You dont have javascript enabled! Please enable it!
මහා කප්පින මහරහතන් වහන්සේ.

මහා කප්පින මහරහතන් වහන්සේ. භික්‍ෂූන්ට අවවාදකරන්නන් අතුරින් මහාකප්පින තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබෙත්. මේ තෙරණුවෝ එක් කුළුගැන්වීමකදීම ධර්‍මකථා කියමින් භික්‍ෂූන් දහසක් රහත්බවට පත් කරවූහ. එහෙයින් භික්‍ෂූන්ට අවවාද

වැඩි විස්තර
සාගත මහරහතන් වහන්සේ.

සාගත මහරහතන් වහන්සේ. තේජොධාතුවට සමවැදීමට දක්‍ෂවූවන් අතුරින් සාගත තෙරුන්වහන්සේ අග්‍රයහයි දැක්වෙයි. මේ තෙරුන්වහන්සේ වනාහි තෙජොධාතු සමාපත්තියෙන් අම්බතිත්‍ථනාගයාගේ තෙදින් තෙද යටපත් කොට ඒ නාගයා විෂනැත්තෙකු කළහ.

වැඩි විස්තර
රාධ මහරහතන් වහන්සේ.

රාධ මහරහතන් වහන්සේ. ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනාව ප්‍රතිභානයට ප්‍රත්‍යය වන්නාවූ ප්‍රතිභානය උපදවන්නාවූ භික්‍ෂූන් අතුරින් රාධ තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. තෙරුන්වහන්සේට වනාහි දීර්‍ඝවහාරයටද විශ්වසනීය ශ්‍රද්ධාවටද පැමිණ බුදුරජාණන්වහන්සේගේ අලුත් අලුත්

වැඩි විස්තර
මොඝරාජ මහරහතන් වහන්සේ.

මොඝරාජ මහරහතන් වහන්සේ. රළු සිවුරු දරන්නන් අතුරින්, මෝඝරාජ තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලෙබේත්. මේ තෙරුන්වහන්සේ සත්‍ථලූඛ සුත්තලූඛ රජනලූඛ යන තෙදැරුම් රළුබවින් යුත් පාංසුකූල සිවුරක් දැරූහ. එහෙයින් රළුසිවුරු

වැඩි විස්තර

ධර්ම දේශනා

පහසුවෙන් ත්‍රිපිටකය කියවන්න

මෙම මඟින් ස්කෑන් කරන ලද බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් වෙත ප්‍රවේශ වීම පහසු කරයි. සෙවුම් පහසු කිරීමට, ත්‍රිපිටක පොත් හි වෙළුම් 57 භාවිතා කර සෙවුම් ක්‍රමයක් සංවර්ධනය කර ඇත. පටුන කියවීම පහසු කිරීම සඳහා සුදුසු ස්ථානවල හල් අකුරු භාවිතා කරන අතර වෙනත් වෙනස්කම් සිදු කර නොමැත.

ත්‍රිපිටක​ය, අට්ඨකථාව සහ ටීකා PDF ග්‍රන්ථ

පාලි සිංහල බුද්ධ ජයන්ති ත්‍රිපිටකය

ඒ. පී ද සොයිසා පරිවර්ථනය

පාලි – ( සිංහල අකුරු)

සිංහල  පරිවර්ථන​ය

පාලි – ( ඉංග්‍රිසි අකුරු)

පාලි – (සිංහල අකුරු)

පාලි – (ඉංග්‍රිසි අකුරු)

අතිපුජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල නාහිමි

ත්‍රිපිටක නාමාවලිය

යෝජිත සීමා මාලකයේ දායකත්ව තොරතුරු

අභිනවයෙන් ඉදිවෙන සීමා මාලකය පිළිබද මේතාක් කාලයක් ඒ පිලිබඳව සමාජ මාධ්‍ය තුලවත් දැනුවත් කිරීම් සිදුනොකලේ රටේ පැවති කොරෝනා තත්වය සහ ආර්ථික ගැටලු නිසාය. සීමාමලකය මේ වන විට රු ලක්ෂ 90ක් පමණ වියදම් කර ඇති අත​ර වැඩ නිම කිරීමට වැයවන මුදල රු ලක්ෂ 20 පමණ වේ. නමුත් එම මුදල දැරිමට අපහසු නිසා පින් කැමති සැදැහැවතුන්ට තමන්ගේ ශක්ති ප්‍රමා​ණය අනුව දායකත්වය භාර ගැනීමෙන් මෙම පුණ්‍ය කර්මය සදහා සහභාගි වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු.

අප ගැ​න

බලංගොඩ කල්තොට ප්‍රදේශයේ සුන්දර කඳු පන්තියකින් වටවුණු නිස්කලංක වනාශ්‍රිත ප්‍රදේශයක සිත් සිසිල් කරවන භූමියක ධම්මහදය ආරණ්‍ය සේනාසනය පිහිටා තිබේ.
සියම් මහා නිකායේ රෝහණ පාර්ශවයේ වනවාස සංඝසභාවේ මිහිදු අරණ්‍ය සේනාසනයේ ශාඛාවක් ලෙස සියම් මහා නිකායේ රෝහණ පාර්ශවයේ වනවාස සංඝසභාවේ මිහිදු අරණ්‍ය සේනාසනයේ අතිපුජ්‍ය ගල්පාත සුමන සංඝ නායක මාහිපාණන් වහන්සේ හා ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ ඇතුලු ශ්‍රිමත් මහා සංඝරත්නයේ ගෞරවණිය වැඩම කිරීමෙන් වෛද්‍ය ශ්‍රියානි අබේසුරිය මහත්මිය, නිර්මා පැලැන්දගම මහත්මිය ඇතුලු දායක පිරිසගේ මුළිකත්වයෙන් 2017 මැයි මස 03 වන දින ආරම්භ කරන ලදි.

error: Alert: Content is protected !!