
Ape Budu hamuduruwo (Audio-Book)
පන්ලක්ෂ දොළොස් දහස් විසි අටක් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ට හිස තබා ආදරයෙන් නමස්කාර කරමි.
එම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන් වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන් වහන්සේලාට ද
මම ආදරයෙන් නමස්කාර කරමි.
එමෙන්ම මෙම “අපේ බුදු හාමුදුරුවෝ Audio-Book” හි යම් වරදක් අඩුපාඩුවක් වූවා නම්
මා හට කමා කරනු සේක්වා !!!
සාධු සාධු සාධු !!!
ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මා විසින් “Facebook” හි පළ කරනු ලැබූ “අපේ බුදු හාමුදුරුවෝ” ලිපි පෙළ
ඕෂධී මහත්මිය විසින් මෙලෙස “Audio-Book” එකක් ලෙස සකස්කරන ලදි.
අප ඔබ වෙත මෙසේ පිළිගන්වන්නේමු.
මෙම ධර්ම දාන කුසළ ශක්තිය උපකාර කළ ශ්‍රීමත් මහා සංඝරත්නයට, ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මාට,
“Audio-Book” එකක් ලෙස සකස්කළ ඕෂධී මහත්මියට මේ ධර්ම දානය සඳහා මග පෙන්වීමෙන් උපකාර කළ
මධුරිකා ජයවර්ධන මහත්මියට, මනෝරි මහත්මියට, මේ සියලු දෙනාගේ දෙමාපියන් ඇතුළු පවුලේ සියලු දෙනාටත්,
අපේ බුදු හාමුදුරුවෝ “Audio-Book” ශ්‍රවනය කරන ඔබ සැමටත්
ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැපසහගත ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!!!
Ape Budu Hamuduruwo (Audio-Book)
Ape Budu Hamuduruwo 22
Ape Budu Hamuduruwo 21
Ape Budu Hamuduruwo 20
Ape Budu Hamuduruwo 19
Ape Budu Hamuduruwo 18
Ape Budu Hamuduruwo 17
Ape Budu Hamuduruwo 16
Ape Budu Hamuduruwo 15
Ape Budu Hamuduruwo 14
Ape Budu Hamuduruwo 13
Ape Budu Hamuduruwo 12
Ape Budu Hamuduruwo 11
Ape Budu Hamuduruwo 10
Ape Budu Hamuduruwo 09
Ape Budu Hamuduruwo 08
Ape Budu Hamuduruwo 07
Ape Budu Hamuduruwo 06
Ape Budu Hamuduruwo 05
Ape Budu Hamuduruwo 04
Ape Budu Hamuduruwo 03
Ape Budu Hamuduruwo 02
Ape Budu Hamuduruwo 01