සතර පොහොය දින දර්ශනය 2025

දුරුතු – ජනවාරි

07අඟහරුවාදාපුර අටවක
13සඳුදාපුර පසළොස්වක
21අඟහරුවාදාඅව අටවක
29බදාදාඅමාවක

නවම් – පෙබරවාරි

05බදාදාපුර අටවක
12බදාදාපුර පසළොස්වක
20බ්‍රහස්පතින්දාඅව අටවක
27බ්‍රහස්පතින්දාඅමාවක

මැදින් – මාර්තු

06බ්‍රහස්පතින්දාපුර අටවක
13බ්‍රහස්පතින්දාපුර පසළොස්වක
22සෙනසුරාදාඅව අටවක
29සෙනසුරාදාඅමාවක

බක් – අප්‍රේල්

05සෙනසුරාදාපුර අටවක
12සෙනසුරාදාපුර පසළොස්වක
21සඳුදාඅව අටවක
27ඉරිදාඅමාවක

වෙසක් – මැයි

04ඉරිදාපුර අටවක
12සඳුදාපුර පසළොස්වක
20අඟහරුවාදාඅව අටවක
26සඳුදාඅමාවක

පොසොන් – ජුනි

03අඟහරුවාදාපුර අටවක
10අඟහරුවාදාපුර පසළොස්වක
18බදාදාඅව අටවක
25බදාදාඅමාවක

ඇසළ – ජූලි

02බදාදාපුර අටවක
10බ්‍රහස්පතින්දාපුර පසළොස්වක
18සිකුරාදාඅව අටවක
23බදාදාඅමාවක

නිකිනි – අගෝස්තු

01සිකුරාදාපුර අටවක
08සිකුරාදාපුර පසළොස්වක
16සෙනසුරාදාඅව අටවක
22සිකුරාදාඅමාවක
31ඉරිදාපුර අටවක ( බිනර)

බිනර – සැප්තැම්බර්

07ඉරිදාපුර පසළොස්වක
14ඉරිදාඅව අටවක
21ඉරිදාඅමාවක 
29සඳුදාපුර අටවක (වප්)

වප් – ඔක්තෝම්බර්

06සඳුදාපුර පසළොස්වක
13සඳුදාඅව අටවක
20සඳුදාඅමාවක 
29බදාදාපුර අටවක (ඉල්)

ඉල් – නොවැම්බර්

05බදාදාපුර පසළොස්වක
12බදාදාඅව අටවක
19බදාදාඅමාවක 
28සිකුරාදාපුර අටවක (උඳුවප්)

උඳුවප් – දෙසැම්බර්

04බ්‍රහස්පතින්දාපුර පසළොස්වක
11බ්‍රහස්පතින්දාඅව අටවක
19සිකුරාදාඅමාවක 
27සෙනසුරාදාපුර අටවක (දුරුතු)