් ලෞකික සම්පත් ම ලබා දෙනු මිස සම්බෝධියට නො පමුණුවනු ලැබේ. එ බැවින් ඒ කුශලයෝ
කල්ප විභංගය
කල්ප යනු කාලපරිච්ඡේදයන්ට නමෙකි. එහි විභාග දක්වා ඇත්තේ මෙසේ ය. අන්තඃකල්පය, අසඞ්ඛ්‍ය කල්පය, මහා කල්පය යි කල්පය තුන් ආකාර වේ. මේ මිනිස් ලොව මිනිසුන්ගේ ආයුෂය
තුරිත චාරිකා – අතුරිත චාරිකා
භාග්‍යවතුන් වහන්සේගේ චාරිකාව දෙවැදෑරුම් වෙයි. තුරිත චාරිකා, අතුරිත චාරිකා එහි අවබෝධ කළයුතු පුද්ගලයකු දැක ඔහුට අවබෝධ කරනු පිණිස වහා ගමන තුරිත චාරිකා නම් වේ. එය
අසදිස දානය
බුදුරජාණන් වහන්සේ දෙව්රම වැඩ සිටිය දී අසදෘශ දානය පිරිනැමීම පිළිබදව දේශනා කළහ. එක් දිනක් බුදුරජාණන් වහන්සේ චාරිකාවේ යෙදී පන්සියයක් භික්ෂූන් පිරිවරා ගෙන දෙව්රම් වෙහෙරට පිවිසියහ.
පුද්ගල සරණ වශයෙන් භාග්‍යවතුන් වහන්සේම සරණ යන්න
ඝෝටමුඛ බ්‍රාහ්මණ ආයුෂ්මත් උදේනහට තෙල කී: “භවත් උදේනයෙනි, ඉතා කාන්ත යැ, භවත් උදේනයෙනි, ඉතා කාන්ත යි. භවත් උදේනයෙනි, යම්සේ යටිහුරු කරනලද්දක් හෝ උඩුහුරු කරන්නේ ද,
මහා පුරිස ලක්ෂණ තිබුණ පමණින් බුදු විය හැකි ද?
‘‘ද්වත්තිංසිමානි, භික්ඛවෙ, මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණානි, යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙව ගතියො භවන්ති අනඤ්ඤා. සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්සිමානි සත්ත
මහා බෝධි වර්ණනාව සහ බෝධිපූජා
රාජා කාලිඞ්ගො චක්කවත්තී – ධම්මෙන පඨවි මනුසාසං, අගමා බොධි සමීපං – නා ගෙන මහානුභාවෙනා තී කාලිංග නම් වූ සක්විති රජු ධර්මානුකූලව පොළොව (රාජ්‍යය) අනුශාසනා කරන්නේ
කාකවලිය සිටුවරයා
ඒ රජගහ නුවරෙහි ම කාළවිලංගික (කාකවලිය) නම් දුප්පත් මිනිහෙක් ඇත. ඔහුගේ බිරිඳ ඇඹුල් කොළ කැඳක් පිසුවාය. මහාකාශ්‍යප තෙරුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිට කවරෙකුට සංග්‍රහ කරන්නෙම්
පුණ්ණ සිටුවරයා
රජගහනුවර සුමන සිටුවරයාගේ සිටු මැදුරේ පුණ්ණ නම් දිළින්දා බැලමෙහෙකර ජීවත් වේ. උන්ගේ බිරිඳ උත්තරාය ඔවුන් හා දියණියද සිටියාය. මේ අතර දිනක් සත් දිනක් නැකැත් කෙළි
මෙණ්ඩක සිටුවරයා
බුදුහු අඞ්ගුත්තර පෙදෙසේ චාරිකාවේ යෙදෙමින් මෙණ්ඩක සිටුවරයාගේද භාර්යාව වු චන්ද පදුමාගේ ද පුතණුවන් වන ධනඤ්ජය සිටුවරයාගේ ද, ලේලිය වන, සුමනා දේවිය ගේද, මිණිබිරිය වු, විසාඛා