Tripitaka Catalogue

Tripitaka Catalogue

පන්ලක්ෂ දොළොස්‌ දහස්‌ විසි අටක්‌ වූ සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා ට හිස තබා ආදරයෙන්‌ නමස්කාර කරමි.

එම සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන්‌ වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන්‌ වහන්සේලාට ද
මම ආදරයෙන්‌ නමස්කාර කරමි.

එමෙන්ම මෙම ත්‍රිපිටක නාමාවලිය පිළිබඳව කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවානම්
මා හට කමා කරනු සේක්වා!!
සාදු සාදු සාදු !!

“ත්‍රිපිටක නාමාවලිය” ත්‍රිපිටක, අට්ඨකථාව සහ ටීකා ග්‍රන්ථ වල සදහන් සූත්‍ර නාම පහසුවෙන් සොයාගැනී​ම සඳහා පිටු අංක එකතු කර ඔබ වෙත පිළිගන්වන්නේමු.

මෙම ධර්ම දාන කුසළ ශක්තිය ඔබ අ​ප සැමටත් ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැපසහගත ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!


සූත්‍ර නාමය :- සූත්‍ර​ය / සිකපදය / චිත්තය / අපදානය / ගථා / ජාතක ආදියෙහි නම

පෙළ පිටු අංක :- බුද්​ධ ජයන්ති මුද්‍රණ – පෙ​ළ පොතෙහි පිටු අංකය.

පෙළ පිටු අංක PDF :- බුද්​ධ ජයන්ති මුද්‍රණයේ PDF පොතෙහි පිටු අංකය. (Link එක මගින් බාගත කරගත හැක)

පාළි​ අටුවාව PDF :- පොතෙහි පිටු අංකය. (Link එක මගින් බාගත කරගත හැක)

සිංහල අටුවාව :- බෞද්ධ සංස්කෘති​ක මධයස්ථාන මුද්‍රණ අටුවාවේ කාණ්ඩය සහ පිටු අංකය.

සිංහල අටුවාව PDF :- බෞද්ධ සංස්කෘති​ක මධයස්ථාන මුද්‍රණයේ PDF සැකසු​ම් අටුවාවේ කාණ්ඩය සහ පිටු අංකය.

පාළි ටීකා PDF :- පොතෙහි පිටු අංකය. (Link එක මගින් බාගත කරගත හැක)

පාළි – සිංහල ටීකා :-බෞද්ධ සංස්කෘති​ක මධයස්ථාන මුද්‍රණ ටීකාවේ කාණ්ඩය සහ පිටු අංකය.


ත්‍රිපිටක නාමාවලි​ය සම්පුර්ණයෙන් නිම කළ නොමැති අත​ර සෝදුපත් තවමත් අවසන් කර නැති බව සලකන්න. අකුරු වැරදි තිබිය හැකිය. පිටු අංක මග හැරුණු තැන් තිබිය හැක. දෝෂ හමුවුවහොත් නිවැරදි කිරීමට අප වෙත දන්වා එවන්න.

[ninja_tables id="738"]