විරියාරම්භකථා | වීර්යාරම්භ කථා ආරද්ධවිරියොදැඩිව ගන්නා ලද වීර්යය ඇත්තේ සම්පූර්ණ වූ කායික චෛතසික වීර්යය යන අර්ථයි. යම්කිසි භික්‍ෂුවක් ගමනෙහි දී උපන් ක්ලේශයෝ පැමිණෙන්නට නො දේද? සිටීමෙහි උපන් ක්ලේශය හිඳීමට හෝ හිඳීමෙහි උපන් ක්ලේශ නිදීමට හෝ පැමිණෙන්නට නොදේද, මන්ත්‍රයකින් කළු නයෙකු පෙළාගන්නෙකු මෙන් ද, සතුරෙකු බෙල්ලෙන් අල්ලා ගන්නාක් මෙන් ද හැසිරේද මෙතෙම ආරද්ධවීරිය නම් වේ. PrevPreviousඅසංසග්ගකථා | සංසර්ගයන්ගෙන් වෙන්වු කථා Nextසීලකථා | සමාධිකථා |පඤ්ඤකථා | විමුත්තිකථා | විමුත්තිඤාණදස්සනකථාNext දශකථා වස්තු