The Great Arahant Mahakappina Thero.

මහා කප්පින මහරහතන් වහන්සේ. භික්‍ෂූන්ට අවවාදකරන්නන් අතුරින් මහාකප්පින තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබෙත්. මේ තෙරණුවෝ එක් කුළුගැන්වීමකදීම ධර්‍මකථා කියමින් භික්‍ෂූන් දහසක් රහත්බවට පත් කරවූහ. එහෙයින් භික්‍ෂූන්ට අවවාද කරන්නවුන් අතුරින් අග්‍රනම්වූහ.පියුමුතුරා බුදුන්කල...

The Great Arahant Sagatha Thero.

සාගත මහරහතන් වහන්සේ. තේජොධාතුවට සමවැදීමට දක්‍ෂවූවන් අතුරින් සාගත තෙරුන්වහන්සේ අග්‍රයහයි දැක්වෙයි. මේ තෙරුන්වහන්සේ වනාහි තෙජොධාතු සමාපත්තියෙන් අම්බතිත්‍ථනාගයාගේ තෙදින් තෙද යටපත් කොට ඒ නාගයා විෂනැත්තෙකු කළහ. එහෙයින් තෙජොධාතුවට සමවැදීමේ දක්‍ෂයින් අතුරෙන්...

The Great Arahant Radha Thero.

රාධ මහරහතන් වහන්සේ.ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනාව ප්‍රතිභානයට ප්‍රත්‍යය වන්නාවූ ප්‍රතිභානය උපදවන්නාවූ භික්‍ෂූන් අතුරින් රාධ තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. තෙරුන්වහන්සේට වනාහි දීර්‍ඝවහාරයටද විශ්වසනීය ශ්‍රද්ධාවටද පැමිණ බුදුරජාණන්වහන්සේගේ අලුත් අලුත් ධර්‍මදේශනා වැටහෙයි....

Arahant Maha Mogharaja Thero.

මෝඝරාජ මහරහතන් වහන්සේ. රළු සිවුරු දරන්නන් අතුරින්, මෝඝරාජ තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලෙබේත්. මේ තෙරුන්වහන්සේ සත්‍ථලූඛ සුත්තලූඛ රජනලූඛ යන තෙදැරුම් රළුබවින් යුත් පාංසුකූල සිවුරක් දැරූහ. එහෙයින් රළුසිවුරු දරන්නන් අතුරින් අග්‍රනම්වූහ.පියුමුතුරා බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි...

The Great Arahant Sobitha Thero.

සෝභිත මහරහතන් වහන්සේ. පෙර විසූ කඳ පිළිවෙළ සිහිකිරීමෙහි සමතුන් අතුරෙන් සෝභිත තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. පෙරවිසීම අනුපිළිවෙළින් සිහිකරමින් කල්ප පන්සියයක් අඤ්ඤීභවයෙහි අචිත්තක ප්‍රතිසන්‍ධිය අහසෙහි පියවර දක්වන්නාක් මෙන් නය (ක්‍රම) වශයෙන් ගත්තේය. එබැවින් පෙරවිසූ කඳ...