Meditation.

භාවනා. භාවනා යන වචනය සාමාන්‍ය සම්මතයේදී භාවිතා වන්නේ යම් කිසි පුද්ගලයකු වාඩි වී සිටින ඉරියව්වෙන් දෙනෙත් පියා ගෙන කරන්නා වූ ක්‍රියාවක් ලෙස ය. එම නිසා “භාවනා” යන වචනය කියන විට බොහෝ දෙනකුට සිතට නැගෙන්නේ මෙම කාරණය යි.නමුත් බුද්ධ ධර්මයේ “භාවනා” යන...