Sponsorships

Sponsorships
දායකත්ව

 

Prosperity of Buddha Sasana at heart …….

Dear Sir/ Madam,

Sponsorships for Dhammahadaya Forest Monastery

We sincerely thank you for your annual, monthly, and daily donations to our monastery. We appreciatively remind you that your contributions not only cover the monastery’s water and electricity bills but also provides for other requirements of the monks such as medical, educational, and traveling expenses. We must reiterate the fact that aiding the monks who are in the quest of their own enlightenment and the longevity of Buddha Sasana is a deed that generates merits beyond description. May the good merits you generate through your generosity towards the prosperity of Buddha Sasana be gained by your living and departed relatives, all the loved ones and superior beings causing them to have health, wealth, a better existence, and ultimately the enlightenment! 

May the Triple-gem protect you!
Dhammahadaya Forest Monastery


 

Instructions to book your dates.

1. Please select the intended date from the following calendar. Your selection will be highlighted in Black.

Colour codes on the calendar
Red – Booked
Orange – Pending
Black – Your selection

2. Your contact information is required.

Please provide an email address and /or a phone number.
If you do not have an email address, please enter “[email protected]” and then provide an active telephone number. In case if you do not have an active phone number, then enter ” 00000000 ” and provide an active email address.

3. Please provide the objective (අරමුණ) and the mailing address.

4. Please review your selection and click “send”.

5. If you have any questions, concerns, or need assistance, please feel free to Contact Dhammahadaya Senasanaya.

 


සාසනික ලැදියාවෙන් යුක්තව.

පින්වත් මහත්මයාණෙනි / මහත්මියනි.

බළංගොඩ ධම්මහදය සේනාසනයේ දෛනික දායකත්වය පිළිබදවයි.

බළංගොඩ ධම්මහදය සේනාසනයේ දෛනික දායකත්වය වාර්ෂිකව / මාසිකව භාර ගන්නා, ඔබතුමා / ඔබතුමිය හට මෙත් සිතින් පුණ්‍යානුමෝදනා කර සිටිමු. එම දායකත්වය සේනාසනයේ දානය, ජල, විදුලි බිල්පත් සඳහා, ගිලන් ස්වාමින් වහන්සේලාට ඖෂධ ලබාදීම, ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු හා ගමන් වියදම්, ඇතුළුව විහාරස්ථානයේ ශාසනික අවශ්‍යතා සදහා යොදා ගැනෙන බව මෙත් සිතින් දන්වාලමි. මෙසේ සම්බුදු සසුනෙ උන්නතිය වෙනුවෙන් හා සාංසාරික විමුක්තිය උදෙසා ධර්ම මාර්ගයෙහි හැසිරෙන අරණ්‍යවාසි බුද්ධපුත්‍රයන් වහන්සේලා ගේ පහසු විහර‍නය සහ සිදු කරන්නාවු සාසනික මෙහවර අඛන්ඩව පවත්වාගෙන යාම සඳහා පිංවත් ඔබතුමා / ඔබතුමිය විසින් දරන ලද දායකත්වය බුදුසසුන වෙනුවෙන් සිදු කරන මහත් උපකාරයක් බව පුණ්‍යානුමෝදනාවෙන් යුතු ව සිහිපත් කරමි..

තෙරුවන් සරණයි !
ධම්මහදය සේනාසනය – බළංගොඩ


 

ඔබගේ දින වෙන් කරවා ගැනීමට උපදෙස්.

  1. කරුණාකර පහත දින දර්ශනයෙන් ඔබට අවශ්‍ය දිනය තෝරන්න. ඔබේ තේරීම කළු පැහැයෙන් පෙන්නුම් කෙරේ.

දින දර්ශනයේ වර්ණ කේත

රතු – වෙන් කර ඇත

තැඹිලි – භාරගෙන ඇත, ස්ථිර කර නොමැත.

කළු – ඔබේ වෙන් කරගත් දිනය

  1. ඔබගේ සම්බන්ධතා තොරතුරු අවශ්‍ය වේ.

කරුණාකර ඊමේල් ලිපිනය සහ/හෝ දුරකථන අංකය ලබා දෙන්න.
ඔබට විද්‍යුත් තැපැල් ලිපිනයක් නොමැති නම්, කරුණාකර “[email protected]” ඇතුළත් කර ක්‍රියාකාරී දුරකථන අංකයක් සපයන්න. ඔබට සක්‍රිය දුරකථන අංකයක් නොමැති නම්, “00000000” ඇතුළත් කර ක්‍රියාකාරී විද්‍යුත් තැපැල් ලිපිනයක් සපයන්න.

  1. කරුණාකර පරමාර්ථය (අරමුණ) සහ තැපැල් ලිපිනය ලබා දෙන්න.

     

  2. කරුණාකර ඔබගේ තේරීම නැවත පරික්ෂා කර “Send” කරන්න.

     

  3. ඔබට කිසියම් ප්‍රශ්නයක්, ගැටලුවක් හෝ සහයක් අවශ්‍ය නම්, කරුණාකර ධම්මහදය සේනාසනය සම්බන්ධ කර ගන්න.

Calendar is loading...
Powered by Booking Calendar
-
Available
 
-
Booked
 
-
Pending
·
 
-
Partially booked