කාය පවිවේකය, චිත්ත පවිවේකය, උපධි පවිවේකය යන මේ තුන් පවිවේකයන්ගෙන් සමන්විත වූයේ යනුයි.

කාය පවිවේකය

එක්වන්ව යයි, හුදෙකලාවම සිටියි. හුදෙකලාවම නිදයි. හුදෙකලාවම පිඬු පිණිස හැසිරෙයි. හුදෙකලාවම පෙරළා එයි. හුදෙකලාවම සක්මන් කරයි. හුදෙකලාවම හැසිරෙයි. හුදෙකලාවම වාසය කරයි. මේ වූ කලී කාය පවිවේකය නම් වෙයි.

චිත්ත පවිවේකය

අෂ්ට සමාපත්තිය නම් වේ.

උපධි පවිවේක

නිර්වාණය නම් වේ.

error: <b>Alert: </b>Content selection is disabled!!