ඤාණෙසු ඤාණන‍්ති සබ‍්බත්‍ථකඤාණං ආරම‍්මණං කත්‍වා ඤාණං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස පභෙදගතං ඤාණං පටිභානපටිසම‍්භිදාති. ඉමා පන චතස‍්සොපි පටිසම‍්භිදා ද‍්වීසු ඨානෙසු පභෙදං ගච‍්ඡන‍්ති, පඤ‍්චහි කාරණෙහි විසදා හොන‍්තීති වෙදිතබ‍්බා. කතමෙසු ද‍්වීසු? සෙක‍්ඛභූමියඤ‍්ච අසෙක‍්ඛභූමියඤ‍්ච. තත්‍ථ සාරිපුත‍්තත්‍ථෙරස‍්ස මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්ස මහාකස‍්සපත්‍ථෙරස‍්ස මහාකච‍්චායනත්‍ථෙරස‍්ස මහාකොට‍්ඨිතත්‍ථෙරස‍්සාති අසීතියාපි මහාථෙරානං පටිසම‍්භිදා අසෙක‍්ඛභූමියං පභෙදං ගතා. ආනන්‍දත්‍ථෙරස‍්ස චිත‍්තස‍්ස ගහපතිනො ධම‍්මිකස‍්ස උපාසකස‍්ස උපාලිස‍්ස ගහපතිනො ඛුජ‍්ජුත‍්තරාය උපාසිකායාති එවමාදීනං පටිසම‍්භිදා සෙක‍්ඛභූමියං පභෙදං ගතාති ඉමාසු ද‍්වීසු භූමීසු පභෙදං ගච‍්ඡන‍්ති.
සියළු ඤාණය අරමුණු කර ඤාණය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට ප්‍රභේදගත ඤාණය පටිභාන සම්පදා වේ. මේ සතර පටිසම්භිදාව ස්ථාන දෙකක ප්‍රභේදය යයි. කරුණු පහකින් පැහැදිලි වන්නේ යයි දතයුතුය. කුමන දෙකකද?
අසේඛ භූමි ප්‍රභේදයයි
සැරියුත් මහමුගලන් මහකසුප් මහා කාත්‍යායන, මහාකොට්ඨිත යන අසූමහා ස්ථවිරයන්ගේ පටිසම්භිදාව.
සේඛභූමි ප්‍රභේදයයි
අනඳ තෙරුන්, චිත්ත ගහපති, ධම්මික උපාසක, උපාලි ගහපති, ඛුජ්ජුත්තරා උපාසිකා මේ ආදීන්ගේ පටිසම්භිදාව.
(රහත්වන්නට ප්‍රථම සිව්පිළිසිඹියාපත් උත්තමයින් වහන්සේලා – සෝවාන් සිට අනාගාමී දක්වා)