Atuwa Katha ( Audio book)

අටුවා කථා (Audiobook)

පන්ලක්ෂ දොළොස්‌ දහස්‌ විසි අටක්‌ වූ සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා ට හිස තබා ආදරයෙන්‌ නමස්කාර කරමි.

එම සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන්‌ වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන්‌ වහන්සේලාට ද
මම ආදරයෙන්‌ නමස්කාර කරමි.

එමෙන්ම මෙම ථේර ගාථා පිළිබඳව කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවානම්
මා හට කමා කරනු සේක්වා!!
සාදු සාදු සාදු !!

පූජ්‍ය මස්ඉඹුලේ සුමන ස්වාමීන් වහන්සේ විසින් සිංහල ථේරගාථා අට්ඨකථාව සජ්ජායනය කරන අතර පහසුවෙන් ධර්ම කරුණු ශ්‍රවනය කිරිම සඳහා ඔබ වෙත පිළිගන්වන්නේමු.

මෙම ධර්ම දාන කුසළ ශක්තිය ශ්‍රීමත් මහා සංඝරත්නයට, පූජ්‍ය මස්ඉඹුලේ සුමන ස්වාමීන් වහන්සේටත්, මේ ධර්ම දානය සදහා මග පෙන්වීමෙන් උපකාර කළ පූජ්‍ය කටුවන සුමනසාර ස්වාමින් වහන්සේටත්, උන් වහන්සේලාගේ දෙමාපියන් ඇතුලු පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම කරුණු ශ්‍රවනය කරන ඔබ සැමටත් ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැපසහගත ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!!!

පරමත්ථදීපනී නම් වු ථේරගාථා අට්ඨකථා

0.1. සංඥාපනය

0.2 ප්‍රස්ථාවනාව

0.2. නිදාන වර්ණනා

1.1.1 සුභූති ථේරගාථා වර්ණනා

1.1.2 මහාකොට්ඨිත ථේරගාථා වර්ණනා

1.1.3 කංඛාරේවත ථේරගාථා

1.1.4 මන්තානිපුත්ත පුණ්ණ ථේරගාථා

1.1.5 දබ්බමල්ල පුත්ත ථේරගාථා

1.1.6 සම්භූත ථේරගාථා

1.1.7 භල්ලිය ථේරගාථා

1.1.8 වීර ථේරගාථා

1.1.9 පිලින්දවච්ච ථේරගාථා

1.1.10 පුණ්ණමාස ථේරගාථා

1.2.1 චූලගවච්ච ථේරගාථා

1.2.2 මහාගවච්ච ථෙරගාථා

1.2.3 වන වච්ච ථේරගාථා

1.2.4 සීවක ථේරගාථා

1.2.5 කුණ්ඩධාන ථේරගාථා

1.2.6 බේලට්ට සීහ ථේරගාථා

1.2.7 දාසක ථේරගාථා

1.2.8 සිගාලක පිතා ථේරගාථා

1.2.9 කුණ්ඩල ථෙරගාථා

1.2.10 අජිත ථේරගාථා

1.3.1 නිග්‍රෝධ ථේරගාථා

1.3.2 චිත්තක ථේරගාථා

1.3.3 ගෝසාල ථේරගාථා