සතපුඤ්ඤ ලක්ෂණ අනන්ත සක්වළවල සියලු සත්ත්වයෝ එක් එක් පින්කම සියවරක් කරන්නාහ. මෙතෙක් ජනයා විසින් කරන ලද කර්මය බෝසත්හු තමාම තනිව සියගුණයෙන් කොට උපන්හ. එහෙයින් සතපුඤ්ඤලක්‍ඛණයයි කියනු ලැබේ PrevPreviousපිං අනුමෝදන් වීම Nextමහාපුරිස ලක්ඛණNext