ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන සිටුනා ශ්රාවකයා මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන සිටුනා ශ්රාවකයාගේ මේ අනුධර්මය වෙයි: බුදුහු ශාස්තෘහ. මම ශ්රාවකයෙමි. බුදුහු දන්නාසේක. මම නො දනිමි’යි. මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන වැටෙන සැදැහැති ශ්රාවකයක්හට ශාස්තෘශාසනය ස්නේහවත් වැ වැඩෙනුයේ වෙයි, මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන සිටුනා ශ්රාවකයාගේ මේ අනුධර්මය වෙයි. PrevPreviousසතර මහා අපදේශ Nextදක්ඛිණාවිභංග සූත්රයNext